ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
My Journey in Forex Market

how_to_educate_yourself_in_forex_trading.jpg

හෙලෝ ගායිස්.....

මම IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් (DATA CENTER). අන්තර්ජාලයෙන් මුදල් උපයන එක අවසාන වශයෙන් 2011 දී කලේ ඒ CPA content locking වගේ දේවල්. ආපහු අන්තර්ජාලයෙන් මුදල් හොයන වැඩකට අත ගහන්න හදන්නේ. කව්රුත් දන්නා FOREX මාර්කට් එකේ ආයෝජනයකට තමා සැලසුම් කරන්නේ. විස්තර කෙටියෙන් කියනවනම් මෙහෙමයි.

Goal:

මගේ අරමුණ FOREX මාර්කට් එකට පලවෙනි පාරට ආයෝජනයක් කරන නිසා ලොකු අවදානමක් ගන්නේ නැතුව පොඩි ලාබයක් අරගෙන ලාබය සහ මුලික තැම්පතුව දිගටම වර්ධනය කරගන්න

Plan Stage - 1

සරලව කිව්වොත් $500 ආයෝජනය කරලා ඒ මුදල් Auto Trade Software එකකින් Buy & Selling කරන්න තමයි උත්සහය.
අයෝජනය - $500
අපේක්ෂිත ලාබය මසකට - Minimum $100
Forex බ්‍රෝකර් - මන් ට්‍රේඩ් කරන බ්‍රෝකර් පසුවට කියන්නම්
Software cost - $250 AUTO Trade Software
24x7 on එකේ තියෙන අන්තර්ජාල සම්බන්දතාව සහිත පරිගණයක්. (To Run the Software)

මේ Software එක මන් පාවිච්චි කරන online හොයා ගන්න නැ. මොකද මේ soft eka Develop කරන්නේ ලංකාවේ දක්ෂයෙක් (මගේ හොදම මිතුරෙක්) කියන්න දෙයක් නැ forex වලින්ම ගොඩ ගියා.පට්ටම සල්ලි කාරයෙක් දැන්.

Last words:

Auto trade bot එක හරහා මන් කරන Trade වල ලාබ පාඩු දවස ගානේ හෝ දවසක් හැර දවසක් මන් මේ නුලේ පොස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. So keep in touch with me... :)

0f43accc86e30133406a4bcb0b6ceff9.jpg
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ada hawasa 4 pahu wela 5ta kittuwa thama mulinma trade karanna patan gaththe. me wenakota $500 investment eka $506.89 wela thiyenawa.

E7VIau6.png
 
  • Like
Reactions: kellsupun

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ea එකක් උස්සන් ඇවිත්..අරක 15 $ මේක 250 $ අනේ මන්ද උබලත්...ඔය ea ලබ්බවල් හරියන් නැ බන්, වැඩ කරන්නෙ කරපු කෝඩින් එක අනුව....ඒත් මාර්කට් එකක් වෙනස් වෙන්නෙ එහෙම නෙමේ...
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තව ea එකක් උස්සන් ඇවිත්..අරන් 15 $ මේක 250 $ අනේ මන්ද උබලත්...ඔය ea ලබ්බවල් හරියන් නැ බන්, වැඩ කරන්නෙ කරපු කෝඩින් එක අනුව....ඒත් මාර්කට් එකක් වෙනස් වෙන්නෙ එහෙම නෙමේ...

    machan hema dema uba dannawa kiyala hithanna epa. sarthaka una group ekak innawa. katha kala adahas share karagaththa. e minissu 8 years experience ekak thama oya soft eka piti passe thiyenne. mage yaluwage account eke 33 million (LKR)invest karala thiyena. this is not a joke man. man poragen awasara aran screen shot ekak dannam heta anidda,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan hema dema uba dannawa kiyala hithanna epa. sarthaka una group ekak innawa. katha kala adahas share karagaththa. e minissu 8 years experience ekak thama oya soft eka piti passe thiyenne. mage yaluwage account eke 33 million (LKR)invest karala thiyena. this is not a joke man. man poragen awasara aran screen shot ekak dannam heta anidda,

    උබම කරල බලපන් ...තේරෙයි forex කියන්නෙ මොකක්ද කියල...මට තේරෙන විදිහට ඔකෙ තියරිය බයි සෙල් දාල අල්ලන් ඉන්න එක...කරල බලපන් ඉක්මනින් තේරුම් ගනී මොකක්ද ෆොරෙක්ස් මාර්කට් එකේ මූමන්ට් කොච්චර ලස්සනද ea කොච්චර දුර්වලද කියල...:yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබම කරල බලපන් ...තේරෙයි forex කියන්නෙ මොකක්ද කියල...මට තේරෙන විදිහට ඔකෙ තියරිය බයි සෙල් දාල අල්ලන් ඉන්න එක...කරල බලපන් ඉක්මනින් තේරුම් ගනී මොකක්ද ෆොරෙක්ස් මාර්කට් එකේ මූමන්ට් කොච්චර ලස්සනද ea කොච්චර දුර්වලද කියල...:yes:

    ela karalama balamu ban. mageth first time investment eka. habai loku support ekak thiyenawa karana ayagen. lost da profit da kiyala man meke digatama danawa. eka reyakin kotipathiyo wenna yana gamanak neme. adin patan gaththa tread eke month ehekata $100 target karanne. testing level eke nisa. :)
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    උබම කරල බලපන් ...තේරෙයි forex කියන්නෙ මොකක්ද කියල...මට තේරෙන විදිහට ඔකෙ තියරිය බයි සෙල් දාල අල්ලන් ඉන්න එක...කරල බලපන් ඉක්මනින් තේරුම් ගනී මොකක්ද ෆොරෙක්ස් මාර්කට් එකේ මූමන්ට් කොච්චර ලස්සනද ea කොච්චර දුර්වලද කියල...:yes:

    Ke gahanda epa, unta karan yanna deepan. Kelo gattama terei. Hebei ke nogahath ba, mung taniyama kelo gannawa nemei, ahinsaka wate pite untath heena wikunala unwath walata edagenamai mun yannet. 33million forex acc tiyena ewun set wela higana 250 ea wikunanawa. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ela karalama balamu ban. mageth first time investment eka. habai loku support ekak thiyenawa karana ayagen. lost da profit da kiyala man meke digatama danawa. eka reyakin kotipathiyo wenna yana gamanak neme. adin patan gaththa tread eke month ehekata $100 target karanne. testing level eke nisa. :)

    සුබ පැතුම්...හරියන්ඩ කියල පාර්ථනා කරනව...පලවෙනියට ටෙස්ට් කරන්ඩ අපරාදෙ බන් සල්ලි දැම්මෙ demo එකක රන් කරන්ඩ තිබ්බෙ...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ke gahanda epa, unta karan yanna deepan. Kelo gattama terei. Hebei ke nogahath ba, mung taniyama kelo gannawa nemei, ahinsaka wate pite untath heena wikunala unwath walata edagenamai mun yannet. 33million forex acc tiyena ewun set wela higana 250 ea wikunanawa. :lol:

    soft eka vikunanne ne ban. internal group ekak hara yanne. MT4 plat form eke thamanage soft ekak run karanna yearly $3000 gewanna ona. eka thama katiiya share karaganne. LKR 33 million thiyenawa mage yaluwage. man screen shot dannam awasara aran :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සුබ පැතුම්...හරියන්ඩ කියල පාර්ථනා කරනව...පලවෙනියට ටෙස්ට් කරන්ඩ අපරාදෙ බන් සල්ලි දැම්මෙ demo එකක රන් කරන්ඩ තිබ්බෙ...

    Demo ekak run kala ban. It's worked machan. ekai atha gehuwe. :) thanks machan