Payoneer -> Payoneer -> Bank

dilrasan

Well-known member
  • Oct 30, 2007
    41,004
    3,659
    113
    37
    හත් ඉලව්වෙ!
    $ from My Payoneer to Your Payoneer and then to LKR to My Local Bank account..
    මේ වැඩේට මට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවද කිරියෙ? මට ඕනි වෙලාවට Payoneer එකෙන් ඔයාගෙ Payoneer එකට $ දැම්මම..මට Bank එකට සල්ලි දාන්න තියෙන්නෙ...මහ ගනන් නෙවෙයි ඉතින්..පොඩි පොඩි ගනන්...අහින්සක rate එකකට වැඩේ කරන්න කැම්ති කෙනෙක්නම් ශෝයි ඉතින්.. :rolleyes2:

    කෝටිපති වෙන්න වෑයමක් නොවෙයි..පොඩි පොඩි වැඩ වලින් එන ගනන්..ගොඩක් අය 50$ වලින් එහා තමයි කරන්නෙ..එහෙම නැති අවස්ථා තමයි මටනම් තියෙන්නෙ..:cautious:

    eZCash එකේ අව්ලක් බන් උන් හදන්නෙ නැහැ..දන්නෙ නැතුව ඇති සමහරවිට..:rolleyes2:
    නැත්නම් මන් ඒකට withdraw කරගත්ත ලස්සනට කලින්...හොඳ $-LKR conversion rate එකකුත් තිබුන...app එක නැති කලයින් පස්සෙ අව්ල් වැඩේ..Dialog එකට Report කරල තියෙන්නෙ...දැන් මාසයක් විතර හදනව උන්..පුදුම හැදිල්ලක් අම්මප..:rolleyes2::cry:
     
    • Like
    Reactions: BornLord

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    41,004
    3,659
    113
    37
    හත් ඉලව්වෙ!
    Desktop eken tmi mn nm ynne
    ohoma unama oyata padui
    Desktop kiwwe web page ekenda? nathnam eZcash ganada kiwwe? #111# gahala Payoneer withdraw danna puluwan..anthima step eka ok naha..dialog un hadanawalu thama eka..

    money LAUNDERING
    ow ithin hamba karana hama detama tax gewanne nathi unama laudering thamai...ai awlda? :sneaky:
    ------ Post added on Aug 15, 2023 at 4:03 PM

    inbox waren

    man gannawa payoneer
    ------ Post added on Aug 15, 2023 at 4:02 PM
    ah ela...me umba honda ekek neda? :rolleyes2:
    ------ Post added on Aug 15, 2023 at 4:04 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,507
    7,320
    113
    නඩු යන වැඩ කොම්ලො දැන්..
    බැංකු වලින් කෝල් කරලා kyc දෙන්න කියනවා


    :sorry:
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,600
    93
    Unstoppable Republic of Western Province
    උබට ඕනා නම් මට දීපන් හොද රේට් එකක් දෙන්නම්. ඕන නම් හම්බෙලා වැඩේ කරමු. 50$ තමා යවන්න පුළුවන් අඩුම ගාන.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,700
    113
    බන් උන් හදන්නෙ නැහැ..දන්නෙ නැතුව ඇති සමහරවිට..:rolleyes2:
    නැත්නම් මන් ඒකට withdraw කරගත්ත ලස්සනට කලින්...හොඳ $-LKR conversion rate එකකුත් තිබුන...app එක නැති කලයින් පස්සෙ අව්ල් වැඩේ..Dialog එකට Report කරල තියෙන්නෙ...දැන් මාසයක් විතර හදනව උන්..පුදුම හැදිල්ලක් අම්මප..:rolleyes2::cry:
    ඇත්තට බන් ezcash app එක දැන් නෑ නේද. ඒ වෙනුවට හැබැටි dialog genie පාවිච්චි කරන්න පුලුවන්. mydialog එකෙනුත් පුලුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    33,383
    1
    76,887
    113
    31
    Kalutara
    පොඩි පොඩි ගණන් නම් කොහොමද උඹ තව එකෙක්ට payoneer එකෙන් ඩොලර් යවන්නේ,. අඩුම තියෙන්න ඕන ඩොලර් 50ක්.
     
    • Like
    Reactions: jhnnwp

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    41,004
    3,659
    113
    37
    හත් ඉලව්වෙ!
    ඇත්තට බන් ezcash app එක දැන් නෑ නේද. ඒ වෙනුවට හැබැටි dialog genie පාවිච්චි කරන්න පුලුවන්. mydialog එකෙනුත් පුලුවන්
    remittance ganna baha ban ewata..

    පොඩි පොඩි ගණන් නම් කොහොමද උඹ තව එකෙක්ට payoneer එකෙන් ඩොලර් යවන්නේ,. අඩුම තියෙන්න ඕන ඩොලර් 50ක්.
    ado ehema yawannath 50$ onida ban? Payoneer athule transfers walata? :cautious:
    ------ Post added on Aug 16, 2023 at 8:11 AM

    නඩු යන වැඩ කොම්ලො දැන්..
    බැංකු වලින් කෝල් කරලා kyc දෙන්න කියනවා


    :sorry:
    :oops:
    ------ Post added on Aug 16, 2023 at 8:11 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    33,383
    1
    76,887
    113
    31
    Kalutara
    remittance ganna baha ban ewata..


    ado ehema yawannath 50$ onida ban? Payoneer athule transfers walata? :cautious:
    ------ Post added on Aug 16, 2023 at 8:11 AM


    :oops:
    ------ Post added on Aug 16, 2023 at 8:11 AM
    Ow. Aduma transfer amount eka $50 aduma withdrawal amount ekath $50
    Ubata kohoma kalath $50 wenakan Inna wenawa.