Don't you think Koombiyo is overrated?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මෙන්න මෙයාට ලංකාව ගැන ලැජ්ජයිලු IMDB9.9 රේට් වෙච්ච එක ගැන. ලැජ්ජ වෙන්න ඕන ඕව ගැන නෙවෙයි මිත්‍රයා. ස්ත්‍රී දූෂණ, සේවකයන්ට පහත් විදිහට සැලකීම්, සියදිවි නසාගැනීම්, සෙක්ස් ගූග්ල් සර්ච් කරලා වගේ දේවල් වලින් වර්ල්ඩ් රෑන්ක් තියපු ඒව ගැන. රට කන දේශපාලන සුනඛයින් පත් කරලා උන් රට කද්දි බලාගෙන ඉන්න වෙලා තියන එක ගැන, අවුරැදු 10න් වැව් 10,000ක් කරවපු රජවරැ, පිරමීඩ ගානට හදපු චෛත්‍ය හදපු, අදටත් විසදගන්න බැරි සීගිරිය වගේ පුදුම දේවල් කරපු, රෝමයට ඩැමස්කස් කඩු හදලා යවපු, අරාබියටත් අශ්වයො විකණපු ජාතියක් අද ඉන්න තැන ගැන. අයි. එම්. ඩී. බී එකට සුද්දො ඇවිත් බලන්නේ නෑ කූඹියෝ කියල එකක් තියනවා යූටුබ් ගිහින් බලමු කියලා. කොටින්ම බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. වැඩක් නැති මඟුල් වලට නෙවෙයි මචං, වැඩක් ඇති දේවල් වලට ලැජ්ජා වෙයල්ලා. දුක් වෙයල්ලා.

    එතකොට හරිද හා සර් :sorry::sorry:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    කඩ්ඩ බැරි එකා;22570709 said:
    මචං ඇතුලට වරෙන්.................................................................................................................................................................................................................................................................................

    මම බන් ටීවී බලන්නෑ. බුකියෙයි කිරියෙයි මේ කූබියෝ කියල ටෙලිඩ්‍රාමා එකකට මිනිස්සු නහින තරම දැකල මාත් බලන්න ගත්ත යූටුයුබ් එකේ.

    අඩෝ මාර මෙව්ව එකක්නේ බන් මේකට තියෙන්නේ. ඩොකාලගෙ ඉදන් ඉන්ජො, ජෙප්පො, කොල්ලො කබ්බො ඔය හැම එකාම බුකියෙ ස්ටේටස් දම දම මේ ටෙලිය පට්ටම විදියට වනනව(වර්නනා කරනවන).

    අඩෝ මම රැඩිකල් ඩයල් එකක් වෙන්න හදනව නමේ මචං. ඒත් බන් මට කියන තරම් සෙට් උනේ නෑ බන්. :sorry::yes: හැබැයි අවුලක් නෑ කම්මැලි නැතුව බලන්න පුලුවන්. :D

    මේව තමයි මම දැකපු අවුල් තැන්වලින් කීපයක්....

    01) ජෙහාන් හෙන පට්ට ප්ලෑන් කාරය.. කාර් පන්නන්න, පක්ෂ පෙරලන්න හෙන ගේම් ගහන්නේ... ඒත් ඌ කරපු අර බඩු විකුනන, මැග් එකක් ගහල විකුනන හැම වැඩක්ම ෆේල්. ෆේල් උන ගමන් ඌ ඒව අත අැරල දානව. :baffled:

    02) ප්‍රියන්තය හෙන රේටඩ් නේ මේකේ. පොර බන් ඇක්ටින් වලට හොදයි ඒත්. ඌ කතා කරන සමර වචන ඇහෙන්නෙ නෑ හරිය ශබ්ද කරන්නෑ. සමහර තැන්වලදි ඇක්ටිනුත් හෙන අවුල්. අර කෙල්ලෙක් එක්ක කතා කරේ කම්පැනියෙදි එතන බලපන්. :baffled:

    03) ටිරාන් කාරයත් හෙනට උඩින් තිබ්බනේ කොල්ලෝ Jason Statham වගේ එකෙක් අපිට ඉන්නව කියල. උගේ ඇක්ටින් උනත් අවුල් මටනම්. ඌ කතා කරන විදියට වචන ෂබ්ද කරන විදිය හෙන අවුල්.

    04) අනිත් එක අර ප්‍රියන්තය ෆෝන් එකෙන් ෆොටෝ ගහ ගහ යනව. ඌ ගහන වදියට නෝට් නොවෙන එක පුදුමයි. අනික ඌ අර ඩිරෙක්ටර් කෙනෙක්ගේ කාමරේට එබුන විතරයි ෆොටෝ එකකුත් ගහන්. ටිකක් තාත්වික මදි.

    05) අනිත් එක අර සොෆ්ටවෙයා වැඩේ. ඒකනම් කුජීතයි. අරූට අරක කොලේකට ගන්න බෑලු :rofl::rofl::rofl: ඇයි යකෝ ඔච්චර ප්ලෑන් ගහන මහ මොලකාරයට කොල ටිකක් අලවල හරි ගන්න බැරිද එකට. :rofl: අනිත් එකා අර සොෆ්ට්වෙයා ලියන එකා. ඌ කියනව IBM කරානම් කෝටියක්වත් ගන්නවලු ඒකට. :rofl: මේක ඩිරෙක්ට් කරපු කාරය පිටරට ෆිල්ම්ස් , ටීවී සීරීස් බලල ඒව මේකට දාන්න බලල තියෙනව. ප්‍රෝග්‍රෑමර් ඉන්නේ නිකන් හැංගිලා වගේ..:rofl: Programmers ල නිකන් අමුතු ජාතියක් කියල පෙන්නන්න හදල තියෙනව මහත, කොන්ඩෙ වවපු ඩයල් එකක් අරන්. හෙන ප්‍රෝග්‍රැමර් ඒ උනාට ඌ යූස් කරන්නේ තාම windows xp. :rofl:

    06) කතාවේ ඒ ඒ කාලෙදි ඉන්න චරිත එක්ක සම්බන්දය ටික කාලයක් එක දිගට ඒව සම්බන්ද වෙන්නෑ. උදාහරනයක් විදියට. අර එකට ඉගෙන ගත්ත උගේ යාලුව (අර කොන්ඩෙ ක්‍රේල් කෙල්ල) ඒකිව පෙන්නන්නෑ, දැන් ඔස්ටින් පෙන්නන්නෑ, ටිරාන් නෑ. කතාව පනිනනව කොටසෙන් කොටස. එකදිකට චරිත අතර සම්බන්දයක් නෑ.

    තව තියෙනව බන් කොටන්න කම්මැලි.

    මේකට කැමති කොල්ලො කෙල්ලො මාත් එක අවුල් යන්න හේතුවක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ..

    උබල මොාකෝ කියන්නේ?

    මචං, නිර්මාණයක් කියන්නේ තාත්වික දෙයක් නෙවෙයි. තාත්විකව කරන්නේ වාර්තා, ප්‍රවෘත්ති. නිර්මාණ අතාත්විකයි. නිරපේක්ෂව නිර්මාණයක් රසවිඳින්න ඉගෙන ගත්ත දවසට කූඹියෝ ඒ විදිහට රස විඳින්න පුලුවන්.
    අනිත් එක, එක එකාට දැනෙන රස වෙනස්, හොයන දේවල් වෙනස්. මට හොඳ දේ උඹට කැත වෙන්න පුලුවන්. ඒකෙම අනිත් පැත්තත් එහෙමයි. මට නම් කියන්න තියෙන්නේ අධි තාත්විකභාවයන් නිර්මාණයකින් හොයන්න උත්සාහ කරන එක ටිකක් අසාධාරණයි. මොකද උඹ ඔය හොයන තලයේ අපේ සමාජයේ බහුතරයක් නෑ තාම. අතට දුන්නත් කටට දාගන්නේ නෑ. කවන්නම ඕන. හොයාගෙන කන එවුන් බොහොම සීමිතයි. පොදු සමාජය ඉදිරියට යන නිර්මාණයක් කරන නිර්මාණ කරැවා අපේ වගේ රටකදි හිතන්න ඕන ඒ පරාසයේ. මොකද අපේ එවුන්ට තාම හිතන්න පුරැදු නෑ.
     
    • Like
    Reactions: allrights

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    :lol: හරි මචං ;)

    ඒක තමා මචන් ...තව උඹලට පුලුහන් නම් ලන්කාවේ ලෝක සිනමා සම්මාන උලෙලක් වගේ එකක් පවත්වලා ඕකට ලෝකෙන්ම හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දෙන්න.. තව ඔය ෆර්ගෝ , බ්‍රේකින්ග් බෑඩ් වගේ එකක් දෙකක් දෙකට තුනට දාන්න...එතකොට හරියටම හරි.. අපිට හොඳටම ආඩම්බර වෙන්න පුලුහන්..නැද්ද මචන්:yes::yes::D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කඩ්ඩ බැරි එකා;22570709 said:
    මචං ඇතුලට වරෙන්.................................................................................................................................................................................................................................................................................

    මම බන් ටීවී බලන්නෑ. බුකියෙයි කිරියෙයි මේ කූබියෝ කියල ටෙලිඩ්‍රාමා එකකට මිනිස්සු නහින තරම දැකල මාත් බලන්න ගත්ත යූටුයුබ් එකේ.

    අඩෝ මාර මෙව්ව එකක්නේ බන් මේකට තියෙන්නේ. ඩොකාලගෙ ඉදන් ඉන්ජො, ජෙප්පො, කොල්ලො කබ්බො ඔය හැම එකාම බුකියෙ ස්ටේටස් දම දම මේ ටෙලිය පට්ටම විදියට වනනව(වර්නනා කරනවන).

    අඩෝ මම රැඩිකල් ඩයල් එකක් වෙන්න හදනව නමේ මචං. ඒත් බන් මට කියන තරම් සෙට් උනේ නෑ බන්. :sorry::yes: හැබැයි අවුලක් නෑ කම්මැලි නැතුව බලන්න පුලුවන්. :D

    මේව තමයි මම දැකපු අවුල් තැන්වලින් කීපයක්....

    01) ජෙහාන් හෙන පට්ට ප්ලෑන් කාරය.. කාර් පන්නන්න, පක්ෂ පෙරලන්න හෙන ගේම් ගහන්නේ... ඒත් ඌ කරපු අර බඩු විකුනන, මැග් එකක් ගහල විකුනන හැම වැඩක්ම ෆේල්. ෆේල් උන ගමන් ඌ ඒව අත අැරල දානව. :baffled:

    02) ප්‍රියන්තය හෙන රේටඩ් නේ මේකේ. පොර බන් ඇක්ටින් වලට හොදයි ඒත්. ඌ කතා කරන සමර වචන ඇහෙන්නෙ නෑ හරිය ශබ්ද කරන්නෑ. සමහර තැන්වලදි ඇක්ටිනුත් හෙන අවුල්. අර කෙල්ලෙක් එක්ක කතා කරේ කම්පැනියෙදි එතන බලපන්. :baffled:

    03) ටිරාන් කාරයත් හෙනට උඩින් තිබ්බනේ කොල්ලෝ Jason Statham වගේ එකෙක් අපිට ඉන්නව කියල. උගේ ඇක්ටින් උනත් අවුල් මටනම්. ඌ කතා කරන විදියට වචන ෂබ්ද කරන විදිය හෙන අවුල්.

    04) අනිත් එක අර ප්‍රියන්තය ෆෝන් එකෙන් ෆොටෝ ගහ ගහ යනව. ඌ ගහන වදියට නෝට් නොවෙන එක පුදුමයි. අනික ඌ අර ඩිරෙක්ටර් කෙනෙක්ගේ කාමරේට එබුන විතරයි ෆොටෝ එකකුත් ගහන්. ටිකක් තාත්වික මදි.

    05) අනිත් එක අර සොෆ්ටවෙයා වැඩේ. ඒකනම් කුජීතයි. අරූට අරක කොලේකට ගන්න බෑලු :rofl::rofl::rofl: ඇයි යකෝ ඔච්චර ප්ලෑන් ගහන මහ මොලකාරයට කොල ටිකක් අලවල හරි ගන්න බැරිද එකට. :rofl: අනිත් එකා අර සොෆ්ට්වෙයා ලියන එකා. ඌ කියනව IBM කරානම් කෝටියක්වත් ගන්නවලු ඒකට. :rofl: මේක ඩිරෙක්ට් කරපු කාරය පිටරට ෆිල්ම්ස් , ටීවී සීරීස් බලල ඒව මේකට දාන්න බලල තියෙනව. ප්‍රෝග්‍රෑමර් ඉන්නේ නිකන් හැංගිලා වගේ..:rofl: Programmers ල නිකන් අමුතු ජාතියක් කියල පෙන්නන්න හදල තියෙනව මහත, කොන්ඩෙ වවපු ඩයල් එකක් අරන්. හෙන ප්‍රෝග්‍රැමර් ඒ උනාට ඌ යූස් කරන්නේ තාම windows xp. :rofl:

    06) කතාවේ ඒ ඒ කාලෙදි ඉන්න චරිත එක්ක සම්බන්දය ටික කාලයක් එක දිගට ඒව සම්බන්ද වෙන්නෑ. උදාහරනයක් විදියට. අර එකට ඉගෙන ගත්ත උගේ යාලුව (අර කොන්ඩෙ ක්‍රේල් කෙල්ල) ඒකිව පෙන්නන්නෑ, දැන් ඔස්ටින් පෙන්නන්නෑ, ටිරාන් නෑ. කතාව පනිනනව කොටසෙන් කොටස. එකදිකට චරිත අතර සම්බන්දයක් නෑ.

    තව තියෙනව බන් කොටන්න කම්මැලි.

    මේකට කැමති කොල්ලො කෙල්ලො මාත් එක අවුල් යන්න හේතුවක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ..

    උබල මොාකෝ කියන්නේ?

    ඔය රතු පාට කරලා තියෙන අදහස් වලට මාත් එකඟයි. ඒත් අනිත් ඒවාට නම් එකඟ නෑ මචන්. :)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,727
    17,655
    113
    It's an overrated piece of garbage. Sinhalese and their stupid teledramas :rofl:
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    අඩු පාඩු තියෙනවා තමයි බන්. එත් අපේ මෑත කාලෙයේ අපු ගොන් පඩංගු වලට වැඩ හොඳ නැත්ද. overated කතාව ඇත්ත .
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Game of Throne wage patta tv series, Harima thaathwikaine? :D ananthen aa tharu kumara wage ewa balana unta ohama wenawa :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නරක විතරක් නෙවේ හොද ගොඩක් තියනවා හොද කොනෙන් බැලුවොත්

    ලංකාවේ real ජිවිත පෙන්වනවා
    සුපිරියට
    අනික චරිත අතර ගැලපීම් ඕනි නැ දිගින් දිගට
    කොටන්න කම්මැලි ඕනි නම් දෙන්න පුළුවන් එකින් එක
    සමස්තයක් වසයෙන් 90% Ok

    මටනම් ඔකේ අවුල කෙල්ල විතරයි අනිත් ඔක්කොම බලපුවම කතාව හොදයි
    වෙනස් විදිහට කරපු
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    මචං, නිර්මාණයක් කියන්නේ තාත්වික දෙයක් නෙවෙයි. තාත්විකව කරන්නේ වාර්තා, ප්‍රවෘත්ති. නිර්මාණ අතාත්විකයි. නිරපේක්ෂව නිර්මාණයක් රසවිඳින්න ඉගෙන ගත්ත දවසට කූඹියෝ ඒ විදිහට රස විඳින්න පුලුවන්.
    අනිත් එක, එක එකාට දැනෙන රස වෙනස්, හොයන දේවල් වෙනස්. මට හොඳ දේ උඹට කැත වෙන්න පුලුවන්. ඒකෙම අනිත් පැත්තත් එහෙමයි. මට නම් කියන්න තියෙන්නේ අධි තාත්විකභාවයන් නිර්මාණයකින් හොයන්න උත්සාහ කරන එක ටිකක් අසාධාරණයි. මොකද උඹ ඔය හොයන තලයේ අපේ සමාජයේ බහුතරයක් නෑ තාම. අතට දුන්නත් කටට දාගන්නේ නෑ. කවන්නම ඕන. හොයාගෙන කන එවුන් බොහොම සීමිතයි. පොදු සමාජය ඉදිරියට යන නිර්මාණයක් කරන නිර්මාණ කරැවා අපේ වගේ රටකදි හිතන්න ඕන ඒ පරාසයේ. මොකද අපේ එවුන්ට තාම හිතන්න පුරැදු නෑ.
    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙන්න මෙයාට ලංකාව ගැන ලැජ්ජයිලු IMDB9.9 රේට් වෙච්ච එක ගැන. ලැජ්ජ වෙන්න ඕන ඕව ගැන නෙවෙයි මිත්‍රයා. ස්ත්‍රී දූෂණ, සේවකයන්ට පහත් විදිහට සැලකීම්, සියදිවි නසාගැනීම්, සෙක්ස් ගූග්ල් සර්ච් කරලා වගේ දේවල් වලින් වර්ල්ඩ් රෑන්ක් තියපු ඒව ගැන. රට කන දේශපාලන සුනඛයින් පත් කරලා උන් රට කද්දි බලාගෙන ඉන්න වෙලා තියන එක ගැන, අවුරැදු 10න් වැව් 10,000ක් කරවපු රජවරැ, පිරමීඩ ගානට හදපු චෛත්‍ය හදපු, අදටත් විසදගන්න බැරි සීගිරිය වගේ පුදුම දේවල් කරපු, රෝමයට ඩැමස්කස් කඩු හදලා යවපු, අරාබියටත් අශ්වයො විකණපු ජාතියක් අද ඉන්න තැන ගැන. අයි. එම්. ඩී. බී එකට සුද්දො ඇවිත් බලන්නේ නෑ කූඹියෝ කියල එකක් තියනවා යූටුබ් ගිහින් බලමු කියලා. කොටින්ම බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. වැඩක් නැති මඟුල් වලට නෙවෙයි මචං, වැඩක් ඇති දේවල් වලට ලැජ්ජා වෙයල්ලා. දුක් වෙයල්ලා.

    :yes::yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මට නම් කුජීතම අයි එම් ඩී බී එකේ 9.9 ක් රේට් වෙච්ච එකගැන . ලන්කාවටත් ලැජ්ජයි නෙ. ඔච්චරම හොඳ නම් අඩු ගානෙ 9.2-3 න් නවත්තපන්කෝ ටිකක් තාත්වික වෙන්න. මොකෝ ඕකෙ තරඟ කරන්නෙ ඉන්ටෙර්නැශනල් එව්වත් එක්කනෙ. :sorry:
    :yes::yes:
    overrated ගතියක් තියෙනව තමයි ඒත් දැන් තියෙන දහදුරා බොලඳ දේශීය විදේශීය නාට්‍ය බලල හෙම්බත් වෙච්ච අපිට නං මේක දේශිය ටෙලි නාට්‍යයක් විදියට වටිනව ඇත්තටම
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    ඔකේ උබ කියල තියෙන අනිත් උන් නම් මම දන්නේ නැහැ.. හබි ඔස්ටින් අය්යාට රඟපාපු සේනක ඇන්තනි මහත්තය නම් පහුගිය ඔක්තෝබර් මාසේ දිවංගත උනා......එයා නම් අපහු එන්නේ නැහැ...............
    පොර මැරෙනකොට කතාව ගහල ඉවරයි මචන්...අවරුදු 3 කට කලින් ගහපු කතවක් ලු මේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක තාත්වික නැහැ කියල මම මුලින්ම කිව්වම කට්ටියම මගේ REP කැපුවා. අනිත් උන්ටත් මේක තේරුණු එක ලොකු දෙයක්.

    මොකද අපි game of thrones එකේ තාත්වික බවක් හොයන්නේ නැහැනේ. නමුත් මේක තාත්වික විය යුතු නාට්‍යක්. හැබැයි ඒක එහෙම නෙමෙයි.

    හැබැයි ජරා ඉන්දියන් මගුල් වලට වඩා නම් හොඳයි.
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    හොඳ ටෙලි නාට්ටි ගියා පහුගිය කාලේ ඕනේ තරං ජාතික රුපවාහිනියේ, ස්වර්ණවාහිනියේ එහෙම. :yes: කට්ටිය කවුරුත් බැලුවේ නෑ එහෙම ඒවා ගියා කියල දන්නෙත් නෑ (මම බැලුවෙත් නෑ :P) ඒ හින්ද කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා :yes:

    :love:ගොළු තාත්තා
    :love:බැද්දේකුලවමිය
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    :yes::yes:
    overrated ගතියක් තියෙනව තමයි ඒත් දැන් තියෙන දහදුරා බොලඳ දේශීය විදේශීය නාට්‍ය බලල හෙම්බත් වෙච්ච අපිට නං මේක දේශිය ටෙලි නාට්‍යයක් විදියට වටිනව ඇත්තටම

    ow dheisheeya dheyak widihata agaya karanna one:yes::yes: