Water melon ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    ලංකාවේ කොමඩු (water melon) වවනවද?
    Supermarket වල තියෙන්නේ China වලින් ගේන ඒවා විතරද? :baffled:

    ඉස්තුති
     
    • Like
    Reactions: kellsupun

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලන්කාවේ වවනවා , අනුරාධපුරය පැත්තේ තියෙනවා..
     
    • Like
    Reactions: eyepea

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලංකාවේ කොමඩු (water melon) වවනවද?
    Supermarket වල තියෙන්නේ China වලින් ගේන ඒවා විතරද? :baffled:

    ඉස්තුති

    Komadu hadenne lankawe ban...

    Anuradhapure, hambanthota pathiwala tiyenawa. China walin owa genne na mama danna widihata nag,
     
    • Like
    Reactions: eyepea

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    කොමඩු ලංකාවේ වවනවා. හැබැයි කොමඩු වලටයි දෙලුම් වලටයි මොනවද කෙමිකල් එකක් ගහනව කියල ආරංචියක් තියෙනවා ඇතුල තද රතු පාට වෙන්න. එක දවසක් ස්වර්ණවාහිනියෙත් ඒ ගැන කියලා තියෙනවා
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    පිලිතුරු සහ bump වලට ඉස්තුති +rep. :yes:

    කාටද water melon ගැන toilet ප්‍රශ්නයකුත් ඇතිවෙලා rep කපලා :lol:
    "Water melon ? 11-29-2017 02:46 PM gu giyaah!"

    කොමඩු cholesterol වලට් හොදයි කියල තිබ්බා.
    චිනේ watermelon වලට growth homones දානවා කියල තිබ්බා.
    ලංකාවේ වවනවානම් හොඳයි. සමහර අඹත් imported නේ
    @557 කියන දේත් වැදගත්:-
    "කොමඩු ලංකාවේ වවනවා. හැබැයි කොමඩු වලටයි දෙලුම් වලටයි මොනවද කෙමිකල් එකක් ගහනව කියල ආරංචියක් තියෙනවා ඇතුල තද රතු පාට වෙන්න. එක දවසක් ස්වර්ණවාහිනියෙත් ඒ ගැන කියලා තියෙනවා"
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කොමඩු හොදටම හැදෙනවා මචං රස්නෙ පලාත් වල....but you can cultivate even in your garden machan
     
    • Like
    Reactions: eyepea

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    පිලිතුරු සහ bump වලට ඉස්තුති +rep. :yes:


    "කොමඩු ලංකාවේ වවනවා. හැබැයි කොමඩු වලටයි දෙලුම් වලටයි මොනවද කෙමිකල් එකක් ගහනව කියල ආරංචියක් තියෙනවා ඇතුල තද රතු පාට වෙන්න. එක දවසක් ස්වර්ණවාහිනියෙත් ඒ ගැන කියලා තියෙනවා"
    goviyo nam gahanne na bn aran yana aya passe monwa hari gahawada danne na.. ehema onat na watr melon kadala dawas gata wenna wenna ratu pata wenwane bn ( tawa pahenawa)
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    thanks everyone for bumps and info :)

    Keels එකේ melon - dark bell, melon - red fantasy, melon - chinese තිබ්බා. අන්තිම එක වර්ගයක්ද, ගෙන්නනවද කියල පොඩි ගැටළුවක් උනා. :D
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Komadu lankawe wawanawa.....ona tharam wawenawa,,.,, Habai red color wenna athulata monada gahana scene ekak thiyanawa....news papaer wala a dawas wala giya
     
    • Like
    Reactions: eyepea

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොමඩු ලංකාවේ වවනවා. හැබැයි කොමඩු වලටයි දෙලුම් වලටයි මොනවද කෙමිකල් එකක් ගහනව කියල ආරංචියක් තියෙනවා ඇතුල තද රතු පාට වෙන්න. එක දවසක් ස්වර්ණවාහිනියෙත් ඒ ගැන කියලා තියෙනවා

    :shocked: