Ravana - Siyatha TV - Live now

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,636
    3,344
    113
    Bandarawela
    මේක කලින් වෙන චැනෙල් එකක කරා නේද.ඔය තට්ටේ තියෙන අය්යා මෙහෙ AL class කරනවා.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,512
    5,404
    113
    මට නම් රාවණා ගැන ෂූවර් නෑ.මෙවා නිකං ජනප්‍රවාද විතරයි, කිසිදු සාධකයක් වත් නැහැ.කතා විතරයි.what do yourll think?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මට නම් රාවණා ගැන ෂූවර් නෑ.මෙවා නිකං ජනප්‍රවාද විතරයි, කිසිදු සාධකයක් වත් නැහැ.කතා විතරයි.what do yourll think?

    එක අතකින් Ancient Aliens වගේ තමයි. මිනිස්සු විශ්වාස කරන්න ආස දෙයක්. වල් පල්, ගොන් කතා වලට වඩා මෙහෙම දෙයක් කතා කරන එකෙත් ආතල් එකක් තියෙනවා බං. අනික ලෝකේ ජනප්‍රවාද ගත්තොත්, ඒ හැම එකකටම වඩා බොහොම සවිස්තර සහ පුළුල්ව පැතිරුණු ජනප්‍රවාදයක් තමයි රාවනා කියන්නෙ. ලංකාවේ වගේම ඉන්දියාවේත් මේක ප්‍රචලිතයි උන්ගෙ version එක.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට නම් රාවණා ගැන ෂූවර් නෑ.මෙවා නිකං ජනප්‍රවාද විතරයි, කිසිදු සාධකයක් වත් නැහැ.කතා විතරයි.what do yourll think?
    :angry::angry: හරියට සාකච්ඡාව බලන්න. සාක්ෂි ගැන තමා කතා කරන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,036
    113
    Gotland
    මට නම් රාවණා ගැන ෂූවර් නෑ.මෙවා නිකං ජනප්‍රවාද විතරයි, කිසිදු සාධකයක් වත් නැහැ.කතා විතරයි.what do yourll think?

    රාවණ කියන්නේ ඉන්දියන් කාරයෝ ගොතපු මනකල්පිත පොරක්. උන් රාවණ ලොකු කරලා තිබ්බ මොකද උ නොර්මල් බුවෙක් උනොත් ඉන්දියාවෙන් ගෑනියෙක් උස්සං ආව කියන්නේ නොන්ඩි නේ.

    බලහං ඔය රාවණ කියල කිව්වට ඕක එහෙම්පිටින්ම දකුණු ඉන්දියන් ෆැන්ටසියක් බං

    ඉස්සර ඉන්දියන් කාරයෝ දැන් රාජිනිකාන් වගේ පොරක්ව හැදුව. ඒ තමා රාවණ

    රාවණ කියල නොර්මල් පොරක් ඉන්න ඇති මෑන්ස් සෙට් එකක් තියං ඉන්න ඇති. ඒක වෙනම කතාවක්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මෙන්න කළු සුද්දෙක් අවිල්ලෝ :lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජොසී;22569631 said:
    :angry::angry: හරියට සාකච්ඡාව බලන්න. සාක්ෂි ගැන තමා කතා කරන්නෙ.

    රාවනා රජතුමා තාම ඉන්න බවට ගොඩ දෙනෙක් ඔප්පු කරලා තියනවා :yes::yes: මේ කළු සුද්දෝ බයයි රාවනා ආයේ අවහම උන් චාටර් වෙයි කියල
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    රාවණා කියලා සක්විති රජ කෙනෙක් ඉඳල අැති බං...
    එ් රජාටත් අනිත්‍ය කියන දේ පොදුයි බං :nerd:
    අපහු එනව කියන එ්ව සිහින කතා..:D

    සමහරවිට නිශන්ඛමල්ල වගේ ඩයල් එකක් වෙන්නත් පුලුවන් :rolleyes:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රාවණ කියන්නේ ඉන්දියන් කාරයෝ ගොතපු මනකල්පිත පොරක්. උන් රාවණ ලොකු කරලා තිබ්බ මොකද උ නොර්මල් බුවෙක් උනොත් ඉන්දියාවෙන් ගෑනියෙක් උස්සං ආව කියන්නේ නොන්ඩි නේ.

    බලහං ඔය රාවණ කියල කිව්වට ඕක එහෙම්පිටින්ම දකුණු ඉන්දියන් ෆැන්ටසියක් බං

    ඉස්සර ඉන්දියන් කාරයෝ දැන් රාජිනිකාන් වගේ පොරක්ව හැදුව. ඒ තමා රාවණ

    රාවණ කියල නොර්මල් පොරක් ඉන්න ඇති මෑන්ස් සෙට් එකක් තියං ඉන්න ඇති. ඒක වෙනම කතාවක්

    ට්‍රෝජන් වෝ එකත් ඔහොම එකක් පුතේ........ සුද්ද ගොඩගත්තේ නැත්තන් එකත් තවත් පුරාවුර්තයක්..........