ඉන්දියාව රනිල් විරෝධී ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඉන්දියාව අපි වගේ චීනෙ හදන කන් බලන් ඉන් නෑ ගොනෝ. උන්ගේ රටේ හුගක් උන්ම හදාගන්නවා. චීනෙන් ගේන්නෙ බොහොම ටිකයි. බලන් හිටහන් අපේ රටේ හදන බඩු වලින් ඉන්දියන් මාකට් එක ෆ්ලඩ් වෙන කන්... :rofl::rofl::rofl:

උන් යකෝ පිටරට හදන බඩුවක් ගන්නෙ වෙන කරන්න දෙයක් නැතිම උනාම. එහෙම සක්කිල අපි හදන බඩු ගනී කියල තෝ හිතනවද?
ඒක තමයි කියන්නේ ගොන් රනිලා හිතුවේ ඉන්දියන් උන් අහු වෙයි කියලා.. ඉන්දියන් උන් ජිවිතේට චයිනීස් උන්ට මාකට් එකට එන්න දෙන්නේ නැ. රනිලා බැලුවේ බොලේ බස්සලා එහේ අයිටී උන් මෙහේ ගෙනත් චීන්නුන්ගේ බඩු ඉන්දියා යවන්න. චීනට ගිහින් කිව්වෙත් ඔකනේ.. හම්බන්තොටින් ඉඩම් දෙන්නම් කියලා ෆැක්ටරි දාන්න.. ඒ ෆැක්ටරි දාල මොකො අපි බඩු ගන්නද? ඌ බැලුවේ ඔවා ඉන්දියාවට දාන්න.. ඒත් මොඩී ඊට වඩා කපටියා. ඌ ඔක කලොත් රටේ ඉන්න වෙන්නේ නැ. ඒ නිසා උන් දැන් එක්ටා එකට කැමති නැ..
 
උඹ කරපු research අනුව එක් එක් දේශපාලකයින් ගැන, උන්ගේ හැකියාවන් ගැන තක්සේරුවක් ඇතිනේ. ඒ අනුව මීළඟට බලයට ගේන්ඩ හොඳම පුද්ගලයා හා පක්ෂය මොකක්ද කියල විග්‍රහයක් කරන්ඩ. මොකද එක පුද්ගලයෙක්ට බැන බැන ඉඳලා හරියන්නේ නෑ. දැන්ම ඉඳන් calculated decision එකක් ගන්න එක හොඳයි ඊගාවට ගන්න පියවර ගැන. නැත්නම් හැමදාම වගේ චන්දෙ ලං වෙද්දී දෙපැත්තෙන් කියන බොරු අහලා තීරණයක් ගන්ඩ අපහසු වෙනවා.

මචං මම නම් දැන් කඩේ යන්නේ ඒකාබද්ධයට...........මට මචං ඒක ගැන 100% සැටිස් නැ....ඇත්ත කියන්න එපැයි...හැබැයි රනිල් + මංගල + චන්ද්‍රිකා පාලනය ඉවත් කළ යුතුයි. එතනදි අපිට අවශ්‍යයි ඒකාබද්ධය
 
ඒක තමයි කියන්නේ ගොන් රනිලා හිතුවේ ඉන්දියන් උන් අහු වෙයි කියලා.. ඉන්දියන් උන් ජිවිතේට චයිනීස් උන්ට මාකට් එකට එන්න දෙන්නේ නැ. රනිලා බැලුවේ බොලේ බස්සලා එහේ අයිටී උන් මෙහේ ගෙනත් චීන්නුන්ගේ බඩු ඉන්දියා යවන්න. චීනට ගිහින් කිව්වෙත් ඔකනේ.. හම්බන්තොටින් ඉඩම් දෙන්නම් කියලා ෆැක්ටරි දාන්න.. ඒ ෆැක්ටරි දාල මොකො අපි බඩු ගන්නද? ඌ බැලුවේ ඔවා ඉන්දියාවට දාන්න.. ඒත් මොඩී ඊට වඩා කපටියා. ඌ ඔක කලොත් රටේ ඉන්න වෙන්නේ නැ. ඒ නිසා උන් දැන් එක්ටා එකට කැමති නැ..

දැන් රනිලා කවද්ද බං එහෙම හිතුවේ? ඔය ගිවිසුම අත්සන් කළේ 98 දි චන්ද්‍රිකා නේ...චන්ද්‍රිකා කරන්නේ රනිල්ට හිතිච්ච දේද? .........උඹ ඒකවත් නොදැන නේද කඩේ යන්නේ?

ඒක ගැටයක් නම් ඇයි බං ඒ දත්ත වලට අනුව ඉන්දියාව ගොඩ ගිහින් අපිට අඩු වුණේ? ගැටයට අහු වෙලා තියෙන්නේ අපිද උන් ද?

අනිත් කමෙන්ට් ටික කියවලා ඉඳින්...සිරාවට
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රනිල් කරන්නෙ උට ඔන දෙ , නමුත් ඉන්දියාව හිතුවා මහින්දව පන්නලා රනිල්ට කියලා උන්ට ඔන දෙවල් කරගන්න පුලුවන් කියලා , ඔය විදිහමයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලුත් හිතන්නෙ , නමුත් හම්බන්තොට වාරාය චිනාට ගෙඩිය පිටින් දුන්නහාම තමයි ඉන්දියාවේ උන්ට අමෙරිකාව උන්ට කාතා කරලා කනට ගැහුවා වගේ උනෙ :D උන්ට තෙරුනා රනිල් කියන්න්නෙත් මහින්ද වගෙම චින රුසියානු ගැති එකෙක් කියලා , නමුත් රනිල් එහෙම එකෙක් නෙමෙයි :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ නිකම් පලයං යන්න..උඹ කලින් දැනන් හිටියේ නැනේ ද එට්කා එකට භාණ්ඩ ඇතුලත් නැති බව?

    අපි කොහෙවත් සේවා යවන්නේ නැ..ඉන්දියන් කාරයින්ට මෙහෙ ජොබ් මාකට් එකට ලංකාවේ මිනි්සසු වගේම එන්ටර් වෙන්න දෙනවා...තෝරාගත්ත ක්ෂේත්‍ර වලට......ඒකයි මේ ගිවිසුමෙන් කරන්නේ...මේකෙන් දිගු කාලීනව බලපෑමක් තියේ..........

    අනික ඉන්දියාව කලින් ගහපු ගිවිසුමට කැමති නැ කියලා කියන්නේ කොහොමද උඹ? කාටද ඒ ගිවිසුමෙන් වැඩි වාසිය? ඉන්දියාවට නේ...සියළු දත්ත පෙන්වන්නේ ඒක..එහෙම තියෙද්දි ඉන්දියාව මොකටද අකැමැති වෙන්නේ? ඉන්දියාව ඒකනේ තවත් එකක් ගේන්න දඟලන්නේ?

    ලංකාවේ ව්‍යාපාර කරන අය කෙලින්ම කිව්වා අලුතින් එට්කා අත්සන් කරනවා නම් පරණ ගිවිසුමේ ලංකාවට අවාසි.....ඒක නිවැරදි කරලා තමයි අත්සන් කරන්න ඕන තව එකක් කියලා.....ඒකට ඉන්දියාව කැමති නැ....උඹ නිව්ස් බලන්නේ නැද්ද බං?
    ඔකට බාන්ඩ තමා මචන් ලන්කාවෙන් තියෙන්නේ. පිලිගන්නවනම් පිලිගනින්. මම වාද කරන්නේ නැ. ඉන්දියන් උන් අපිට සේවා සපයනවා අපි උන්ට බාන්ඩ සපයානවා. මුලින් උන්ට කිව්වේ නැ මොනවද බඩු කියලා. උන් කැමති උනේ උන්ගේ අයිටී උන් මෙහේ එවන්න පුලුවන් නිසා, නමුත් චයිනීස් උන්ට වරාය දුන්නට පස්සේ ඉන්දියන් උන් දැනගත්තා ගේම. ඒකයි උන් කෙටුම්පත හදන්න ගත්තේ එක්ටා එක වෙන්නේ කොහොමද කියලා. එතනදි උන් කිව්වා මේ වඩේට උන් කැමති නැ කියලා. දැන් එක්ට එකේ රනිල් හිතපු දේ කරගන්න බැ. ඒකයි ඌ ඇටි කෙහෙල්කාපු එකා වගේ මොඩි පස්සේ යන්නේ ඔක අත්සන් කරගන්න. මොකද ඔක අත්සන් නොකලොත් චයිනීස් උන් ෆැක්ටරි දාන්නෙත් නැ.
     
    රනිල් කරන්නෙ උට ඔන දෙ , නමුත් ඉන්දියාව හිතුවා මහින්දව පන්නලා රනිල්ට කියලා උන්ට ඔන දෙවල් කරගන්න පුලුවන් කියලා , ඔය විදිහමයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලුත් හිතන්නෙ , නමුත් හම්බන්තොට වාරාය චිනාට ගෙඩිය පිටින් දුන්නහාම තමයි ඉන්දියාවේ උන්ට අමෙරිකාව උන්ට කාතා කරලා කනට ගැහුවා වගේ උනෙ :D උන්ට තෙරුනා රනිල් කියන්න්නෙත් මහින්ද වගෙම චින රුසියානු ගැති එකෙක් කියලා , නමුත් රනිල් එහෙම එකෙක් නෙමෙයි :rofl:

    ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................
    ඔන්න ඔය විදිහට තමයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙන්නේ....
    දැන් ත්‍රිකුණාමලයයි මත්තලයි දෙන රනිල් ගේ ආණ්ඩුවට ඉන්දියාව කැමති නැද්ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් රනිලා කවද්ද බං එහෙම හිතුවේ? ඔය ගිවිසුම අත්සන් කළේ 98 දි චන්ද්‍රිකා නේ...චන්ද්‍රිකා කරන්නේ රනිල්ට හිතිච්ච දේද? .........උඹ ඒකවත් නොදැන නේද කඩේ යන්නේ?

    ඒක ගැටයක් නම් ඇයි බං ඒ දත්ත වලට අනුව ඉන්දියාව ගොඩ ගිහින් අපිට අඩු වුණේ? ගැටයට අහු වෙලා තියෙන්නේ අපිද උන් ද?

    අනිත් කමෙන්ට් ටික කියවලා ඉඳින්...සිරාවට
    කාටද කඩේ ගියේ බන්.. අනේ මන්දා එලකිරියේ දේශපාලනය කතා අකරපු ගමන් කියන්නේ කඩේ යනවා කියලා. ඔක්කොටම කලින් කියපන් කාටද කඩේ ගියේ කියලා.
     
    ඔකට බාන්ඩ තමා මචන් ලන්කාවෙන් තියෙන්නේ. පිලිගන්නවනම් පිලිගනින්. මම වාද කරන්නේ නැ. ඉන්දියන් උන් අපිට සේවා සපයනවා අපි උන්ට බාන්ඩ සපයානවා. මුලින් උන්ට කිව්වේ නැ මොනවද බඩු කියලා. උන් කැමති උනේ උන්ගේ අයිටී උන් මෙහේ එවන්න පුලුවන් නිසා, නමුත් චයිනීස් උන්ට වරාය දුන්නට පස්සේ ඉන්දියන් උන් දැනගත්තා ගේම. ඒකයි උන් කෙටුම්පත හදන්න ගත්තේ එක්ටා එක වෙන්නේ කොහොමද කියලා. එතනදි උන් කිව්වා මේ වඩේට උන් කැමති නැ කියලා. දැන් එක්ට එකේ රනිල් හිතපු දේ කරගන්න බැ. ඒකයි ඌ ඇටි කෙහෙල්කාපු එකා වගේ මොඩි පස්සේ යන්නේ ඔක අත්සන් කරගන්න. මොකද ඔක අත්සන් නොකලොත් චයිනීස් උන් ෆැක්ටරි දාන්නෙත් නැ.

    අනේ මන්දා බුරු පුතේ...සේවා ගිවිසුමක් යටතේ උන් ඇවිත් අපිට සේවා සපයන්නේවත් අපි උන්ට භාන්ඩ සපයන්නේ වත් නැ.......සේවා ගිවිසුමේන කරන්නේ දෙරට අතර සේවා වෙළඳ පළට තියන සීමා අයින් කිරීම........ඒක නිකම් 98 දී භාණ්ඩ ගිවිසුම සම්බන්ධයේන දෙරට අතර සීමා අයින් කළා වගේ.......

    උන් කැමති බං උන්ගේ අයිටි එවුන් මෙහෙ එවන්න...උන්ට මාර විදිහේ රැකියා වියුක්තියේ ප්‍රශ්නයක් තියේ..........උඹට මෙලෝ අදහසක් තියේද ඒ ගැන?

    දැන් උඹ කියන හැම කතාවක්ම බොරු වුණා නේ....1. උඹ දන්නේ නැ මේ ඒටකා කියන්නේ සේවා ගිවිසුමක් කියලා......2. භාණ්ඩ ගිවිසුම අත්සන් කළේ රනිල් නෙමෙයි 98 දි චන්ද්‍රිකා....එ් එකක් වත් නොදැන නේද උඹ කතා කරන්නේ?

    උඹට පෛතියන්ද මචං කියන්නේ සේවා ගිවිසුම කියන්නේ උන් අපිට සේවා දෙනවා අපි උන්ට බඩු දෙනවා වගේ මොන්ටිසොරි කතා කියන්න?

    ඇත්තටම අහන්නේ? උඹ ඇත්තටම සිරිසේන ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රනිල් කරන්නෙ උට ඔන දෙ , නමුත් ඉන්දියාව හිතුවා මහින්දව පන්නලා රනිල්ට කියලා උන්ට ඔන දෙවල් කරගන්න පුලුවන් කියලා , ඔය විදිහමයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලුත් හිතන්නෙ , නමුත් හම්බන්තොට වාරාය චිනාට ගෙඩිය පිටින් දුන්නහාම තමයි ඉන්දියාවේ උන්ට අමෙරිකාව උන්ට කාතා කරලා කනට ගැහුවා වගේ උනෙ :D උන්ට තෙරුනා රනිල් කියන්න්නෙත් මහින්ද වගෙම චින රුසියානු ගැති එකෙක් කියලා , නමුත් රනිල් එහෙම එකෙක් නෙමෙයි :rofl:
    මෙන්න මේක තමා උනේ.. එක්ට ගිවිසුමට ඉන්දියන් උන් කැමැත්තෙන් හිටියා වරාය තියනකන්. වරාය චීනට දුන්නගමන් ඉන්දියන් උන් දැනගත්ත ලන්කාව චීන කොලනියක් වෙනවා. මේකෙන් පස්සේ ගිවිසුමෙ හැටියට බඩු ගේන්න පුලුවන් කියලා ඉන්දියන් මාකට් එකට. ඒකයි උන් දැන් පස්ස ගහන්නේ. ඔය වරාය වික්ක සීන් එකෙන් පස්සේ ගොඩක් ඉන්දියා ඇමෙරිකා වැඩ කෙල උනා. ඒක මේ ආන්ඩුවේ අන්තම ගොන් වැඩේ.. දැන් රෙවිලා ඉන්නේ බොක්කටම.. සල්ලි නැ මුකුට‍්රහ් කරන්න..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ මන්දා බුරු පුතේ...සේවා ගිවිසුමක් යටතේ උන් ඇවිත් අපිට සේවා සපයන්නේවත් අපි උන්ට භාන්ඩ සපයන්නේ වත් නැ.......සේවා ගිවිසුමේන කරන්නේ දෙරට අතර සේවා වෙළඳ පළට තියන සීමා අයින් කිරීම........ඒක නිකම් 98 දී භාණ්ඩ ගිවිසුම සම්බන්ධයේන දෙරට අතර සීමා අයින් කළා වගේ.......

    උන් කැමති බං උන්ගේ අයිටි එවුන් මෙහෙ එවන්න...උන්ට මාර විදිහේ රැකියා වියුක්තියේ ප්‍රශ්නයක් තියේ..........උඹට මෙලෝ අදහසක් තියේද ඒ ගැන?

    දැන් උඹ කියන හැම කතාවක්ම බොරු වුණා නේ....1. උඹ දන්නේ නැ මේ ඒටකා කියන්නේ සේවා ගිවිසුමක් කියලා......2. භාණ්ඩ ගිවිසුම අත්සන් කළේ රනිල් නෙමෙයි 98 දි චන්ද්‍රිකා....එ් එකක් වත් නොදැන නේද උඹ කතා කරන්නේ?

    උඹට පෛතියන්ද මචං කියන්නේ සේවා ගිවිසුම කියන්නේ උන් අපිට සේවා දෙනවා අපි උන්ට බඩු දෙනවා වගේ මොන්ටිසොරි කතා කියන්න?

    ඇත්තටම අහන්නේ? උඹ ඇත්තටම සිරිසේන ද?
    ඔක සේවා ගිවිසුමක් කියන්නේ කවුද කියපන්කො????මීට වඩා වාද කරන්නේ නැ. ගිවිසුමේ කරුනු හෙලි උනදාට හො ඔක අතන් කරපුදාට තෙරෙයි මොනවද කිව්වේ කියලා..
     
    Last edited:
    කාටද කඩේ ගියේ බන්.. අනේ මන්දා එලකිරියේ දේශපාලනය කතා අකරපු ගමන් කියන්නේ කඩේ යනවා කියලා. ඔක්කොටම කලින් කියපන් කාටද කඩේ ගියේ කියලා.

    මචං එලකිරියේ ඉඳලා අපිට පට පට ගාලා කඩේ යන අය අඳුනගන්න පුළුවන්

    1. උඹ දන්නේ නැ සේවා ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා

    2. උඹ කියනවා කලින් එක රනිල් ගේ ගැටේ ලු....ඒක අත්සන් කළේ ( අපිට අවාසියි ඒක) චන්ද්‍රිකා.....ඒකවත් නොදැන ගැට ගැන කතා කරන්නේ අමු බොරු මත....රනිල් ඉන්දියාවට දාන උගුල් ගැන කතා කරන්නේ උඹ කඩේ යන නිසා තමයි.....දැන් මෙතන මම මතුකරලා තියන එක කාරණාවක් සම්බන්ධයෙන් වත් උඹ කතා කරාද? නැ නේද? උඹ කතා කරන්නේ රනිල්ට තියනාව කියන යම් උගුලක් සමබන්ධයේන විතරයි......
     
    මෙන්න මේක තමා උනේ.. එක්ට ගිවිසුමට ඉන්දියන් උන් කැමැත්තෙන් හිටියා වරාය තියනකන්. වරාය චීනට දුන්නගමන් ඉන්දියන් උන් දැනගත්ත ලන්කාව චීන කොලනියක් වෙනවා. මේකෙන් පස්සේ ගිවිසුමෙ හැටියට බඩු ගේන්න පුලුවන් කියලා ඉන්දියන් මාකට් එකට. ඒකයි උන් දැන් පස්ස ගහන්නේ. ඔය වරාය වික්ක සීන් එකෙන් පස්සේ ගොඩක් ඉන්දියා ඇමෙරිකා වැඩ කෙල උනා. ඒක මේ ආන්ඩුවේ අන්තම ගොන් වැඩේ.. දැන් රෙවිලා ඉන්නේ බොක්කටම.. සල්ලි නැ මුකුට‍්රහ් කරන්න..

    ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................
    ඔන්න ඔය විදිහට තමයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙන්නේ....
    දැන් ත්‍රිකුණාමලයයි මත්තලයි දෙන රනිල් ගේ ආණ්ඩුවට ඉන්දියාව කැමති නැද්ද?

    උඹ රටේ වෙන දේවල් නොදැන හීන මවාගත්තට මචං හැමෝම එහෙම නැ....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔකට බාන්ඩ තමා මචන් ලන්කාවෙන් තියෙන්නේ. පිලිගන්නවනම් පිලිගනින්. මම වාද කරන්නේ නැ. ඉන්දියන් උන් අපිට සේවා සපයනවා අපි උන්ට බාන්ඩ සපයානවා. මුලින් උන්ට කිව්වේ නැ මොනවද බඩු කියලා. උන් කැමති උනේ උන්ගේ අයිටී උන් මෙහේ එවන්න පුලුවන් නිසා, නමුත් චයිනීස් උන්ට වරාය දුන්නට පස්සේ ඉන්දියන් උන් දැනගත්තා ගේම. ඒකයි උන් කෙටුම්පත හදන්න ගත්තේ එක්ටා එක වෙන්නේ කොහොමද කියලා. එතනදි උන් කිව්වා මේ වඩේට උන් කැමති නැ කියලා. දැන් එක්ට එකේ රනිල් හිතපු දේ කරගන්න බැ. ඒකයි ඌ ඇටි කෙහෙල්කාපු එකා වගේ මොඩි පස්සේ යන්නේ ඔක අත්සන් කරගන්න. මොකද ඔක අත්සන් නොකලොත් චයිනීස් උන් ෆැක්ටරි දාන්නෙත් නැ.
    උබට දවසකුත් කිව්වා මම, ඔනා එකටයි එපා එකටයි කට දාන්න එපා. මෙකේ උන්ට කියලා තෙරුම් කරන්න බැ.. උනාට පස්සේ ඇවිත් විස්තරේ කියපන්. අන්න එතකොට රෙප් දීලා යයි.. ඔය සීන් උබයි අපියි ඇතුලු දැනගන්න ඔනා සෙට් එක දැනගත්තේ කවද්ද කියලා උබ දන්නවනේ.. කට වහගෙන හිටු.. දැන් ඔක මෙතන කියලා හත්පොලේ ගාගන්නේ නැතුව. ඔකේ වතු දෙමල සීන් එකත් ඔය වගේම තමා. මුන් සේවා සේවා ගානවා. එහෙනම් ඒක කොහොමද ගිවිසුමට ආවේ. ඒකත් සේවාවක්ද? ඔවා කතා කරන්න එපා. ප්ලීස්..
     
    ඔක සේවා ගිවිසුමක් කියන්නේ කවුද කියපන්කො????මීට වඩා වාද කරන්නේ නැ. ගිවිසුමේ කරුනු හෙලි උනදාට හො ඔක අතන් කරපුදාට තෙරෙයි මොනවද කිව්වේ කියලා..

    උඹ හිතන් හිටියේ එට්කා කියන්නේ මොකක් කියලද?

    ETCA = Economic and Technical Cooperation Agreement (ETCA)

    මේකේ භාණ්ඩ කතාවක් නැ බං...98 දි භාණ්ඩ ගිවිසුමක් ගැහවුට පස්සේ ආයත් ගහන්නේ නැ...මොන බම්බුවකට ද බං භාණ්ඩ ගිවිසුමක් ගහලා ආයිත් අත්සන් කරන්නේ?

    CEPA කියලා ආව එකම තමයි එට්කා නමින් එන්නේ........්‍

    උන් අපිට සේවා දෙනෝ..අපි උන්ට බඩු දෙනෝ....කියපු එකානේ උඹ...නෙද්දකිං
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබට දවසකුත් කිව්වා මම, ඔනා එකටයි එපා එකටයි කට දාන්න එපා. මෙකේ උන්ට කියලා තෙරුම් කරන්න බැ.. උනාට පස්සේ ඇවිත් විස්තරේ කියපන්. අන්න එතකොට රෙප් දීලා යයි.. ඔය සීන් උබයි අපියි ඇතුලු දැනගන්න ඔනා සෙට් එක දැනගත්තේ කවද්ද කියලා උබ දන්නවනේ.. කට වහගෙන හිටු.. දැන් ඔක මෙතන කියලා හත්පොලේ ගාගන්නේ නැතුව. ඔකේ වතු දෙමල සීන් එකත් ඔය වගේම තමා. මුන් සේවා සේවා ගානවා. එහෙනම් ඒක කොහොමද ගිවිසුමට ආවේ. ඒකත් සේවාවක්ද? ඔවා කතා කරන්න එපා. ප්ලීස්..
    මටත් හිතෙනවා කට වහන් හිටියනම් හොදා කියලා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    රනිලා කියන්නේ ගොන්තඩියෙක්
    හෑබෑයි රනිල් ගේ ගොන් වෑඩවලින් ලන්කාවට හොදත් උනා නරකත් උනා
    කියන්නේ එකක් කරන්නේ තව එකක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................
    ඔන්න ඔය විදිහට තමයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙන්නේ....
    දැන් ත්‍රිකුණාමලයයි මත්තලයි දෙන රනිල් ගේ ආණ්ඩුවට ඉන්දියාව කැමති නැද්ද?

    කැමති නමුත් indian උන් හිතුවෙ ගෙඩිය පිටින් කන්න, පලු ටිකක් අඩු උනා, තවත් එකක් ඇමරිකාව ඇහා ගාහාගෙන ඉන්නවා ත්‍රිකුණාමලය වාරායට, උන් කැමති නැ, ඉන්දියාව දකුනු ආසියවෙ බලෙ පතුරනවට එ ගැන ඇමරිකාව කියලා තියෙනවා , චින්නු කොහොමත් නය දෙන පොරොන්දුව ට ලංකාවේ අල්ලන් ඉන්නෙ , රනිල්ට ඇමරිකාව ඉන්දියාව ට වැඩිය චින්නු දෙන නය ගැන දන්නවා , කොහොම උනත් රනිල් කරන්නෙ උගෙම agenda එකක්, කොහොමත් රටට ආවාසි එක චිනෙද ඉන්දියාව ද කියලා වෙනසක් නැ :baffled:
     
    උබට දවසකුත් කිව්වා මම, ඔනා එකටයි එපා එකටයි කට දාන්න එපා. මෙකේ උන්ට කියලා තෙරුම් කරන්න බැ.. උනාට පස්සේ ඇවිත් විස්තරේ කියපන්. අන්න එතකොට රෙප් දීලා යයි.. ඔය සීන් උබයි අපියි ඇතුලු දැනගන්න ඔනා සෙට් එක දැනගත්තේ කවද්ද කියලා උබ දන්නවනේ.. කට වහගෙන හිටු.. දැන් ඔක මෙතන කියලා හත්පොලේ ගාගන්නේ නැතුව. ඔකේ වතු දෙමල සීන් එකත් ඔය වගේම තමා. මුන් සේවා සේවා ගානවා. එහෙනම් ඒක කොහොමද ගිවිසුමට ආවේ. ඒකත් සේවාවක්ද? ඔවා කතා කරන්න එපා. ප්ලීස්..

    ඌට රෙවිලා කියලා දැනගත්තාම සමහරුන්ට අමාරුයි වගේ...මචං එට්කා එකට කඩේ යන්න කලින්...එට්කා කියන්නේ මොකක්ද කියලා දැනගෙන වරෙන් කියහං....

    එට්කා ගැන දැනගන්න වෙනම එට්කා එනකම් ඉන්න ඕන නැ...නිකම් අළුත් ව්‍යවස්ථාව ගැන දැනගන්න ඒක එනකම් ඉන්න ඕන නැ වගේ........

    එට්කා කියලා එන්නේ කලින් ආව සීපා තමයි..ඒකට විරෝධය ආවාම නම වෙනස් කළා.මුල් ගිවිසුම ප්‍රසිද්ධ කළා......ඒකට විරෝධය ආවාම ආපහු ගිවිසුම වෙනස් කරනවා කියලා අරන් ගිවිසුම නිකත් කළේ නැ........

    ගිවිසුමක් නැතුව සේවා සේවා ගානවා නම් ගිවිසුම නැතිව ඒ වෙනුවෙන් කතා කරන්නේ කොහොමද බං?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මටත් හිතෙනවා කට වහන් හිටියනම් හොදා කියලා..
    තොගේ බ්‍රේක් නැතිකමට මම හිතුවේ ඒකත් උදාහරන අරන් පෙන්නයි කියලා. මෙතන ඔය සම්බන්දව කිසි දෙයක් කියන්න එපා. විහිලු නෙමෙයි.. තොට පිඇම් දාන්න බැ.. ෆොන් එක උස්සපිය.
     
    කැමති නමුත් indian උන් හිතුවෙ ගෙඩිය පිටින් කන්න, පලු ටිකක් අඩු උනා, තවත් එකක් ඇමරිකාව ඇහා ගාහාගෙන ඉන්නවා ත්‍රිකුණාමලය වාරායට, උන් කැමති නැ, ඉන්දියාව දකුනු ආසියවෙ බලෙ පතුරනවට එ ගැන ඇමරිකාව කියලා තියෙනවා , චින්නු කොහොමත් නය දෙන පොරොන්දුව ට ලංකාවේ අල්ලන් ඉන්නෙ , රනිල්ට ඇමරිකාව ඉන්දියාව ට වැඩිය චින්නු දෙන නය ගැන දන්නවා , කොහොම උනත් රනිල් කරන්නෙ උගෙම agenda එකක්, කොහොමත් රටට ආවාසි එක චිනෙද ඉන්දියාව ද කියලා වෙනසක් නැ :baffled:

    අනේ උඹ දන්න බම්බුව............ඉන්දියාවට ත්‍රිකුණාමලයයි උතුරු නැගෙනහිර කන්ට්‍රෝල් එකයි හම්බුණාම ඇති ලංකාවම නටවන්න....ඒකටයි මේ යන්නේ........ඇමරිකාව එන්නේ නැ ඉන්දියානු ඒවා අස්සේ අතදාන්න...ඇමරිකාව හා ඉන්දියාව කියන්නේ දැන් සැහෙන සහයෝගයෙන් වැඩ කරන රටවල් මේ කලාපයේ.........

    චීන්නු ලංකාව අල්ලන් හිටියේ නැ බං...චීන්නන්ට ලංකාවේ යම් බලයක් ආවා හම්බන්තොට ලියලා දුන්නු දා නම්..........ඒක ඉන්දියාවට ප්‍රශ්නයක් නැ...මත්තලයි ත්‍රිකුණාමලයයි ලැබෙනවා නම් කියලා උන් පැහැදිලිව කියනවා.හා ඒක ඇත්ත.........