machoo dialog data cycle eka kawada idan kawada wenakanda???
ඩයලොග් වල 25GB තිබ්බ පැකෙජ් එක දැන් 30GB කරලා, 45GB තිබ්බ පැකෙජ් එක දැන් 65GB. කරලා ඒත් සමහර අයට පෙන්නන්නෙ අර වැඩිකරපු 10% එක්ක 27.5GB කියලා 25GB තිබ්බ පැකෙජ් එකේ, එකට Email එකක් හරි ආකෙඩ් එකකට ගිහින් Request කලාම 30GB කරනවලු
Dialog extra gb දෙනවා යකූ self care app එකට ගිහින් බලපන් මට 25GB හම්බුනා.![]()

PC eken karanna berida bn?thanks machanla. double karagatta![]()
ඩයලොග් වල 25GB තිබ්බ පැකෙජ් එක දැන් 30GB කරලා, 45GB තිබ්බ පැකෙජ් එක දැන් 65GB. කරලා ඒත් සමහර අයට පෙන්නන්නෙ අර වැඩිකරපු 10% එක්ක 27.5GB කියලා 25GB තිබ්බ පැකෙජ් එකේ, එකට Email එකක් හරි ආකෙඩ් එකකට ගිහින් Request කලාම 30GB කරනවලු
Dialog extra gb දෙනවා යකූ self care app එකට ගිහින් බලපන් මට 25GB හම්බුනා.![]()

matath hambuna
ඇට්ටරයා;22560998 said:මටත් හම්බුනා
weda weda thanks for the info
![]()

Hotline katha karapan machomta app ekata log wenna bene user name id mathaka nah kochchara try kalath weraid kiyanawa
කණියා;22561311 said:පට්ට මචං Thanks![]()
Thanks... Bumppp
Adoh thanks!!!
thanks bro
28k awa bn![]()
thanks machanla. double karagatta![]()