උඹලට සිංදු.
අපි දැන් තමයි බ්රේක්ඩවුන් ඉවර උනේ.
කරන්ට් දුන්න මේ වෙද්දි 95%ක් විතර බද්දෙගම පැත්තෙ.

ලින්ක් එක පේන්නෙත් නැතුව ඇති![]()
link eka kiyala hithan kohe obanawada danna siiya



ඒ කොහේද බං.අන්න එකෙක් ත්රෙඩ් එකකුත් දාල තිබුන දවස් හයක් තිස්සේ කරන්ට් නෑ කියල
link eka kiyala hithan kohe obanawada danna siiya


ඌ නං වෙන කොහෙද එකෙක් මම හිතන්නේඒ කොහේද බං.
මම වැලිගම.
අපි කවර් කලේ මේ දවස් ටිකේම බද්දෙගම, ගෝනපිනුවල පැත්ත.
mahansi yannath ekka ahamu sinduwak![]()