දැන් බැංකුවල සාමාන්‍ය personal loan interest rate එක කීයක් වෙනවද?
හැමදාම රට ඉදල බැහැ මචංලා හොයපු සේරම ගේ හදන්න යට කරා. loan එකක් අරන් පොඩියට communication business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ, press එකක graphic design වලට අදාලව job කරපු නිසා printing, designing, computer repair ගැන දැනීම ඇත. ලක්ශ 6-7 loan එකක් අරන් වැඩේට බහින්න කියල හිතුවෙ...
මේ ගැන එලකිරි වැසියන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.