ඔන්න ඉතින් ආයෙමත් මම කලින් දාපුවට වඩා සම්පූර්ණ කරපු Game of Thrones වල polish කරපු cover version එකක් නිකුත් කලා. කලින් කරපු version එකේම වෙනස්කම් කරල හැදුව එකක් වුනත් මේකත් නිම කරන්න දවස් 4ක් 5ක් වගේ ගත වුනා.
මගේ YouTube චැනල් එකට subscribe වෙලා මේ වගේ තවත් Instrumental Covers අහන්න බලන්න එකතු වෙන්න කියල මම ආරධනා කරනවා.
මගේ YouTube Channel එකට එක් වෙන්න:
https://www.youtube.com/teshannanayakkara
හොඳ තත්ත්වයේ ගීතය අහන්න Soundcloud වලට එකතු වෙන්න:
https://soundcloud.com/teshan-official
