මචං ඇතුලට වරෙන්.................................................................................................................................................................................................................................................................................
මම බන් ටීවී බලන්නෑ. බුකියෙයි කිරියෙයි මේ කූබියෝ කියල ටෙලිඩ්‍රාමා එකකට මිනිස්සු නහින තරම දැකල මාත් බලන්න ගත්ත යූටුයුබ් එකේ.
අඩෝ මාර මෙව්ව එකක්නේ බන් මේකට තියෙන්නේ. ඩොකාලගෙ ඉදන් ඉන්ජො, ජෙප්පො, කොල්ලො කබ්බො ඔය හැම එකාම බුකියෙ ස්ටේටස් දම දම මේ ටෙලිය පට්ටම විදියට වනනව(වර්නනා කරනවන).
අඩෝ මම රැඩිකල් ඩයල් එකක් වෙන්න හදනව නමේ මචං. ඒත් බන් මට කියන තරම් සෙට් උනේ නෑ බන්.
හැබැයි අවුලක් නෑ කම්මැලි නැතුව බලන්න පුලුවන්. 
මේව තමයි මම දැකපු අවුල් තැන්වලින් කීපයක්....
01) ජෙහාන් හෙන පට්ට ප්ලෑන් කාරය.. කාර් පන්නන්න, පක්ෂ පෙරලන්න හෙන ගේම් ගහන්නේ... ඒත් ඌ කරපු අර බඩු විකුනන, මැග් එකක් ගහල විකුනන හැම වැඩක්ම ෆේල්. ෆේල් උන ගමන් ඌ ඒව අත අැරල දානව.
02) ප්‍රියන්තය හෙන රේටඩ් නේ මේකේ. පොර බන් ඇක්ටින් වලට හොදයි ඒත්. ඌ කතා කරන සමර වචන ඇහෙන්නෙ නෑ හරිය ශබ්ද කරන්නෑ. සමහර තැන්වලදි ඇක්ටිනුත් හෙන අවුල්. අර කෙල්ලෙක් එක්ක කතා කරේ කම්පැනියෙදි එතන බලපන්.
03) ටිරාන් කාරයත් හෙනට උඩින් තිබ්බනේ කොල්ලෝ Jason Statham වගේ එකෙක් අපිට ඉන්නව කියල. උගේ ඇක්ටින් උනත් අවුල් මටනම්. ඌ කතා කරන විදියට වචන ෂබ්ද කරන විදිය හෙන අවුල්.
04) අනිත් එක අර ප්‍රියන්තය ෆෝන් එකෙන් ෆොටෝ ගහ ගහ යනව. ඌ ගහන වදියට නෝට් නොවෙන එක පුදුමයි. අනික ඌ අර ඩිරෙක්ටර් කෙනෙක්ගේ කාමරේට එබුන විතරයි ෆොටෝ එකකුත් ගහන්. ටිකක් තාත්වික මදි.
05) අනිත් එක අර සොෆ්ටවෙයා වැඩේ. ඒකනම් කුජීතයි. අරූට අරක කොලේකට ගන්න බෑලු

ඇයි යකෝ ඔච්චර ප්ලෑන් ගහන මහ මොලකාරයට කොල ටිකක් අලවල හරි ගන්න බැරිද එකට.
අනිත් එකා අර සොෆ්ට්වෙයා ලියන එකා. ඌ කියනව IBM කරානම් කෝටියක්වත් ගන්නවලු ඒකට.
මේක ඩිරෙක්ට් කරපු කාරය පිටරට ෆිල්ම්ස් , ටීවී සීරීස් බලල ඒව මේකට දාන්න බලල තියෙනව. ප්‍රෝග්‍රෑමර් ඉන්නේ නිකන් හැංගිලා වගේ..
Programmers ල නිකන් අමුතු ජාතියක් කියල පෙන්නන්න හදල තියෙනව මහත, කොන්ඩෙ වවපු ඩයල් එකක් අරන්. හෙන ප්‍රෝග්‍රැමර් ඒ උනාට ඌ යූස් කරන්නේ තාම windows xp. 
06) කතාවේ ඒ ඒ කාලෙදි ඉන්න චරිත එක්ක සම්බන්දය ටික කාලයක් එක දිගට ඒව සම්බන්ද වෙන්නෑ. උදාහරනයක් විදියට. අර එකට ඉගෙන ගත්ත උගේ යාලුව (අර කොන්ඩෙ ක්‍රේල් කෙල්ල) ඒකිව පෙන්නන්නෑ, දැන් ඔස්ටින් පෙන්නන්නෑ, ටිරාන් නෑ. කතාව පනිනනව කොටසෙන් කොටස. එකදිකට චරිත අතර සම්බන්දයක් නෑ.
තව තියෙනව බන් කොටන්න කම්මැලි.
මේකට කැමති කොල්ලො කෙල්ලො මාත් එක අවුල් යන්න හේතුවක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ..
උබල මොාකෝ කියන්නේ?

) ඒ හින්ද කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා 