2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උඹලට සිංදු.
    අපි දැන් තමයි බ්‍රේක්ඩවුන් ඉවර උනේ.
    කරන්ට් දුන්න මේ වෙද්දි 95%ක් විතර බද්දෙගම පැත්තෙ.

    mahansi yannath ekka ahamu sinduwak :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අන්න එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබුන දවස් හයක් තිස්සේ කරන්ට් නෑ කියල
    ඒ කොහේද බං.
    මම වැලිගම.
    අපි කවර් කලේ මේ දවස් ටිකේම බද්දෙගම, ගෝනපිනුවල පැත්‍ත.