$ from My Payoneer to Your Payoneer and then to LKR to My Local Bank account..
මේ වැඩේට මට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවද කිරියෙ? මට ඕනි වෙලාවට Payoneer එකෙන් ඔයාගෙ Payoneer එකට $ දැම්මම..මට Bank එකට සල්ලි දාන්න තියෙන්නෙ...මහ ගනන් නෙවෙයි ඉතින්..පොඩි පොඩි ගනන්...අහින්සක rate එකකට වැඩේ කරන්න කැම්ති කෙනෙක්නම් ශෝයි ඉතින්..
කෝටිපති වෙන්න වෑයමක් නොවෙයි..පොඩි පොඩි වැඩ වලින් එන ගනන්..ගොඩක් අය 50$ වලින් එහා තමයි කරන්නෙ..එහෙම නැති අවස්ථා තමයි මටනම් තියෙන්නෙ..
eZCash එකේ අව්ලක් බන් උන් හදන්නෙ නැහැ..දන්නෙ නැතුව ඇති සමහරවිට..
නැත්නම් මන් ඒකට withdraw කරගත්ත ලස්සනට කලින්...හොඳ $-LKR conversion rate එකකුත් තිබුන...app එක නැති කලයින් පස්සෙ අව්ල් වැඩේ..Dialog එකට Report කරල තියෙන්නෙ...දැන් මාසයක් විතර හදනව උන්..පුදුම හැදිල්ලක් අම්මප..