3D හවුසින් ප්ලෑන් එකක් ඇද ගන්න ඕන 3D හවුසින් ප්ලෑන් එකක් ඇද ගන්න ඕන මේ වගේ කොලිටිඑකට ඕන. මේ ඩිසයින් කරන කෙනාව දන්න කවුරුහරි ඉන්නවද.ඔටෝකැඩ් ෆයිල්එක දෙනවා. මට ඕන 3D එක ඇද ගන්න විතරයි