Ke gahanda epa, unta karan yanna deepan. Kelo gattama terei. Hebei ke nogahath ba, mung taniyama kelo gannawa nemei, ahinsaka wate pite untath heena wikunala unwath walata edagenamai mun yannet. 33million forex acc tiyena ewun set wela higana 250 ea wikunanawa.![]()

අනේද කියන්නෙ බන්..බෙර ගහල පටන් ගන්නෙ, අන්තිමට බෙරෙත් නැ බෙරේ පලුත් නැ.... මොන රෙද්දටද බයි සෙල් ea ගන්නෙ...ඔක කුනුගොඩට විසික්කපු ea එකක්නෙ...

අයියෝ සසාරෙ තමයි...අර 24/7 කතාව vps එකක්...ඒකවත් එලිපිට කියන්නෙ නැ...අනේ මුන් වගේ ජාතියක්... 

ube hithata ena dewal metha dana eka sadarana ne neda. man ehema dekata awanam anna kiyapan