Mehemai bn uba kiyana eke kotasak aththa. BB, GOT, POI ewa ekka consider kalama bn koombiyo wadak naa thama. Eth bn imdb eke thiyenne community eke ratings, eke koombiyo arawage hoda drama walata wada chater ekanisa pitarata un mona nohthaida kiyala hithanna one naa bn. Eke thiyenne vote karapu aya egollonta hithan widiyata hodai kiyala hithana nisane bn. Api koombiyo walata wada got,bb walata kamathi unata, thawa kenek oke anith paththa wenna puluwan. unta koombiyo hoda wenna puluwan got, bb walata wada. eka machan vote karapu unge personal decision eka, eka gana api society ekak widiyata lajja wenna one, ambo suddo mona nohithaida, lajjawe baa wage dewal hithanne hoda naa. Eka ohe wendeyak wenna arala apita balanna puluwannam balala barinam atharala dammama iwarai.ඉතින් ඒක තමා බන් මම සින්හලෙන් කියලා තියෙන්නේ..මම කොහෙද ඔය ස්ටෝරි එක හදපු උන් ගැන කියලා තියෙන්නෙ...මම ලැජ්ජයි කියලා තියෙන්නේ ඔය රේටින්ග්ස් දාපු උන් ගැන...ආය සැරයක් කියවලා බලපන්..ඕකෙ ගොඩක් රේටින්ග්ස් 10.. ඒ කියන්නෙ ඇබ්සොලූට්ලි පෙර්ෆෙක්ට්..එහෙම දෙයක් කලාවෙ ඉතාම අඩුයි..මම හිතන්නෙ නෑ ඒතැනට කූම්බියෝ සුදුසුයි කියලා.අනිත් ඒවගෙත් ඇති..ඒත් මේකෙ වැඩියි. ඉතින් බලපන්. මේක දැක්කහම අපේ රටේ නොවන අය මොනවද අපේ රටේ මිනිස්සුනෙගෙ රශාස්වාදය ගැන හිතන්නෙ කියලා..මම කොහොමත් තවදුරටත් කූම්බියෝ බලන්නෙ නෑ..ඒක මගේ කැමැත්ත.නමුත් ඒක ලන්කාවේ නිර්මාන අතින් බැලුවහම ඉතාම හොඳ නිර්මාණයක්..නමුත් මම හිතන්නෙ නෑ බ්‍රේකින්ග් බෑඩ් වලට වඩා ඕක හොඳයි කියලා. ඉතින් මම කියන්නෙ. අයි එම් ඩී බී වගේ සයිට් වල ඕවා රේට් කරනවා නම් ලෝකෙ තියන අනිත් ටෙලි නාට්‍ය මාලාත් සැලකිල්ලට ගන්න කියලා..

Mehemai bn uba kiyana eke kotasak aththa. BB, GOT, POI ewa ekka consider kalama bn koombiyo wadak naa thama. Eth bn imdb eke thiyenne community eke ratings, eke koombiyo arawage hoda drama walata wada chater ekanisa pitarata un mona nohthaida kiyala hithanna one naa bn. Eke thiyenne vote karapu aya egollonta hithan widiyata hodai kiyala hithana nisane bn. Api koombiyo walata wada got,bb walata kamathi unata, thawa kenek oke anith paththa wenna puluwan. unta koombiyo hoda wenna puluwan got, bb walata wada. eka machan vote karapu unge personal decision eka, eka gana api society ekak widiyata lajja wenna one, ambo suddo mona nohithaida, lajjawe baa wage dewal hithanne hoda naa. Eka ohe wendeyak wenna arala apita balanna puluwannam balala barinam atharala dammama iwarai.![]()

රැල්ලක් ආවාට වඩා රැල්ලක් හැදුවා. හොඳ social media campaign එකක් තියෙනවා. elakiri එකේ කූඹියෝ, සහෝදරයා threads දෙක දාපු memberට උනත් ඔය drama දෙකට අපිට වඩා connection එකක් තියෙනවා. කියන දේවල් වලින් ඒක තේරෙනවා. රැල්ල හදල දුන්නහම අපේ අය නග්ගලා ඇදගෙන යනවා.
කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා![]()
මම විතරද ඕක බලලා නැත්තේ
එන්ඩ දෙයක් නෑ දැනටම කූඹියෝ එකට වඩා හොඳ නිර්මාණ ලංකාවේ තිබිල තියෙනවා. මුලින් ම social media වලට note උනේ කූඹියෝ. ඒකයි වෙනස.ඔව් ඉතින් ඒක උන්ගෙ පුද්ගලික නිදහස, සහ රසවින්දනය. මම කිව්වෙ ඒකෙන් ඇති වෙන අතුරු ඵලයක් ගැන... එච්චරයි. දැන් ලන්කාවෙ බැරි වෙලාවත් කූම්බියෝ ට වඩා හොඳ නිර්මානයක් ආවොත් ඒක අයි එම් ඩේ බී එකේ රේටෙ කලොත් ඒකට ලොකු අසාදාරනයක් වෙනවා.. 10 ට වඩා කොහෙටද යන්නෙ..![]()
එන්ඩ දෙයක් නෑ දැනටම කූඹියෝ එකට වඩා හොඳ නිර්මාණ ලංකාවේ තිබිල තියෙනවා. මුලින් ම social media වලට note උනේ කූඹියෝ. ඒකයි වෙනස.



අවුරුදු ගානක්ම ජංගි පඩන්ගුවකට හොටු පෙරන් අඬන කතා දැකලා ටීවී එකෙන් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ තමයි උගත් බුද්ධිමත් මධ්‍යම පන්තියෙ පිරිස. සැලකිය යුතු තරම් බහුතරයක් ඉන්නවා. උන්ට කූඹියෝ කතාවෙ තිබ්බ වෙනස හිතට වැදුනා. කතාව යනකොට අඩු පාඩු නොදැක්කා නෙවේ, ඒත් ලංකාවේ නිර්මානයක්නෙ බන්. ඒ වගේ දේවල් හිතින් අතහැරලා බලමු.
































මම නං ඕක බලන්නේ නෑ හැබැයි ඕක "දැක්ක විදිහට" IMDB 5ක් වගේ මට නං.
ලොවෙත් 7 පන්නන්න වටින එකක් නං නෙවේ මට නං.
වැඩිය හිතන්න එපා දැන් ඕක 9.9 ඇවිල්ලා "මොකද්ද මේ" කියලා බලන්න ලෝකේ අනිත් උන් බැලුවට පස්සේ 2.5 - 3.0 ට වගේ බහී.![]()
රැල්ලක් ආවාට වඩා රැල්ලක් හැදුවා. හොඳ social media campaign එකක් තියෙනවා. elakiri එකේ කූඹියෝ, සහෝදරයා threads දෙක දාපු memberට උනත් ඔය drama දෙකට අපිට වඩා connection එකක් තියෙනවා. කියන දේවල් වලින් ඒක තේරෙනවා. රැල්ල හදල දුන්නහම අපේ අය නග්ගලා ඇදගෙන යනවා.

Mulin nam 8withara denna thibba dannam sirawata 5k wage thama
Loke anith ewunta sinhala bane ban eka hinda awulak wena ekak na
ඔකේ කවුරුහරි දවසක subtitles දායි. එහෙම ඕනෙත් නෑ බන් නිකන් බලපන් කෝ IMDB 9+ අනිත් ඒවා එක්ක. ඒවගේ කතාව නිසා විතරක් ම නෙවේ නේ මිනිස්සු ඔච්චර කැමති? දර්ශන තල අරවා මේවා ගොඩක් එක්කනේ. කතාව උනත් 9+ එකක අහලකට එන්න පුළුවන් ද?
මේකෙන් පෙනෙන්නේ එක දෙයයි. ලංකාවේ මිනිසුන්ගේ රසවින්දනයේ තරමයි නොදනුවත්කමේ තරමයි විතරයි.
මේ වගේ කතා ලෝකේ ඔනතරන් හැදිලා තියනවා. ඒවා 9+ නෙවේ නේ?
8+, 9+ ඒවා බලපු කිසි කෙනෙක් ඕකට 5 කට වඩා දෙන්නේ නෑ..
එහෙම එකක් 9.9 යනවා නං එකෙන් තේරෙන්නේ ලෝකේ අනිත් නිර්මාණ ගැන rate කරපු මිනිසුන්ගේ තියන දැනුම/රසවින්දනය ලෝකෙටම පෙන්නපු එක විතරයි.
උන් හිතනවා ඇති ලංකාවේ උන් Hollywood කියලා වචනයක් වත් අහලා නැතිව ඇති කියලා.
මම 10/10 දීපු 3යි දැනට තියෙන්නේ.
Band of Brothers - 9.5
Game of Thrones - 9.5
Breaking Bad - 9.5
Sherlock එකටත් මම දෙන්නේ 9ක් max.


හරියට හරි උබෙ කාතාව, ගොඩක් වෙලාවට කුබියො බලලා පට්ට කියන උන් ලංකාවේ වත් වෙන රටවල වත් වෙන ටිවි සිරිස් බලලා නැති ගොබ්බයො වෙන්න ඔන ,
කුබියො ත්‍රෙඩ් එකෙ කාතා කරන එවා බලන්න මොන තරම් බොලද උන්ද කුබියො බලන්නෙ කාතවට අදර්ශයට පෙන්නපු සොෆ්ට් කෑල්ලක් අල්ලන් ඇත්තට අරන් මිට කලින් ඔය වගෙ එවා බලලා නැ වගෙ තප්පුලන හැටි![]()

හරියට හරි උබෙ කාතාව, ගොඩක් වෙලාවට කුබියො බලලා පට්ට කියන උන් ලංකාවේ වත් වෙන රටවල වත් වෙන ටිවි සිරිස් බලලා නැති ගොබ්බයො වෙන්න ඔන ,
කුබියො ත්‍රෙඩ් එකෙ කාතා කරන එවා බලන්න මොන තරම් බොලද උන්ද කුබියො බලන්නෙ කාතවට අදර්ශයට පෙන්නපු සොෆ්ට් කෑල්ලක් අල්ලන් ඇත්තට අරන් මිට කලින් ඔය වගෙ එවා බලලා නැ වගෙ තප්පුලන හැටි![]()
කූඹියෝ රේට් කරපු උන් ඔක්කොම කම්පෙයාර් කරලා තියෙන්නේ ලංකාවේ මෙතෙක් බලපු නාට්‍ය එක්ක , එහෙම උනාම උන් 10/10 දෙනවා අනිවාර්යයෙන්ම , ඇයි.එම්.ඩී.බී එකේ රිවිවුස් බැලුවාම ඒක තේරුම් ගන්න පුලුවන් , එහෙම රේට් කරා කියලා වරදක් කියන්නත් බෑ , මොකද රේට් කරපු ගොඩක් උන් සමහරවිට වෙන ඉන්ටර්නැශනල් සීරීස් බලලා නැතුව ඇති.

කඩ්ඩ බැරි එකා;22573148 said:නිකමට වගේ කූබියෝ යූටියුබ් වීඩියෝ එකට යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එක බලපන්.
හලෝ යාලුවනේ....
අදත් හරිම ලස්සනයි....![]()
