දු අකුරෙන් ගෑනු ළමයෙකුට නමක් කියපල්ලකො:angry:
spnkas Junior member Oct 28, 2010 853 23 18 south korea Nov 30, 2017 #1 දු අකුරෙන් ගෑනු ළමයෙකුට නමක් කියපල්ලකො
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Nov 30, 2017 #2 දුලක්ෂි දුලිනි දුඟඳි
skymicro Well-known member May 22, 2014 16,759 14,255 113 37 ඒක වැඩක් නෑනෙ Nov 30, 2017 #3 දූපිය දුගද දුන්නද දුන්නෙ නැද්ද දුමිනි දුමින්දි දුහිතෘ දුකිනි
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Nov 30, 2017 #5 කියවන්න ලියන්න පුලුවන් නමක් දාපං... සමහරු දාන නම් උන්ටම කියන්නත් බෑ... සිංහලෙන් ඉංගී්රසියෙන් ලියන්නත් බෑ... එක එකා කියන්නේ එක එක විදියට... සරල නමක් දාපං...
කියවන්න ලියන්න පුලුවන් නමක් දාපං... සමහරු දාන නම් උන්ටම කියන්නත් බෑ... සිංහලෙන් ඉංගී්රසියෙන් ලියන්නත් බෑ... එක එකා කියන්නේ එක එක විදියට... සරල නමක් දාපං...
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Nov 30, 2017 #6 දුලාරි, දුර්ගා, දුලක්ෂි
Kevita Well-known member Feb 18, 2017 1,384 972 113 ඇයි එන්නද...? Nov 30, 2017 #8 Duasha Duhara Dulandara Dulangi Dulansa Dulanya Dulashi Duleesha Dulesha Duleshmi Duleshni Dulhara Dulini Dulithi Dulmi Dulmitha Dulnethi Dulni Dulnitha Dulshani Dulshara Dulshi Dumalami Dumalsha Dunara Duneesha Dunethma Dunithi Dushani Duveni Last edited: Nov 30, 2017
Duasha Duhara Dulandara Dulangi Dulansa Dulanya Dulashi Duleesha Dulesha Duleshmi Duleshni Dulhara Dulini Dulithi Dulmi Dulmitha Dulnethi Dulni Dulnitha Dulshani Dulshara Dulshi Dumalami Dumalsha Dunara Duneesha Dunethma Dunithi Dushani Duveni
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Nov 30, 2017 #9 දුන්න දුනුගමුවේ දුලාරි දුලන්න්යා දුක්ගන්නාරාළ.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Nov 30, 2017 #10 Kevita said: Duasha Duhara Dulandara Dulangi Dulansa Dulanya Dulashi Duleesha Dulesha Duleshmi Duleshni Dulhara Dulini Dulithi Dulmi Dulmitha Dulnethi Dulni Dulnitha Dulshani Dulshara Dulshi Dumalami Dumalsha Dunara Duneesha Dunethma Dunithi Dushani Duveni Click to expand... Ado lassana namak
Kevita said: Duasha Duhara Dulandara Dulangi Dulansa Dulanya Dulashi Duleesha Dulesha Duleshmi Duleshni Dulhara Dulini Dulithi Dulmi Dulmitha Dulnethi Dulni Dulnitha Dulshani Dulshara Dulshi Dumalami Dumalsha Dunara Duneesha Dunethma Dunithi Dushani Duveni Click to expand... Ado lassana namak
nineheart Well-known member Apr 25, 2013 2,416 510 113 In the body Nov 30, 2017 #11 Dulmini, dumindi,
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Nov 30, 2017 #15 දුල්මිණි ~ නම කියද්දිත් හිත සලිත වෙලා යනවා බන්
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Nov 30, 2017 #16 දුනල්කි දුනක්ෂි දුලිනි දුනිල්යා දුනෙත්මි
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Nov 30, 2017 #17 Pink panther said: දුල්මිණි ~ නම කියද්දිත් හිත සලිත වෙලා යනවා බන් Click to expand... Me too
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Nov 30, 2017 #18 දූල්මි.. දුලායා
kinkon Well-known member Aug 5, 2007 115,831 2 115,817 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 30, 2017 #19 දූලීකා කියල දාපන්