දැන් පෙයොනියර් එකේ බලහන් යුඇස් පේමන්ට් කියලා එකක් ඇති.. උඩ මෙනු එකේ. ඒකේ බලහන්.. ඒක රික්වෙස්ට් කරපන්. පොඩි ප්රශ්න ටිකක් අහයි.. ඒක හරියට දාපන්..
US payment kiyala ekak nahane
me magul imageshack eka expire wela...naththan mama SS aran daaanawa
දැන් පෙයොනියර් එකේ බලහන් යුඇස් පේමන්ට් කියලා එකක් ඇති.. උඩ මෙනු එකේ. ඒකේ බලහන්.. ඒක රික්වෙස්ට් කරපන්. පොඩි ප්රශ්න ටිකක් අහයි.. ඒක හරියට දාපන්..
US payment kiyala ekak nahane
me magul imageshack eka expire wela...naththan mama SS aran daaanawa
![]()
ඔය තියෙන්නේ උඩ රිසීව් කියලා එකක්. ඒකේ ග්ලොබල් පේමන්ට් රීසීව් කියන එකට යමන්. එතකොට එනවා ඔය වගේ එකක්. එතන උඩම තියෙන්නේ යුඇස්ඩී ගන්න එක. ඒක ක්ලික් කරහන්. එතකොට එයි ෆොම් එකක් ෆිල් කරන්න.
නොර්මල් ගානක් දාහන්. ඒක අවුලක් නැ. ඇවරේජ් ඉන්කම් එක අහන්නේ.. ඒක දාලා ඇප්ලයි කරහන්.. සමහරවිට පෲෆ් ඉල්ලයි. එහෙම ඉල්ලුවොත් ස්ක්රීන්ශොට් එකක් යවහන්..hari eka awa...eke thiyanawa amount eka danna..Airbnb eken amoutn eka release wenne 26 wenida
නොර්මල් ගානක් දාහන්. ඒක අවුලක් නැ. ඇවරේජ් ඉන්කම් එක අහන්නේ.. ඒක දාලා ඇප්ලයි කරහන්.. සමහරවිට පෲෆ් ඉල්ලයි. එහෙම ඉල්ලුවොත් ස්ක්රීන්ශොට් එකක් යවහන්..
උබට ලෙසි වැඩක් කියන්නද? එයාර් බීඇන්ඩ් බී එක අමතක කරලා පේපැල් ගන්න විදියට ඩීටේල් දාපන්. ඒත් එකයි. ඔක ඇක්ටිව් උනාට පස්සේ ඒ බැන්ක් ඩීටේල් එයාර්බීඇන්ඩ්බී යුස් කරපන්. එහෙම නැත්තම් එයාර්බීඇන්ඩ්බී එකේ කන්ටැක්ට් ඩීටේල්ස් බලලා ඒක දාපන්.airbnb ekey contact first name ekai last name ekai illanawane
උබට ලෙසි වැඩක් කියන්නද? එයාර් බීඇන්ඩ් බී එක අමතක කරලා පේපැල් ගන්න විදියට ඩීටේල් දාපන්. ඒත් එකයි. ඔක ඇක්ටිව් උනාට පස්සේ ඒ බැන්ක් ඩීටේල් එයාර්බීඇන්ඩ්බී යුස් කරපන්. එහෙම නැත්තම් එයාර්බීඇන්ඩ්බී එකේ කන්ටැක්ට් ඩීටේල්ස් බලලා ඒක දාපන්.
අන්න හරි. දැන් ඒ ඩීටේල්ස් දාපන් එයාර් බීඇන්ඩ් බී එකේ පේමන්ට් විත්ඩ්රොව් එකට.. ඊට පස්සේ දවසකින් දෙකකින් පෙයොනියර් එකට එයි.. ඒ ආවම ඒ සල්ලි කොමර්ශල් එකට විත්ඩ්රො කරපන්.Hari email ekak ekka US bank details aawa....dan ekada Airbnb ekata add karanne??
අන්න හරි. දැන් ඒ ඩීටේල්ස් දාපන් එයාර් බීඇන්ඩ් බී එකේ පේමන්ට් විත්ඩ්රොව් එකට.. ඊට පස්සේ දවසකින් දෙකකින් පෙයොනියර් එකට එයි.. ඒ ආවම ඒ සල්ලි කොමර්ශල් එකට විත්ඩ්රො කරපන්.
කාඩ් එකට විත්ඩ්රොව් කරන එක ලන්කාවේ ලීගල් නැ.. ඒක ඔනේනම් බැන්කුවට නවත්තන්න පුලුවන් ප්රොසෙස් කරන එක රිෆන්ඩ් එකක් නෙමෙයි නම්. ඒත් මේක 100%ක් ලීගලි ඇක්සෙපටඩ් මෙතඩ් එකක්. ඔනේනම් ඔකෙන් ඊසීකැශ් දාන්නත් පුලුවන්.එතකොට ඔය account එකට දාගන්න එකෙයි කාර්ඩ් එකට withdraw කරන එකෙයි වෙනසක් තියනවද?? නැත්තන් දෙකම එකද??
කාඩ් එකට විත්ඩ්රොව් කරන එක ලන්කාවේ ලීගල් නැ.. ඒක ඔනේනම් බැන්කුවට නවත්තන්න පුලුවන් ප්රොසෙස් කරන එක රිෆන්ඩ් එකක් නෙමෙයි නම්. ඒත් මේක 100%ක් ලීගලි ඇක්සෙපටඩ් මෙතඩ් එකක්. ඔනේනම් ඔකෙන් ඊසීකැශ් දාන්නත් පුලුවන්.