මූසල කතා කියන්න එපා කටුස්සො..වටයක් ගිහින් ආයෙත් කැරකිලා එයිද දන්නේ නෑ![]()
සූදානං සරිරෙන් ඉන්න එක හොඳයි නෙමූසල කතා කියන්න එපා කටුස්සො..
ගාල්ලේ යන්න හිටියා. එදා උන් මරගත්තා.. ඒ නිසා ගියේ නැ. ආයේ ට්‍රිප් එක ඔර්ගනයිස් කරනකොට සුලි සුලගක් ආවා. එද ගියේ නැ. ගාල්ල ඇයි මම එනවට අකමැති.සූදානං සරිරෙන් ඉන්න එක හොඳයි නෙ![]()



ඔය අසුබ පෙරනිමිතිගාල්ලේ යන්න හිටියා. එදා උන් මරගත්තා.. ඒ නිසා ගියේ නැ. ආයේ ට්‍රිප් එක ඔර්ගනයිස් කරනකොට සුලි සුලගක් ආවා. එද ගියේ නැ. ගාල්ල ඇයි මම එනවට අකමැති.
![]()
යන්න එපා කියල කියන්නේ ගියොත් ඉවරයි
ඔව්. යන්නේම නැ ගාලු.. දැන් කෙලින්ම මාතර යන්න බැලුවේ..ඔය අසුබ පෙරනිමිතියන්න එපා කියල කියන්නේ ගියොත් ඉවරයි
![]()

ඔය ගියාට ආයෙ එනව![]()
සිරිකොතට ටෝර්නෙඩෝ එකක් එන්න කියල උබේ ඔය මූසල ක්ටින් හත් පාරක් කියපන්කො
ඕක නමේ බන් එන්නේ තව එකක් තියෙනවා. Jakarta ලග අන්න ඒක තමයි ඔය එනවා කියන්නේ.
ඒක එන ගමන් මාර්ගය හොදට පෙන්වනවා. මේ සයිට් එකෙන් https://www.ventusky.com/