සියත ටිවී එකේ රාවනා ගැන ප්‍රොග්‍රැම් එකක් යනවා. කැමති අය බලන්න.
Part 1 - 27 11 2017
Part 1 - 27 11 2017
Last edited:
මට නම් රාවණා ගැන ෂූවර් නෑ.මෙවා නිකං ජනප්‍රවාද විතරයි, කිසිදු සාධකයක් වත් නැහැ.කතා විතරයි.what do yourll think?

හරියට සාකච්ඡාව බලන්න. සාක්ෂි ගැන තමා කතා කරන්නෙ.මට නම් රාවණා ගැන ෂූවර් නෑ.මෙවා නිකං ජනප්‍රවාද විතරයි, කිසිදු සාධකයක් වත් නැහැ.කතා විතරයි.what do yourll think?
රාවණ කියන්නේ ඉන්දියන් කාරයෝ ගොතපු මනකල්පිත පොරක්. උන් රාවණ ලොකු කරලා තිබ්බ මොකද උ නොර්මල් බුවෙක් උනොත් ඉන්දියාවෙන් ගෑනියෙක් උස්සං ආව කියන්නේ නොන්ඩි නේ.
බලහං ඔය රාවණ කියල කිව්වට ඕක එහෙම්පිටින්ම දකුණු ඉන්දියන් ෆැන්ටසියක් බං
ඉස්සර ඉන්දියන් කාරයෝ දැන් රාජිනිකාන් වගේ පොරක්ව හැදුව. ඒ තමා රාවණ
රාවණ කියල නොර්මල් පොරක් ඉන්න ඇති මෑන්ස් සෙට් එකක් තියං ඉන්න ඇති. ඒක වෙනම කතාවක්

ජොසී;22569631 said:හරියට සාකච්ඡාව බලන්න. සාක්ෂි ගැන තමා කතා කරන්නෙ.

මේ කළු සුද්දෝ බයයි රාවනා ආයේ අවහම උන් චාටර් වෙයි කියල 