බැංකු loan

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
දැන් බැංකුවල සාමාන්‍ය personal loan interest rate එක කීයක් වෙනවද?
හැමදාම රට ඉදල බැහැ මචංලා හොයපු සේරම ගේ හදන්න යට කරා. loan එකක් අරන් පොඩියට communication business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ, press එකක​ graphic design වලට අදාලව job කරපු නිසා printing, designing, computer repair ගැන දැනීම ඇත​. ලක්ශ 6-7 loan එකක් අරන් වැඩේට බහින්න කියල හිතුවෙ...
මේ ගැන​ එලකිරි වැසියන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.
 
thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    දැන් බැංකුවල සාමාන්‍ය personal loan interest rate එක කීයක් වෙනවද?
    හැමදාම රට ඉදල බැහැ මචංලා හොයපු සේරම ගේ හදන්න යට කරා. loan එකක් අරන් පොඩියට communication business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ, press එකක​ graphic design වලට අදාලව job කරපු නිසා printing, designing, computer repair ගැන දැනීම ඇත​. ලක්ශ 6-7 loan එකක් අරන් වැඩේට බහින්න කියල හිතුවෙ...
    මේ ගැන​ එලකිරි වැසියන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.

    Upadesak dennam.. Hawule kisima deyak karanna epa!!

    Umba thaniyama, netnam umbe wife ekka.

    Netnam padiyak dila ekekwa ganin hebai hondata income eka gena hoyala balapan.

    Anith wedagathma de, oyawage business ekak start karaddi, minissunta pahasuwen penena, enna lesi thenak ganin.

    Hondata advertise karapan business eka gena, online advertising, Hit Ad eka effective.

    PS:

    * Visiting card, mug printing, photo printing, podi studio ekak wageth add karapan, netnam business neha ada kaale.
     
    Last edited:

    මම තාම බැදලා නැහැ තාම 26යි, හවුලේ පටන් ගන්නේ නැහැ බන් කොහොමත්.thank you very much machan advice wlata...
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    බිස්නස් කරන අයට සම්පත් එකෙන් ලක්ෂ 20 ලෝන් එක දුන්නා පහුගිය දවස් වල.ඒත් කන්ටැක්ස් ඕනි. අනික ඒක ඔයාට වැඩියි නේද? ලක්ෂ 6 වගේ ගන්න බලන නිසා.

    ඔයා අදුරන බැංකු මැනේජර් කෙනෙක් ඉන්නවද? අන්න ඒ බැංකුවේ ලෝන් එක ගන්න. වෙන මොන කතන්දර කවුරු කීවත් වැඩක් නෑ, මොකද ඔයා ලෝන් එක ගන්න ගියාම ගෙවන්නේ කොහොමද, ඇපේට මොනාද අනං මනං කියලා ඔයාව රස්තියාදු කරන එක විතරයි හැමෝම කරන්නේ.

    ලංකාවේ බැංකු හැමෝම එහෙම තමයි. PM දානවා නං විස්තර කියන්නම්.
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    බිස්නස් කරන අයට සම්පත් එකෙන් ලක්ෂ 20 ලෝන් එක දුන්නා පහුගිය දවස් වල.ඒත් කන්ටැක්ස් ඕනි. අනික ඒක ඔයාට වැඩියි නේද? ලක්ෂ 6 වගේ ගන්න බලන නිසා.

    ඔයා අදුරන බැංකු මැනේජර් කෙනෙක් ඉන්නවද? අන්න ඒ බැංකුවේ ලෝන් එක ගන්න. වෙන මොන කතන්දර කවුරු කීවත් වැඩක් නෑ, මොකද ඔයා ලෝන් එක ගන්න ගියාම ගෙවන්නේ කොහොමද, ඇපේට මොනාද අනං මනං කියලා ඔයාව රස්තියාදු කරන එක විතරයි හැමෝම කරන්නේ.

    ලංකාවේ බැංකු හැමෝම එහෙම තමයි. PM දානවා නං විස්තර කියන්නම්.

    PM..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    rata inna ayata melo maladanayak denne na ban lankawe, kochchara nahila kaburala awath mokakhari karanna loan ekak ganna widiyak attema na, unta payslip anam manam pennanna nathi nisa. NRFC thiyenam monahari karaganna puluwan apeta thiyala. thathatama thama loan eka ganna wenne.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    rata inna ayata melo maladanayak denne na ban lankawe, kochchara nahila kaburala awath mokakhari karanna loan ekak ganna widiyak attema na, unta payslip anam manam pennanna nathi nisa. NRFC thiyenam monahari karaganna puluwan apeta thiyala. thathatama thama loan eka ganna wenne.

    thaththath mehe bn dennama abu dhabi mageth ekka inne.rata inna unta loan ganna gihama amarui thamai bn ethana thamai case eka.
    ape gedaratath loan eka pass une naha anthimata maase gaane yawa yawa ge haduwe.