කොරියන් ජනපති

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    main95.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් මෛත්‍රීට එරෙහිව නඩුවක් දාන්න තියෙන්නේ මොකද කොරියන් පුරවැසිකම හම්බ උනාම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා.එතකොට ඩුවල් ආපහු ලංකාවට ඇවිල්ලා ඉල්ලන්න ඕනනේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් මෛත්‍රීට එරෙහිව නඩුවක් දාන්න තියෙන්නේ මොකද කොරියන් පුරවැසිකම හම්බ උනාම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා.එතකොට ඩුවල් ආපහු ලංකාවට ඇවිල්ලා ඉල්ලන්න ඕනනේ
    උම ඉල්ලලා ඌම අත්සන් කරපුවහම හරි.. ඌ ආයේ ලන්කාවේ පුරවේසි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දටත් ස්වාසිලන්තයේ ගෞරවනීය පුරවැසිකම ඒ රටේ රජ්ජුරුවො දුන්නා. ඒක නිසා ඒයත් ඩුවල් නේද?