කමින් සූන් ලුනේ.. ෆිල්ම් එක බලන්න බැලු දැම්ම.ගස් ටික නෙමේ යකෝ මම කිව්වෙ ෆිල්ම් එක![]()
කමින් සූන් ලුනේ.. ෆිල්ම් එක බලන්න බැලු දැම්ම.


Ender's Game මතක් උනා ඒකෙ දෙවනි කොටස එහෙම නෙවේ නේද![]()
ඒකෙ මොකද වෙන්නෙ ? 

https://nl23.seedr.cc/downloads/acc7297dbce1bad0c33cf5af8a664a5ce9b4cd5e/The.Space.Between.Us.2017.720p.BluRay.x264-[YTS.AG].mp4?st=fbkO8HsB8wq_DVkJL26R7g&e=1512285792
Code:https://nl23.seedr.cc/downloads/acc7297dbce1bad0c33cf5af8a664a5ce9b4cd5e/The.Space.Between.Us.2017.720p.BluRay.x264-[YTS.AG].mp4?st=fbkO8HsB8wq_DVkJL26R7g&e=1512285792
idm direct link. ikmanata download karaganilla. mata tawa film add karanna tiyenawa
720 brip

ඒකෙත් මේ කොල්ලම අභ්යවකාශේ ඉන්න කතාවක් යන්නේ ස්පේස් සූට් එක හින්ද ඒක මතක් උනේමං ඒක බලල නෑඒකෙ මොකද වෙන්නෙ ?
මේක මොකේකවත් දෙවනි කොටසක් නෙමේ වෙනම කතාවක්![]()
ඒකෙත් මේ කොල්ලම අභ්යවකාශේ ඉන්න කතාවක් යන්නේ ස්පේස් සූට් එක හින්ද ඒක මතක් උනේ![]()
බලපන් ඒකත් පට්ට කතාවක්![]()

what would nalin say about this.?

දැන් බලලා ඉවර කරා. හැබැයි මුල් ටිකේ අරුගේ අම්මා වමනේ කරද්දී එන සද්දේ අවුල් නේද? පොඩි එකෙක් කෑගහන සද්දයක් ඇහෙන්නේ



