Don't you think Koombiyo is overrated?

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    මෙන්න මෙයාට ලංකාව ගැන ලැජ්ජයිලු IMDB9.9 රේට් වෙච්ච එක ගැන. ලැජ්ජ වෙන්න ඕන ඕව ගැන නෙවෙයි මිත්‍රයා. ස්ත්‍රී දූෂණ, සේවකයන්ට පහත් විදිහට සැලකීම්, සියදිවි නසාගැනීම්, සෙක්ස් ගූග්ල් සර්ච් කරලා වගේ දේවල් වලින් වර්ල්ඩ් රෑන්ක් තියපු ඒව ගැන. රට කන දේශපාලන සුනඛයින් පත් කරලා උන් රට කද්දි බලාගෙන ඉන්න වෙලා තියන එක ගැන, අවුරැදු 10න් වැව් 10,000ක් කරවපු රජවරැ, පිරමීඩ ගානට හදපු චෛත්‍ය හදපු, අදටත් විසදගන්න බැරි සීගිරිය වගේ පුදුම දේවල් කරපු, රෝමයට ඩැමස්කස් කඩු හදලා යවපු, අරාබියටත් අශ්වයො විකණපු ජාතියක් අද ඉන්න තැන ගැන. අයි. එම්. ඩී. බී එකට සුද්දො ඇවිත් බලන්නේ නෑ කූඹියෝ කියල එකක් තියනවා යූටුබ් ගිහින් බලමු කියලා. කොටින්ම බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. වැඩක් නැති මඟුල් වලට නෙවෙයි මචං, වැඩක් ඇති දේවල් වලට ලැජ්ජා වෙයල්ලා. දුක් වෙයල්ලා.
    appo vanshe kabal gaanna epa ban
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හරියට හරි උබෙ කාතාව, ගොඩක් වෙලාවට කුබියො බලලා පට්ට කියන උන් ලංකාවේ වත් වෙන රටවල වත් වෙන ටිවි සිරිස් බලලා නැති ගොබ්බයො වෙන්න ඔන , :rofl:
    කුබියො ත්‍රෙඩ් එකෙ කාතා කරන එවා බලන්න මොන තරම් බොලද උන්ද කුබියො බලන්නෙ කාතවට අදර්ශයට පෙන්නපු සොෆ්ට් කෑල්ලක් අල්ලන් ඇත්තට අරන් මිට කලින් ඔය වගෙ එවා බලලා නැ වගෙ තප්පුලන හැටි :eek:

    ඔවු ඉතින් ලංකාවෙන් පිට සිද්ද වෙන දෙයක් වත් නොදන්න උන් වෙන්න ඕන! :D

    http://www.imdb.com/title/tt7450814/ratings?ref_=tt_ov_rt

    මෙන් බලපන්.. users ලා 10,361 කින් 9,514 ක්ම ( 91.8% ක් ) මේක 10/10 rate කරලා. :D

    මම තැන් තැන් වලින් දාලා බැලුවා බන් මට බලන්න හිතුනේ නෑ. :no:
    හැබැයි කවදාවත් මම 7+ එකක් නිකන් තැන තැන දාලා බලද්දිත් එහෙම හිතිලා නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිටරට ටී.වී සීරිස් එකක් බැලුවේ නෑ කියලා ඌ ගොබ්බයෙක් වෙන්නෑ බන්

    එක හරි නමුත් එක බලන එකා ඉට වැඩිය හොඳ ඒවා ලංකාවේ හො ලොකෙ නැ වගේ තප්පුලන එක විහිලුවක්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    ඔය IMDb එකට ඔච්චර නටන්න දෙයක් නෑ..හදපු ලක්මාල් ම දාලා තිබ්බ ඒක හෙන විහිලුවක් ලෝකෙන් එක කියන එක. පත්තරවල..ඌ දාලා තිබ්බ ඒක මහලොකු දෙයක් නෙමේ ඊට වඩා කතා තියෙනවා. අපේ උන් ඔක්කොම වෝට් අනික්වට වඩා දිපු නිසයි ඉස්සරහ ට ආවේ කියල..

    අද කාලේ දෙවෙනි ඉනිම වගේ ගොං පාට් වලට වඩානම් සෑහෙන්න හොදයි මේක
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවු ඉතින් ලංකාවෙන් පිට සිද්ද වෙන දෙයක් වත් නොදන්න උන් වෙන්න ඕන! :D

    http://www.imdb.com/title/tt7450814/ratings?ref_=tt_ov_rt

    මෙන් බලපන්.. users ලා 10,361 කින් 9,514 ක්ම ( 91.8% ක් ) මේක 10/10 rate කරලා. :D

    මම තැන් තැන් වලින් දාලා බැලුවා බන් මට බලන්න හිතුනේ නෑ. :no:
    හැබැයි කවදාවත් මම 7+ එකක් නිකන් තැන තැන දාලා බලද්දිත් එහෙම හිතිලා නෑ.

    යාලුවෙක් පට්ට කියපු නිසා බලන්න හැදුවා, පටන් ගත්ත කාලෙ කොපි කඩෙ හොඳයි සිය සැරයක් පට්ට කියලා අදි තක්සෙරුවෙන් කියන කුබියන්ට් වැඩිය , :baffled: නලු නිලියන්ගෙ ඉදල තනිකර විහිලුවක් , බොලද කෙල්ලො කොල්ලන්ට හොඳයි :yes:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අනෙ හුකන්න්නො ලන්කවට තොපිල වගෙ ලක්ශයක් හිටියොත් අති තවත් ලන්කාව අගාධයකට යන්න. මගෙ fb එකෙත් උබ වගෙ මුසල යකෙක් ඉන්නව හොඳ දෙය්ක් කරොත් එකෙ වරඩි අල්ලන් critizise කරන .. habai uhh ubala wage ewunta camera ekak ඉස්සර ඇවිත් වචන දෙකක් කතා kara ගන්න ba .. mama අවුරුදු 10kata passe drama balanna gatte meka nisa blanna gatte.. uba sure ekata අවුරුදු wisi ganaka hujjA කොල්ලෙක් wenna ඇති . api podi kalenam quality dramas බැලුවා .. a athin baluwama koobiyo drama eka dqn tiyana jara drama walata wada godak udin tyanna පුළුවන් .. මිනිහෙක් hoda deyak karama garahanna epa. adu paddu athi positive විදියට hithala. ane ape punchi ලංකාවේ drama dan ටිකක් hoda තත්වය ta එනවා කියලා සතුටු වෙයන් kuhaka නොවී
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මේකෙන් පෙනෙන්නේ එක දෙයයි. ලංකාවේ මිනිසුන්ගේ රසවින්දනයේ තරමයි නොදනුවත්කමේ තරමයි විතරයි.
    මේ වගේ කතා ලෝකේ ඔනතරන් හැදිලා තියනවා. ඒවා 9+ නෙවේ නේ?
    8+, 9+ ඒවා බලපු කිසි කෙනෙක් ඕකට 5 කට වඩා දෙන්නේ නෑ..
    එහෙම එකක් 9.9 යනවා නං එකෙන් තේරෙන්නේ ලෝකේ අනිත් නිර්මාණ ගැන rate කරපු මිනිසුන්ගේ තියන දැනුම/රසවින්දනය ලෝකෙටම පෙන්නපු එක විතරයි.

    mehemai machan oya vote karala thiyanna minussu tiken lankwema minissu represent wenne na. :baffled: eka hinda rate minissu okkoma melo rahak nathi jathiyak kiyanna ba:yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බං මේක සිරාවටම හොඳ කතාවක්, කාලයකට පස්සෙ බිහිවුණ සුපිරිම කතාවක් කිව්වොත් හරියටම හරි.

    ඔය ත්‍රෙඩ් එක දාපු සහෝදරයම පොඩ්ඩක් හිතලා බලන්න,

    ඉන්දියන් කතාවක් එක්ක මේක කම්පෙයාර් කළොත් ලොකු වෙනසක් තියෙනවා, නිකමට ලිස්ට් කළොත් මේ වගේ,
    *කතාවෙ තාත්තවික බව කූඹියෝ එකේ වැඩියි.
    *ඇත්තම ජීවිතයෙ මිනිස්සු ජීවත් වෙන විදියටම මේකෙ නළු නිලියො රඟපානව(ඉන්දියන් ඒවල බලපං රත්තරං බඩු පටලවාගෙන නිදාගන්න යන්නෙත්)
    *ගැලපීමක් නැති සිද්ධි එකිනෙකට අමුණන්නෙ නෑ.
    *අනවශ්‍ය විදියට දික් කරන්නේ නෑ,

    මේ කරුණු කිහිපයක් විතරයි,

    ලංකාවෙ තමත් කතාවක් එක්ක කම්පෙයාර් කළොත්,
    *බොරු ලව් හුටපට මේ කතාවෙ නෑ.
    *අම්මල තාත්තල ළමයින්ට අඩු වයසෙදි මගුල් කපුකම් කරල දෙන සීන් මේකෙ නෑ.
    *කැමරා කෝණ, දෙබස් වල තියන ප්‍රභල කම කූඹියෝ එකේ ඉතා විශිෂ්ඨයි.
    *නාහෙන් අඬාගෙන හොටුපෙරාගෙන කොල්ලො කෙල්ලො ලව් කරන එවා මේකෙ නෑ.

    මේකෙ විශේෂම දේ තමයි බං, කතාවක රස වින්දනය කියන දේ සාපේක්ෂයි කෙනාගෙන් කෙනාට,

    නිකමට හිතල බලපං ඔය ගෙදරකට වෙලා ඉන්න ගෑණු කෙනෙක්ට මේ වගේ කතා අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්, ඒ අය කැමති අර ඉන්දියන් මළ ජරාවල් බලන්න. ඒ වගේම මේවට කැමති අය මේව බලයි බං.

    මේක සෝෂල් මීඩියා වලින් ප්‍රසිද්ධ වෙන එක ගැන මගේ මතය නම්,
    මේව කතාවෙ ඩිරෙක්ටර්ස්ල, නිෂ්පාදකයො කරපු දේවල් නෙමෙයි, බලන ප්‍රේක්ෂකයින්මයි කතාවට තියෙන ආසාවට මේ රැල්ල හදන්නේ, ඇත්තටම ඒක සතුටු වෙන්න ඕන කාරණාවක් බං, මොකද ඒකට ලොකුම හේතුව මේ වගේ දෙයක් මේ තරම් සෝෂල් මීඩියා වලින් හිට් කරන්න ගත්තම ඉස්සරහට ටෙලි නාට්‍යය කරන්න ඉන්න අධ්‍යක්ෂවරු මේ වගේ කතාවලට තැන දෙයි, ඉස්සරහට මේ වගේම ඇඩ්වාන්ස් කතා බිහි වෙන්න ගනියි. සමහරවිට මේක ලංකාවෙ ටෙලි නාට්‍යය වල හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුලුවන්, ඒකට හොඳම උදාහරණයක් තමයි ළඟදි එලියට ආපු සහෝදරය නිර්මාණය. ඇත්තටම බං ඒව බලද්දි අමුතුම ගතියක් තියෙනවා(වෙන අයට කොහොමද දන්නේ නෑ මට නම්)

    ඔය IMDB කතාව ගැනත් මගේ මතය කියන්නම්,
    මම නම් හිතන්නෙ ඔතැන IMDB එකේ රේට් කරපු අයගෙන 70%ක්වත් ඒක ගැන හරියට නොදන්න අය වෙන්න ඇති. ඒ අය කූඹියෝ කියන ටෙලියට තියෙන ආසාවට(ආදරයට) දෙන්න පුලුවන් උපරිම රේටින් දෙනවා ඇති රට ගැන හිතලා. මේකට හොඳ උදාහරණයක් දෙන්නම්, උඹලගෙ කවුරුහරි යාලුවෙක් මොනවහරි දේකට රේට් කරල දෙන්න කිව්වොත් උඹල දෙන්න පුලුවන් උපරිම සහයෝගය ඌට දෙනවනේ, මම නම් එහෙමයි බං, අපේ කොල්ලෙක් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඌ ප්ලේ ස්ටො එකට ඇප් එකක් දැම්මම මම ඒවට රේටිං අරන් දෙනවා මට අහුවෙන හැම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකින්ම. අන්න ඒ වගේ දෙයක් මෙතැන වෙන්නේ, ඒ නිසා ඔය සිද්ධිය නම් වැඩිය හිතන්න යන්න එපා බං,

    මේ වීඩියෝ එකත් බලපං තේරෙන උන්ට තේරෙවි,

    (හැබැයි මේකෙ දෙවෙනි ඉනිම එක්ක කම්පෙයාර් කරන්න හදල තියෙනවා, ඒක නම් ටිකක් වැරදියි. ගන්න ඕන හරය විතරක් ගනිං)

    කොහොමහරි වෙන්න ඕන එකම දේ ලංකාවෙ ඉදිරියටත් මේ හොටු පෙරාගෙන අඬන, පොඩි ළමයි ලව් කරන, අතාත්වික ටෙලිඩ්‍රාම වෙනුවට මේ වගේ සම්භාවනීය ටෙලි නිර්මාණ එලියට එන එක.

    මොකද හිතන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම ම campaign එකකින් උස්සලා තියන්නම බෑ මචන් මිනිස්සුන්ගේ කැමැත්තක් නැත්නම්. උඹ හිතපන්කෝ මොකක් හරි කිසි ගතියක් නැති teledrama එකක් ඔය වගේ campaign එකකින් ජනප්‍රිය කරන්න පුළුවන් වෙයි ද? ටිකක් පුළුවන් ඒත් රඳා පවතින්නේ නෑ.

    ඔය කතාව මම නම් දැකපු ලංකාවේ හදපු හොඳම tele drama 2,3 න් එකක්. මෑතක කරන ලද හොඳම නිර්මාණය. ඒ දවස්වල GoT noet episode එක එනකම් බලන් ඉන්නවා වගේ දැන් බලන් ඉන්නේ මේකේ next episode එක එනකම්. :yes: :yes:

    අපේ රටේ මිනිස්සු මහා කුහකයි බන්. හොඳ දේට හොඳයි කියන්න කැමතිම නෑ. මෙච්චර කාලයක් කාසි කබල් හින්දි, කොරියන්, මෙගා ගහන් න්කමටවත් බලන් ඉන්නවත් බැරි තරම් කම්මැලි කතා බල බලා ඉඳලා දැන් එක පාරටම ලංකාවේ හොද තත්වයේ නිර්මාණයක් කරලා ඒක ජනප්‍රිය වේගෙන එනකොට ඒකෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලාගෙන දඟලනවා. ඔය විදියට බලනවා නම් Titanic, Game of thrones වගේ ලෝකයේ වැඩිම වියදමක් දරලා හදපු කතාවල පවා අඩු පාඩු තියෙනවා.

    මම කියල තියෙන්නේ මේක ජනප්‍රිය වෙන්ඩ social media රැල්ල බලපෑවා කියලා. ඒ රැල්ල හින්දා කූඹියෝ කියන්නේ ලංකාවේ හොඳම teledrama එක කියල මතයක් ඇති වෙලා තියෙනවා. මම ඒකටයි විරුද්ධ. එහෙම නැතුව කූඹියෝ එක GOT එක්ක compare කරනවා නෙවේ. මොකද GOT අනික් Hollywood series එක්ක compare කරන්ඩත් බෑ. GOT කියන්නේ high fantasy drama එකක්. ඒක compare කරන්ඩ ඕනේ තවත් Lord of the rings වගේ high fantasy එහෙකට. ජෙහාන් conman කෙනෙක් හින්ද කූඹියෝ compare කරන්ඩ ඕනේ White Collar වගේ series එක්ක. ඒ shows අස්සේ කූඹියෝ IMDB වල ඉහලටම රෑන්ක් කරන්ඩ හොඳයි, හැබැයි කවුරුහරි ඒ level එකෙන් ම විචාරයක් කලොත් නරකයි. එහෙම කරපු ගමන් ජාත්‍යාලය එලියට පනිනවා. කුහකකම කියයි, ඉරිසියාව කියයි, අපේ කමට ගරහනවා කියයි.
    අපේ කමට ගරහනවා නෙවේ. අපේ දේ අගයන්ඩ ඕන හින්ද තමා මේක ලංකාවේ හොඳම drama එක නෙවේ කියල කියන්ඩ හදන්නේ. hollywood එක්ක compare කරනවා නෙවේ. ලංකාවේම අනික් නිර්මාණ එක්ක තමා compare කරන්නේ. නිකමට හිතන්ඩ ගිනිඅවි සහ ගිනිකෙළි, විභාග fail, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා සහ කූඹියෝ කියන නාට්‍ය ඔක්කොම එකම කාලේ ප්‍රචාරය උනා කියල. එහෙනම් එතකොටත් කූඹියෝ අංක එක වෙයි ද? ඒ අනික් නාට්‍ය එකක්වත් නොබලපු අයත් කූඹියෝ බලන්ඩත්, ඒකෙ ගුණ වයන්ඩත්, තමන් කූඹියෝ බලන කුලකයේ කියල පෙන්නන්ඩ status දාන්ඩත් හේතු උනේ social media රැල්ල හින්ද තමා. ඒකට හේතුව දැන් හැම දේටම post හද හදා දාන රැල්ලක් තිබීම. මීට අවුරුදු කීපෙකට පෙර එහෙම තිබ්බේ නෑ. රැල්ලට නොයා නැවතිලා බැලුවොත් මේ කියන්නේ මොකක්ද කියල තේරෙයි.
    සාරාංශයක් විදියට කිව්වොත් කූඹියෝ overrated. මොකද කූඹියෝ කියන්නේ වර්තමානයේ විකාශනය වෙන හොඳම drama එක මිසක්, එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ විකාශනය උන හොඳම drama එක නෙවේ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Ape GON huttalata thiyenne IMDB rating prasna... Yakoo thopi Internationa ewwa balanawa nam balapan.. Lankawe eewa thopi hitanwa wage internatiol qulity ekata ganna baaa.. mokada lnakwe un ta budet na, SKill-full actors la naa.. ehema wiyadam karala haduwath anthimata Audiance eka kotiyak wath naa.. ititn komada un oya Industry eke laba ganne... Ubala International eewa Internationl Mind set eken balapalla, Lankawe eewa Lankawe mind set eken balapan.
    Ethakota IMDB?? suddo enna yakoo shinhala eewa balanna. baluwoth adu kloth adu kalawe...

    Lankawe eewain Langakadi aawa tikak honda drama ekak echchari..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මටත් බුකියේ හැම එකාම මැරෙන්න හදන තරම් ඒක බැලුවට ඇල්ලුවේ නෑ...
    මං බලන්නේ නැතුව හිටියේ පස්සේ හැම එකම පිස්සු හැදිලා වගේ කියවන නිසාම බැලුවා. එච්චර සෙට් නෑ. ඒ උනාට කතාව පට්ට මං තාම කොටස් 5යි බැලුවේ. ගොඩක් උන්ට ඒකට මැරෙන්න තරම් තියෙන අමුතුම මෙව්වා එක මොකක්ද කියලා නම් තේරෙන්නේ නෑ. සමහරවිට මොළෙන් පට්ට ගේම් දෙන එක වෙන්නැති. :yes::yes:

    මං හැබැයි කතාවේ තියෙන සමහර ටෝක්ස් වලට නම් අසයි :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩුපාඩු අතාත්විකයි කියල හිතන්න පුළුවන් දෙඅව්ල් නම් තියනවා බන් ඒමට. ඒ උනාට එතින් කාලෙකට පස්සේ ආඋ බලන්න පුළුවන් ටෙලියක් නේ එකයි බලන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මටත් බුකියේ හැම එකාම මැරෙන්න හදන තරම් ඒක බැලුවට ඇල්ලුවේ නෑ...
    මං බලන්නේ නැතුව හිටියේ පස්සේ හැම එකම පිස්සු හැදිලා වගේ කියවන නිසාම බැලුවා. එච්චර සෙට් නෑ. ඒ උනාට කතාව පට්ට මං තාම කොටස් 5යි බැලුවේ. ගොඩක් උන්ට ඒකට මැරෙන්න තරම් තියෙන අමුතුම මෙව්වා එක මොකක්ද කියලා නම් තේරෙන්නේ නෑ. සමහරවිට මොළෙන් පට්ට ගේම් දෙන එක වෙන්නැති. :yes::yes:

    මං හැබැයි කතාවේ තියෙන සමහර ටෝක්ස් වලට නම් අසයි :love:

    eeeta wada darunu games "House of Cards" eke denawa, scene eka tiyenne godak ewunta ewa therenne na. unta eka dub karala hari subtitles hari dala denna wenawa :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම කියල තියෙන්නේ මේක ජනප්‍රිය වෙන්ඩ social media රැල්ල බලපෑවා කියලා. ඒ රැල්ල හින්දා කූඹියෝ කියන්නේ ලංකාවේ හොඳම teledrama එක කියල මතයක් ඇති වෙලා තියෙනවා. මම ඒකටයි විරුද්ධ. එහෙම නැතුව කූඹියෝ එක GOT එක්ක compare කරනවා නෙවේ. මොකද GOT අනික් Hollywood series එක්ක compare කරන්ඩත් බෑ. GOT කියන්නේ high fantasy drama එකක්. ඒක compare කරන්ඩ ඕනේ තවත් Lord of the rings වගේ high fantasy එහෙකට. ජෙහාන් conman කෙනෙක් හින්ද කූඹියෝ compare කරන්ඩ ඕනේ White Collar වගේ series එක්ක. ඒ shows අස්සේ කූඹියෝ IMDB වල ඉහලටම රෑන්ක් කරන්ඩ හොඳයි, හැබැයි කවුරුහරි ඒ level එකෙන් ම විචාරයක් කලොත් නරකයි. එහෙම කරපු ගමන් ජාත්‍යාලය එලියට පනිනවා. කුහකකම කියයි, ඉරිසියාව කියයි, අපේ කමට ගරහනවා කියයි.
    අපේ කමට ගරහනවා නෙවේ. අපේ දේ අගයන්ඩ ඕන හින්ද තමා මේක ලංකාවේ හොඳම drama එක නෙවේ කියල කියන්ඩ හදන්නේ. hollywood එක්ක compare කරනවා නෙවේ. ලංකාවේම අනික් නිර්මාණ එක්ක තමා compare කරන්නේ. නිකමට හිතන්ඩ ගිනිඅවි සහ ගිනිකෙළි, විභාග fail, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා සහ කූඹියෝ කියන නාට්‍ය ඔක්කොම එකම කාලේ ප්‍රචාරය උනා කියල. එහෙනම් එතකොටත් කූඹියෝ අංක එක වෙයි ද? ඒ අනික් නාට්‍ය එකක්වත් නොබලපු අයත් කූඹියෝ බලන්ඩත්, ඒකෙ ගුණ වයන්ඩත්, තමන් කූඹියෝ බලන කුලකයේ කියල පෙන්නන්ඩ status දාන්ඩත් හේතු උනේ social media රැල්ල හින්ද තමා. ඒකට හේතුව දැන් හැම දේටම post හද හදා දාන රැල්ලක් තිබීම. මීට අවුරුදු කීපෙකට පෙර එහෙම තිබ්බේ නෑ. රැල්ලට නොයා නැවතිලා බැලුවොත් මේ කියන්නේ මොකක්ද කියල තේරෙයි.
    සාරාංශයක් විදියට කිව්වොත් කූඹියෝ overrated. මොකද කූඹියෝ කියන්නේ වර්තමානයේ විකාශනය වෙන හොඳම drama එක මිසක්, එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ විකාශනය උන හොඳම drama එක නෙවේ.

    well said :yes: shit indian korean mega teledramas has ruined the quality of TV shows in SL. Compared to them Koombiyo is very good, but there were many awesome old TV shows in SL
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    well said :yes: shit indian korean mega teledramas has ruined the quality of TV shows in SL. Compared to them Koombiyo is very good, but there were many awesome old TV shows in SL
    ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් අවුරුදු ගානක් තිස්සේ තියෙන මෙගා රැල්ල හින්ද ඉස්සර ලංකාවේ හොඳ පිටපත් තිබුණු, හොඳ අධ්‍යක්‍ෂකවරු අධ්‍යක්ෂණය කරපු, දක්ෂ නළුනිළියෝ රඟපාපු, නියමිත schedule එහෙකට විකාශනයවුනු නාට්‍ය තිබ්බ කියල මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ.