Don't you think Koombiyo is overrated?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ඇතුලට වරෙන්.................................................................................................................................................................................................................................................................................

    මම බන් ටීවී බලන්නෑ. බුකියෙයි කිරියෙයි මේ කූබියෝ කියල ටෙලිඩ්‍රාමා එකකට මිනිස්සු නහින තරම දැකල මාත් බලන්න ගත්ත යූටුයුබ් එකේ.

    අඩෝ මාර මෙව්ව එකක්නේ බන් මේකට තියෙන්නේ. ඩොකාලගෙ ඉදන් ඉන්ජො, ජෙප්පො, කොල්ලො කබ්බො ඔය හැම එකාම බුකියෙ ස්ටේටස් දම දම මේ ටෙලිය පට්ටම විදියට වනනව(වර්නනා කරනවන).

    අඩෝ මම රැඩිකල් ඩයල් එකක් වෙන්න හදනව නමේ මචං. ඒත් බන් මට කියන තරම් සෙට් උනේ නෑ බන්. :sorry::yes: හැබැයි අවුලක් නෑ කම්මැලි නැතුව බලන්න පුලුවන්. :D

    මේව තමයි මම දැකපු අවුල් තැන්වලින් කීපයක්....

    01) ජෙහාන් හෙන පට්ට ප්ලෑන් කාරය.. කාර් පන්නන්න, පක්ෂ පෙරලන්න හෙන ගේම් ගහන්නේ... ඒත් ඌ කරපු අර බඩු විකුනන, මැග් එකක් ගහල විකුනන හැම වැඩක්ම ෆේල්. ෆේල් උන ගමන් ඌ ඒව අත අැරල දානව. :baffled:

    02) ප්‍රියන්තය හෙන රේටඩ් නේ මේකේ. පොර බන් ඇක්ටින් වලට හොදයි ඒත්. ඌ කතා කරන සමර වචන ඇහෙන්නෙ නෑ හරිය ශබ්ද කරන්නෑ. සමහර තැන්වලදි ඇක්ටිනුත් හෙන අවුල්. අර කෙල්ලෙක් එක්ක කතා කරේ කම්පැනියෙදි එතන බලපන්. :baffled:

    03) ටිරාන් කාරයත් හෙනට උඩින් තිබ්බනේ කොල්ලෝ Jason Statham වගේ එකෙක් අපිට ඉන්නව කියල. උගේ ඇක්ටින් උනත් අවුල් මටනම්. ඌ කතා කරන විදියට වචන ෂබ්ද කරන විදිය හෙන අවුල්.

    04) අනිත් එක අර ප්‍රියන්තය ෆෝන් එකෙන් ෆොටෝ ගහ ගහ යනව. ඌ ගහන වදියට නෝට් නොවෙන එක පුදුමයි. අනික ඌ අර ඩිරෙක්ටර් කෙනෙක්ගේ කාමරේට එබුන විතරයි ෆොටෝ එකකුත් ගහන්. ටිකක් තාත්වික මදි.

    05) අනිත් එක අර සොෆ්ටවෙයා වැඩේ. ඒකනම් කුජීතයි. අරූට අරක කොලේකට ගන්න බෑලු :rofl::rofl::rofl: ඇයි යකෝ ඔච්චර ප්ලෑන් ගහන මහ මොලකාරයට කොල ටිකක් අලවල හරි ගන්න බැරිද එකට. :rofl: අනිත් එකා අර සොෆ්ට්වෙයා ලියන එකා. ඌ කියනව IBM කරානම් කෝටියක්වත් ගන්නවලු ඒකට. :rofl: මේක ඩිරෙක්ට් කරපු කාරය පිටරට ෆිල්ම්ස් , ටීවී සීරීස් බලල ඒව මේකට දාන්න බලල තියෙනව. ප්‍රෝග්‍රෑමර් ඉන්නේ නිකන් හැංගිලා වගේ..:rofl: Programmers ල නිකන් අමුතු ජාතියක් කියල පෙන්නන්න හදල තියෙනව මහත, කොන්ඩෙ වවපු ඩයල් එකක් අරන්. හෙන ප්‍රෝග්‍රැමර් ඒ උනාට ඌ යූස් කරන්නේ තාම windows xp. :rofl:

    06) කතාවේ ඒ ඒ කාලෙදි ඉන්න චරිත එක්ක සම්බන්දය ටික කාලයක් එක දිගට ඒව සම්බන්ද වෙන්නෑ. උදාහරනයක් විදියට. අර එකට ඉගෙන ගත්ත උගේ යාලුව (අර කොන්ඩෙ ක්‍රේල් කෙල්ල) ඒකිව පෙන්නන්නෑ, දැන් ඔස්ටින් පෙන්නන්නෑ, ටිරාන් නෑ. කතාව පනිනනව කොටසෙන් කොටස. එකදිකට චරිත අතර සම්බන්දයක් නෑ.

    තව තියෙනව බන් කොටන්න කම්මැලි.

    මේකට කැමති කොල්ලො කෙල්ලො මාත් එක අවුල් යන්න හේතුවක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ..


    උබල මොාකෝ කියන්නේ?
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    oke sound awlak thiyanawada koheda matath tv eke baladdi samahara wachana ahenne
    headphone gahuwama ahenawa
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔකේ උබ කියල තියෙන අනිත් උන් නම් මම දන්නේ නැහැ.. හබි ඔස්ටින් අය්යාට රඟපාපු සේනක ඇන්තනි මහත්තය නම් පහුගිය ඔක්තෝබර් මාසේ දිවංගත උනා......එයා නම් අපහු එන්නේ නැහැ...............
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අවුරුදු ගානක්ම ජංගි පඩන්ගුවකට හොටු පෙරන් අඬන කතා දැකලා ටීවී එකෙන් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ තමයි උගත් බුද්ධිමත් මධ්‍යම පන්තියෙ පිරිස. සැලකිය යුතු තරම් බහුතරයක් ඉන්නවා. උන්ට කූඹියෝ කතාවෙ තිබ්බ වෙනස හිතට වැදුනා. කතාව යනකොට අඩු පාඩු නොදැක්කා නෙවේ, ඒත් ලංකාවේ නිර්මානයක්නෙ බන්. ඒ වගේ දේවල් හිතින් අතහැරලා බලමු.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    overrated tamai mata nam

    :yes:

    oke sound awlak thiyanawada koheda matath tv eke baladdi samahara wachana ahenne
    headphone gahuwama ahenawa

    නෑ බන් මම බල්නේ හෙට්සෙට් දෙක දාගෙන. ඒක රෙකෝඩින් අවුලක් නමෛ් උන් ෂබ්ද කරන එක. අර ප්‍රියන්තයගෙ ඒ අවුල තියෙනව. ඒ වගේ අවුල් තැන්වල උගේ කට දිහා බලපන්. :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔකේ උබ කියල තියෙන අනිත් උන් නම් මම දන්නේ නැහැ.. හබි ඔස්ටින් අය්යාට රඟපාපු සේනක ඇන්තනි මහත්තය නම් පහුගිය ඔක්තෝබර් මාසේ දිවංගත උනා......එයා නම් අපහු එන්නේ නැහැ...............

    පොරගෙ ඇක්ටින් නම් අවුලක් නෑ. :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    overrated thama ban. eth lankawe hetiyata hodama thathwe thiyenawa. indian jarawa balanawata wada meka hodai
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අවුරුදු ගානක්ම ජංගි පඩන්ගුවකට හොටු පෙරන් අඬන කතා දැකලා ටීවී එකෙන් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ තමයි උගත් බුද්ධිමත් මධ්‍යම පන්තියෙ පිරිස. සැලකිය යුතු තරම් බහුතරයක් ඉන්නවා. උන්ට කූඹියෝ කතාවෙ තිබ්බ වෙනස හිතට වැදුනා. කතාව යනකොට අඩු පාඩු නොදැක්කා නෙවේ, ඒත් ලංකාවේ නිර්මානයක්නෙ බන්. ඒ වගේ දේවල් හිතින් අතහැරලා බලමු.
    :yes::yes::yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අවුරුදු ගානක්ම ජංගි පඩන්ගුවකට හොටු පෙරන් අඬන කතා දැකලා ටීවී එකෙන් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ තමයි උගත් බුද්ධිමත් මධ්‍යම පන්තියෙ පිරිස. සැලකිය යුතු තරම් බහුතරයක් ඉන්නවා. උන්ට කූඹියෝ කතාවෙ තිබ්බ වෙනස හිතට වැදුනා. කතාව යනකොට අඩු පාඩු නොදැක්කා නෙවේ, ඒත් ලංකාවේ නිර්මානයක්නෙ බන්. ඒ වගේ දේවල් හිතින් අතහැරලා බලමු.

    ඒ නිසාම තමයි බන් ඔය ටෙලිය ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ. ලංකාවේ යන වෙන ටෙලිවල නම්වත් මම දන්නෑ. ගොඩක් අය හෙනට රේට් කරන නිසයි මම බැලුවේ සහ මේ ගැන ලිව්වෙත් ගොඩ දෙනෙක් මේක බලන නිසා.

    මම දැක්ක අර tech rack show කරන මලින්ද කියන අයියත් ඕක පට්ට විදියට වර්නනා කරනව. ඒත් මට සෙට් උනේ නෑ බන්. එක එකාට ෆීල් වෙනව වෙනස් නේ. :)
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Den tiyena ewala hetiyata hodai kiyalai mata nam hitanne ......namut apita hitanna behe meka hodama rated ekak kiyala machan...just my idea....compare wenne ada kalet ekkane....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ ටෙලි නාට්ටි ගියා පහුගිය කාලේ ඕනේ තරං ජාතික රුපවාහිනියේ, ස්වර්ණවාහිනියේ එහෙම. :yes: කට්ටිය කවුරුත් බැලුවේ නෑ එහෙම ඒවා ගියා කියල දන්නෙත් නෑ (මම බැලුවෙත් නෑ :P) ඒ හින්ද කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    01) Sounds ahenne naha matath oka meter una
    02) kathawe TV eke adds wediy episode ekaka content eka patta madi
    03) Highly overrated mama oka mula idan kiwwa thread wala. Social media marketing campaign ekakin oka adagena yanne. Podi podi kali patta ewa highlight karala memes dala adagena yanne

    Conclusion : Overrated but still better than shit indian, korean and lankan mega teledramas :D
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Overrated wenna hethuea lankawe hari haman drama nathi kama.. digatama hoda nirmana awoth oya overrated wena gathiya arila yai..
    Anika oya window xp use karanne 2013 di..oka shoot karapu kale xp gdk use karapu os ekak..iphone 4s kiyanne e kale patta 4n ekak.. e kale technology eka hatiyata drama eka hodatama thiynawa..2017 shoot karana lankawe anith drama walata wadiya hodata 2013 di eka shoot karala thiynawa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මට නම් කුජීතම අයි එම් ඩී බී එකේ 9.9 ක් රේට් වෙච්ච එකගැන . ලන්කාවටත් ලැජ්ජයි නෙ. ඔච්චරම හොඳ නම් අඩු ගානෙ 9.2-3 න් නවත්තපන්කෝ ටිකක් තාත්වික වෙන්න. මොකෝ ඕකෙ තරඟ කරන්නෙ ඉන්ටෙර්නැශනල් එව්වත් එක්කනෙ. :sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මට නම් කුජීතම අයි එම් ඩී බී එකේ 9.9 ක් රේට් වෙච්ච එකගැන . ලන්කාවටත් ලැජ්ජයි නෙ. ඔච්චරම හොඳ නම් අඩු ගානෙ 9.2-3 න් නවත්තපන්කෝ ටිකක් තාත්වික වෙන්න. මොකෝ ඕකෙ තරඟ කරන්නෙ ඉන්ටෙර්නැශනල් එව්වත් එක්කනෙ. :sorry:

    suddo compare karanne game of thrones ekka sapekshawa etakota mekata 6.5 tamai denna wenne

    sinhalu compare karanne korean indian mega ekka etakota 9.9 :lol:

    sapekshathawadhaya :P
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මට නම් කුජීතම අයි එම් ඩී බී එකේ 9.9 ක් රේට් වෙච්ච එකගැන . ලන්කාවටත් ලැජ්ජයි නෙ. ඔච්චරම හොඳ නම් අඩු ගානෙ 9.2-3 න් නවත්තපන්කෝ ටිකක් තාත්වික වෙන්න. මොකෝ ඕකෙ තරඟ කරන්නෙ ඉන්ටෙර්නැශනල් එව්වත් එක්කනෙ. :sorry:

    මෙන්න මෙයාට ලංකාව ගැන ලැජ්ජයිලු IMDB9.9 රේට් වෙච්ච එක ගැන. ලැජ්ජ වෙන්න ඕන ඕව ගැන නෙවෙයි මිත්‍රයා. ස්ත්‍රී දූෂණ, සේවකයන්ට පහත් විදිහට සැලකීම්, සියදිවි නසාගැනීම්, සෙක්ස් ගූග්ල් සර්ච් කරලා වගේ දේවල් වලින් වර්ල්ඩ් රෑන්ක් තියපු ඒව ගැන. රට කන දේශපාලන සුනඛයින් පත් කරලා උන් රට කද්දි බලාගෙන ඉන්න වෙලා තියන එක ගැන, අවුරැදු 10න් වැව් 10,000ක් කරවපු රජවරැ, පිරමීඩ ගානට හදපු චෛත්‍ය හදපු, අදටත් විසදගන්න බැරි සීගිරිය වගේ පුදුම දේවල් කරපු, රෝමයට ඩැමස්කස් කඩු හදලා යවපු, අරාබියටත් අශ්වයො විකණපු ජාතියක් අද ඉන්න තැන ගැන. අයි. එම්. ඩී. බී එකට සුද්දො ඇවිත් බලන්නේ නෑ කූඹියෝ කියල එකක් තියනවා යූටුබ් ගිහින් බලමු කියලා. කොටින්ම බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. වැඩක් නැති මඟුල් වලට නෙවෙයි මචං, වැඩක් ඇති දේවල් වලට ලැජ්ජා වෙයල්ලා. දුක් වෙයල්ලා.
     
    • Like
    Reactions: Ultron