කොරියන් ජනපති
Thilantdm Well-known member Sep 15, 2010 22,616 5,869 113 අද නම් හදට ආවා Dec 3, 2017 #2 Korean pabaya
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Dec 3, 2017 #3 දැන් මෛත්රීට එරෙහිව නඩුවක් දාන්න තියෙන්නේ මොකද කොරියන් පුරවැසිකම හම්බ උනාම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා.එතකොට ඩුවල් ආපහු ලංකාවට ඇවිල්ලා ඉල්ලන්න ඕනනේ
දැන් මෛත්රීට එරෙහිව නඩුවක් දාන්න තියෙන්නේ මොකද කොරියන් පුරවැසිකම හම්බ උනාම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා.එතකොට ඩුවල් ආපහු ලංකාවට ඇවිල්ලා ඉල්ලන්න ඕනනේ
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Dec 3, 2017 #4 amasin said: දැන් මෛත්රීට එරෙහිව නඩුවක් දාන්න තියෙන්නේ මොකද කොරියන් පුරවැසිකම හම්බ උනාම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා.එතකොට ඩුවල් ආපහු ලංකාවට ඇවිල්ලා ඉල්ලන්න ඕනනේ Click to expand... උම ඉල්ලලා ඌම අත්සන් කරපුවහම හරි.. ඌ ආයේ ලන්කාවේ පුරවේසි.
amasin said: දැන් මෛත්රීට එරෙහිව නඩුවක් දාන්න තියෙන්නේ මොකද කොරියන් පුරවැසිකම හම්බ උනාම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා.එතකොට ඩුවල් ආපහු ලංකාවට ඇවිල්ලා ඉල්ලන්න ඕනනේ Click to expand... උම ඉල්ලලා ඌම අත්සන් කරපුවහම හරි.. ඌ ආයේ ලන්කාවේ පුරවේසි.
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Dec 3, 2017 #5 මහින්දටත් ස්වාසිලන්තයේ ගෞරවනීය පුරවැසිකම ඒ රටේ රජ්ජුරුවො දුන්නා. ඒක නිසා ඒයත් ඩුවල් නේද?