මෙන්න බඩු. windy.com

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    ffu.jpg


    අලුත්ම තත්වය බලන්න :
    https://www.windy.com/?6.932,79.848,5

    :shocked:
     
    • Like
    Reactions: Fox Mulder89

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක කැරකෙන්නේ අනික් අතට නේද? ඔය එන එකක්ද යන එකක්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,124
    12,658
    113
    38

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සූදානං සරිරෙන් ඉන්න එක හොඳයි නෙ :baffled:
    ගාල්ලේ යන්න හිටියා. එදා උන් මරගත්තා.. ඒ නිසා ගියේ නැ. ආයේ ට්‍රිප් එක ඔර්ගනයිස් කරනකොට සුලි සුලගක් ආවා. එද ගියේ නැ. ගාල්ල ඇයි මම එනවට අකමැති. :sorry:
    :sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාල්ලේ යන්න හිටියා. එදා උන් මරගත්තා.. ඒ නිසා ගියේ නැ. ආයේ ට්‍රිප් එක ඔර්ගනයිස් කරනකොට සුලි සුලගක් ආවා. එද ගියේ නැ. ගාල්ල ඇයි මම එනවට අකමැති. :sorry:
    :sorry::sorry:
    ඔය අසුබ පෙරනිමිති :baffled: යන්න එපා කියල කියන්නේ ගියොත් ඉවරයි :no:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය අසුබ පෙරනිමිති :baffled: යන්න එපා කියල කියන්නේ ගියොත් ඉවරයි :no:
    ඔව්. යන්නේම නැ ගාලු.. දැන් කෙලින්ම මාතර යන්න බැලුවේ.. :cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සුලිසුලග හරවා යවන්න ඔබත් දායක වන්න. ඔබගේ විදුලි පංකාව උපරිම වේගයට හරවා බස්නහිර දිශාවට මුහුනලා තබන්න. මෙය හැම ගෙදරකම කිරීමෙන් බස්නාහිර දිශවෙන් මහා සුලගක නිර්මානය වී සුලිය අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇත. ස්තූතියි...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරිකොතට ටෝර්නෙඩෝ එකක් එන්න කියල උබේ ඔය මූසල ක්ටින් හත් පාරක් කියපන්කො

    1 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
    2 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
    3 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
    4 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
    5 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
    6 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
    7 උඹ ඉන්න දිහාට ටෝර්නෙඩෝ එකක් එන්න
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඕක නමේ බන් එන්නේ තව එකක් තියෙනවා. Jakarta ලග අන්න ඒක තමයි ඔය එනවා කියන්නේ.
    ඒක එන ගමන් මාර්ගය හොදට පෙන්වනවා. මේ සයිට් එකෙන් https://www.ventusky.com/

    ammooo yakooo me okkoma kunatuda?..... mokek hari meka pahadili karhanko.....