දෑන් උපරිම අඩු වෙන්නේ ලක්ශ 30 නේ ද? එතකොට පර්මිට් එක කීයටද යන්නේ?
අලුත් මිල නම් තාම හරියට settle වෙලා නෑ වගේ තාම.
10-12 වගේනම් කමක් නෑ. ඊටත් වැඩිනම් තේරුමක් නෑ.. අඩුවෙන්නෙත් 30යි නේ
අලුත් මිල නම් තාම හරියට settle වෙලා නෑ වගේ තාම.
10-12 වගේනම් කමක් නෑ. ඊටත් වැඩිනම් තේරුමක් නෑ.. අඩුවෙන්නෙත් 30යි නේ
Loweth oya gaanata vikunanne ne ban.
. iita wadiya aran wadak nane ban. brand new vehicle eke gaana wadi. ethakota permit ekatath gewala aran therumak naethi wenawaa ban, thiyaa ganna thama wenne. iita wadiya aran wadak nane ban. brand new vehicle eke gaana wadi. ethakota permit ekatath gewala aran therumak naethi wenawaa ban,

මුන්ට පිස්සුද නැත්නම් තාම බජට් එකේ විස්තර දන්නේ නැතුවද ඔවු බං... classifieds එකක දාල තිබ්බ එකකට කතා කලා. පොර ලක්ෂ 35ක් ඉල්ලනවා
පර්මිට් එක ගන්න ගිහින් තව වැඩිපුර ලක්ෂ 5ක් අතිනුත් ගෙවපන්කෝ ඉතින්....මුන්ට පිස්සුද නැත්නම් තාම බජට් එකේ විස්තර දන්නේ නැතුවද
ඔවු බං... classifieds එකක දාල තිබ්බ එකකට කතා කලා. පොර ලක්ෂ 35ක් ඉල්ලනවා
පර්මිට් එක ගන්න ගිහින් තව වැඩිපුර ලක්ෂ 5ක් අතිනුත් ගෙවපන්කෝ ඉතින්....මුන්ට පිස්සුද නැත්නම් තාම බජට් එකේ විස්තර දන්නේ නැතුවද