නොදෝමකිං....

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අවුලක් නෑ අපිට තියෙන්නේ දැනට වඩා ඩබල් කරල මහන්සිවෙලා උන්ටත් කන්න අඳින්න දෙන එක... පව් අසරණයෝ.... :(

    Ow bn mokata mun wadi karaada manda..:growl::growl::(
    Mannanm kiyanne pradeshiya saba nathikarala. pradesiya lekamta bale dunnanam hari.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ow bn mokata mun wadi karaada manda..:growl::growl::(
    Mannanm kiyanne pradeshiya saba nathikarala. pradesiya lekamta bale dunnanam hari.

    වර්ග කිලෝමීටර් 65000 ක් පාලනය කරන්න මෙච්චර එවුන් මොකටද බං...
    අනෙක් එක මුං ආව කියල අබමල් රේණුවක දෙයක්වත් කරනව කියලද...?
    අපිත් පෝලිමේ ගිහිල්ල දීලා අන්තිමට වණ වුණා කියල කෑ ගහනවා... :oo:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වර්ග කිලෝමීටර් 65000 ක් පාලනය කරන්න මෙච්චර එවුන් මොකටද බං...
    අනෙක් එක මුං ආව කියල අබමල් රේණුවක දෙයක්වත් කරනව කියලද...?
    අපිත් පෝලිමේ ගිහිල්ල දීලා අන්තිමට වණ වුණා කියල කෑ ගහනවා... :oo:

    Maha deshapaaluwo bale bedana hati tama... Minissuth uda panagena gihillla denawane untama. Ape sbhaweth hitiya kasiipu kaarayek mantri wela...:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    :lol::lol:

    මුන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයට බය ආණ්ඩුවක් JR ගෙන් පස්සේ ආවමයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මැතිවරණ කොමසාරිස්තුමා බය නැතිව මේකට අදාල වෙන්නේ නැති කොට්ටශාවලට චන්දෙ කැදවුව. අරුන් සෙට් එකට කට උත්තර නැති වුන. මැතිවරණ කොමසාරිස්තුමා සිරා පොරක්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මැතිවරණ කොමසාරිස්තුමා බය නැතිව මේකට අදාල වෙන්නේ නැති කොට්ටශාවලට චන්දෙ කැදවුව. අරුන් සෙට් එකට කට උත්තර නැති වුන. මැතිවරණ කොමසාරිස්තුමා සිරා පොරක්.

    ඒකනම් වෙන්නම බෑ වගේ නේ බන්.........................:P:rofl:
     
    Similar threads