ai IOTA mechchara up wenne dan $3.00 hold karan enna ekada hoda nattam sell karana ekada? please help

HODL
Sell trend ekak thawama nae. Pump ekak thawama wenawa
bitcointalk eke nam tiyenne manipulate market kiyala ganna epa kiyala 
kawada wage wenakan tiyaganna weyda mchn, mokakda reason eka mehchcara up wenna.bitcointalk eke nam tiyenne manipulate market kiyala ganna epa kiyala
![]()
kiyanna bae bunz thawama ehemamachan ube pricing is not good
example ube
buying price per BTC is 17.7 lakhs
selling price 21.0 lakhs
btc ekak 17.7 lakhs walata aran 21 lakhs walata wikunana eka sadarana nehe
price difference buying & selling = 3.3 lakhs
what a joke
anith eka ube buying price eka 17.7 lakhs wena welawe CEX price eka 12300 USD. So uba dollar ekakata gewanne 145 rupees. Hena gahapiya. Yako 145 ta ubata denne mokatada? Cex eken withdraw kalama rs.150 k withara labenawa.
anith eka ube selling price eka 21 lakhs wena welawe CEX price eka 12300 USD. So uba dollar eka wikunanne 170 rupees walata. Hena gahapiya. Yako 170 ta uben ganne mokatada? Cex eken card eken gattath yanne tax ekka rs.160 k withara
Owa kiyapan konde badapu cheennunta
balannako localbitcoins site ekata gihin lankawe sellerslage trade volume eka. Oya hithanawada eyala modayo kiyala cex wage site walin wadipura gewanawanm lankawe ayagen salli maru karaganna?උබ ෆුල් ටයිම් කරන නිසා,ඉගෙන ගත්ත ලොකුම දේ කියන්නම්.. BTC,ETH ඇරෙන්න එක coin එකක් මාසෙකට වඩා HODL කරන්න නම් එපා..සුවර් ලොස්ට් වෙනවා..ලොස්ට් එක තේරෙන්නේ නැහැ ගොඩක් උන්ට ඩොලර් value එකෙන් කියන නිසා...
මෙන්න මේක බලපන්..
![]()
XMR Aug වල ගත්ත එකාගේ BTC price එකයි,දැන් XMR BTC price
BTC up වෙන රේට් එක නිසා..ALT coin HODL කරන්න ඉන්න එක විහිළුවක් වෙලා තියෙන්නේ...ඊට වඩා හොදයි BTC HODL කරන එක
දැන් මේ දේම තමා WTC වලට උනේ..උබට 1 BTC වලට 820 ලැබුනට.. WTC 10$ ගියාමත් එන්නේ 8200$උබ නොදනිම ලොස්ට්
1 BTC =12000$ කියලා ගත්තොත්.. WTC 14.6$ වලට යන්න ඕන උබේ ලොස්ට් කවර් වෙන්න![]()
ලෝකේ ගොඩක් මෝඩයෝ HODL කරන් හිටිය ලොස්ට්...එත් උන් දන්නේ නැහැ උන් compare කරන්නේ ඩොලර් value එකත් එක්ක නිසා
How Market works: For those who are new in this crypto space
Buy announcement/rumour
Sell before news comes out.
Never HODL
exactly BTC is the most profitable & secure coin to HODL others are just a fucking joke IOTA may be good but its too soon to predict about IOTA cause its an new technology. bitcoin did not rise in two month it came a long and hard way to where its today

I'm betting on BCH. 

Ane mchn uba oya kiyana ganan cex eken hambenawada kiyala balahanko. Mama ada iye nemei Bitcoin trade krnne. Kamathi kenekta mage service eka ganna puluwan akamathi kenekta nogena inna puluwan.balannako localbitcoins site ekata gihin lankawe sellerslage trade volume eka. Oya hithanawada eyala modayo kiyala cex wage site walin wadipura gewanawanm lankawe ayagen salli maru karaganna?
unge fees ekka 165 wage wenawaඑල එල!tnc mcn...
iota/etn gena kiw ekata...................................![]()
එල එල!
මචන් IOTA එක ටිකක් වෙනස් ඒක BTC එක වගේ හුගක් නගින එකක් නෙවි. මට ලැබුන තොරතුරු වලට අනුව IOTA project එකේ අය කියන්නෙ $50 කට නැගල අගය වෙනස් නොවී එකම මට්ටමක තියා ගන්න ඕන කියල. මොකද value එක නිතර අඩු වැඩි වෙනකොට මිනිස්සු නිතර බාවිතා කරන්න මදි කමක් දක්වන නිසා. IOTA කියන්නෙ සරලව කියනවනම් ගනු දෙනු කරන්න හදපු coin එකක්.
BTC කියන්නෙ දැන්නම් මුදල් හංගන්න යොදාගන්න ලෝකෙ තියෙන සරලම ක්රමයක්.
ETN කියන්නෙ මේ දෙකේම mix එකක්. මොකද ETN එකට මුදල් යොදවන්නෙ ලෝකෙ ඉන්න ලොකු දළ කාරයො මම නම් හිතන් නෑ ETN එක එකම ගානකට තියාගන්න උන් ටික ඉඩදෙයි කියල.
මම මේ දේවල් දැනගත්තෙ chart බලල නෙවි.
තව දෙයක් ETN එකේ wallet එක එලියට් දාන කාලෙට මේක හුගක් අඩුවෙන්න පුළුවන්. එත් මම හිතන්නෑ $0.03 ට විතර අඩුවේවි කියල. ඊට් පස්සෙ නැවතත් ETN නගින්න පුළුවන්. මම නම් මොනව වුනත් HODL තමා.

ela mcn...........................iota/etn දෙකම උඹ කියූ දවසෙම මම අරන් දැම්මෙ. එළ මචන්..............ඒ තරම් විස්තර එළියට එන්න විදියක් නෑනෙ චාර්ට් වලින් කොහොමත්. ඒ නිසාමයි ට්රස්ට් එකක් ආවෙත්.
ETN වොලට් එකක් තියෙනවනෙ දැනටමත්?
එල මේ විස්තරවලට මචන්.......................![]()
.එල එල!
මචන් IOTA එක ටිකක් වෙනස් ඒක BTC එක වගේ හුගක් නගින එකක් නෙවි. මට ලැබුන තොරතුරු වලට අනුව IOTA project එකේ අය කියන්නෙ $50 කට නැගල අගය වෙනස් නොවී එකම මට්ටමක තියා ගන්න ඕන කියල. මොකද value එක නිතර අඩු වැඩි වෙනකොට මිනිස්සු නිතර බාවිතා කරන්න මදි කමක් දක්වන නිසා. IOTA කියන්නෙ සරලව කියනවනම් ගනු දෙනු කරන්න හදපු coin එකක්.
BTC කියන්නෙ දැන්නම් මුදල් හංගන්න යොදාගන්න ලෝකෙ තියෙන සරලම ක්රමයක්.
ETN කියන්නෙ මේ දෙකේම mix එකක්. මොකද ETN එකට මුදල් යොදවන්නෙ ලෝකෙ ඉන්න ලොකු දළ කාරයො මම නම් හිතන් නෑ ETN එක එකම ගානකට තියාගන්න උන් ටික ඉඩදෙයි කියල.
මම මේ දේවල් දැනගත්තෙ chart බලල නෙවි.
තව දෙයක් ETN එකේ wallet එක එලියට් දාන කාලෙට මේක හුගක් අඩුවෙන්න පුළුවන්. එත් මම හිතන්නෑ $0.03 ට විතර අඩුවේවි කියල. ඊට් පස්සෙ නැවතත් ETN නගින්න පුළුවන්. මම නම් මොනව වුනත් HODL තමා.

Can you tell us about your sources? At least a hint?ohhhh..................ela mcn.මචන් දැනට තියෙන්නෙ command line wallet එකයි paper wallet එකයි විතරයි. තවම ICO එකේ coins ටික මාර්කට් එකට ආවෙ නෑ. ඒ ටික official mobile wallet එකත් එක්ක තමයි ICO ගතිපු අයට දෙන්නෙ. ඔය දැනට මර්කෙට් එකේ තියෙන්නෙ mining කරපු coins ටික විතරයි. ICO ටික dump උනාම value එක අඩුවේවි. මොකද ICO කාරයො coin එකක් අරන් තියෙන්නෙ $0.001 වගේ ගානකට.