මේක මරු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නේ ? :D

MV5BNjYzODU1OTkwN15BMl5BanBnXkFtZTgwMDA3MTMwMDI@._V1_SY1000_CR0,0,675,1000_AL_.jpg

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කමින් සූන් ලුනේ.. ෆිල්ම් එක බලන්න බැලු දැම්ම.

තෝ කියන කතා වලට ඇත්ත ජනාධිපති මතක් වෙනව :baffled:
ඇවිල්ල බං තියෙන්නෙ :lol:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Ender's Game මතක් උනා ඒකෙ දෙවනි කොටස එහෙම නෙවේ නේද :baffled:

මං ඒක බලල නෑ :no: ඒකෙ මොකද වෙන්නෙ ? :eek:
මේක මොකේකවත් දෙවනි කොටසක් නෙමේ වෙනම කතාවක් :yes:
 
bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Code:
    https://nl23.seedr.cc/downloads/acc7297dbce1bad0c33cf5af8a664a5ce9b4cd5e/The.Space.Between.Us.2017.720p.BluRay.x264-[YTS.AG].mp4?st=fbkO8HsB8wq_DVkJL26R7g&e=1512285792

    idm direct link. ikmanata download karaganilla. mata tawa film add karanna tiyenawa

    720 brip
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Code:
    https://nl23.seedr.cc/downloads/acc7297dbce1bad0c33cf5af8a664a5ce9b4cd5e/The.Space.Between.Us.2017.720p.BluRay.x264-[YTS.AG].mp4?st=fbkO8HsB8wq_DVkJL26R7g&e=1512285792

    idm direct link. ikmanata download karaganilla. mata tawa film add karanna tiyenawa

    720 brip

    :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං ඒක බලල නෑ :no: ඒකෙ මොකද වෙන්නෙ ? :eek:
    මේක මොකේකවත් දෙවනි කොටසක් නෙමේ වෙනම කතාවක් :yes:
    ඒකෙත් මේ කොල්ලම අභ්‍යවකාශේ ඉන්න කතාවක් යන්නේ ස්පේස් සූට් එක හින්ද ඒක මතක් උනේ :yes:

    බලපන් ඒකත් පට්ට කතාවක් :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකෙත් මේ කොල්ලම අභ්‍යවකාශේ ඉන්න කතාවක් යන්නේ ස්පේස් සූට් එක හින්ද ඒක මතක් උනේ :yes:

    බලපන් ඒකත් පට්ට කතාවක් :yes:

    බලන්න ඕනෙ :D

    what would nalin say about this.?

    උඹට නං පිස්සු :baffled:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දැන් බලලා ඉවර කරා. හැබැයි මුල් ටිකේ අරුගේ අම්මා වමනේ කරද්දී එන සද්දේ අවුල් නේද? පොඩි එකෙක් කෑගහන සද්දයක් ඇහෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් බලලා ඉවර කරා. හැබැයි මුල් ටිකේ අරුගේ අම්මා වමනේ කරද්දී එන සද්දේ අවුල් නේද? පොඩි එකෙක් කෑගහන සද්දයක් ඇහෙන්නේ

    මොන වමනෙද බං :sorry:
    මට නං අවුල් උන් 0 ගුරුත්වයෙ ඉන්දැද්දි ඇයි කොණ්ඩෙ පාවෙන්නැත්තෙ :baffled:
    අරූට පෘථිවියෙ ගුරුත්වාකර්ශනේ දරාගන්න බැරුව ඉන්දැද්දි පුලුවන් උපරිම ත්වරණයෙන් අභ්‍යවකාශෙට අරං යනව :lol:
    අරූ අඟහරු වල ඉඳන් පෘථිවියට එවන මැසේජ් එවෙලෙම එනව :baffled: