පන්සලෙත් දැන් ශරියා නීතිය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Could you please elaborate on this? :eek:
    පොදු ස්ථානයක් කිව්වැකි අපේ බදු සල්ලිවලින් නඩත්තු වෙන තැනක් වගේ නං :baffled: මේවා ඉතින් ඒ පන්සලේ හාමුදුරුවෝ දායක සභාව එක්ක එකතුවෙලා හදාගත්ත තැන් නෙ. ඉතින් ලොකු හාමුදුරුවෝ ඔලුවෙන් හිටගෙන ඇතුලට වරෙන් කිවොත් යන්න වෙනවා :baffled:

    වෙන එකක් තියා පන්සලේ ඔප්පුවත් හාමුදුරුවෝ ගාවනේ තියෙන්නේ ඉතින් පෞද්ගලික ඉඩමක් වගේ තමා පොදු ස්ථානයක් කියන්න බෑ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    athatne yako. kalani passala issaraha ara gas wawala thiyna hitiye weekend hari poya dawsaka hari gihn balahanko. denna ekka pansalata higin wadala awilla pansala issara gahak yatata wela kellage guma asse atha dagana innwa. oka atha ganna pannsalata enna oni na ne. :P
    ඔක තමයි ප්‍රශ්නේ.. බීච් එකට ගියොත් පොලිසියෙන් ගහලා එලොනවා. රූම් ගියොත් එකට පනිනවා. පාරේ හිටියොත් මිනිස්සු බනිනවා. පාක් එකට ගියොත් මුරකාරයා හැන්ගිලා බලනවා. ඉතින් පන්සල් එනවා මුන්. වෙන කොහේ යන්නද? යන්න තැනක් හදලා දුන්නනම් ඉවරනේ. අන්තිමට වෙන්නේ මොඩ උට්ටලා අකුලකට පැනලා ගොයිනවේ යන එක වෙලපහින්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rofl::rofl::rofl:
    ලොලු කපල් වලට අව්ලක් නැතුවැති නෙහ්
    සමලින්ගික උන්ට අවුලක් නැතුව ඇති.. හෙට අනිද්දා බොඩ් එක වෙනස් කරන්න වෙයි.. කොල්ලො කොල්ලො කෙල්ලො කෙල්ලො ආවමත් අවුල් යනවනේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොදු ස්ථානයක් කිව්වැකි අපේ බදු සල්ලිවලින් නඩත්තු වෙන තැනක් වගේ නං :baffled: මේවා ඉතින් ඒ පන්සලේ හාමුදුරුවෝ දායක සභාව එක්ක එකතුවෙලා හදාගත්ත තැන් නෙ. ඉතින් ලොකු හාමුදුරුවෝ ඔලුවෙන් හිටගෙන ඇතුලට වරෙන් කිවොත් යන්න වෙනවා :baffled:

    වෙන එකක් තියා පන්සලේ ඔප්පුවත් හාමුදුරුවෝ ගාවනේ තියෙන්නේ ඉතින් පෞද්ගලික ඉඩමක් වගේ තමා පොදු ස්ථානයක් කියන්න බෑ.
    ඒ කතාවේ නම් පොඩි ඇත්තක් නැත්තෙත් නැ. හැබැයි මේවා විහාර හා දේවාලගම් පනතෙන් නේද ආරක්ශා වෙන්නේ..
     
    Sep 21, 2017
    58
    5
    0
    තොගේ ඇස් පොට්ට වෙලා..

    24301405974650676020.jpg

    කොරතොට පන්සලේ, ඔකේ වෙලා තියන දේවල් වල හැටියට ඔහොම බෝඩ් ගහන එක සාධාරණයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පොදු ස්ථානයක් කිව්වැකි අපේ බදු සල්ලිවලින් නඩත්තු වෙන තැනක් වගේ නං :baffled: මේවා ඉතින් ඒ පන්සලේ හාමුදුරුවෝ දායක සභාව එක්ක එකතුවෙලා හදාගත්ත තැන් නෙ. ඉතින් ලොකු හාමුදුරුවෝ ඔලුවෙන් හිටගෙන ඇතුලට වරෙන් කිවොත් යන්න වෙනවා :baffled:

    වෙන එකක් තියා පන්සලේ ඔප්පුවත් හාමුදුරුවෝ ගාවනේ තියෙන්නේ ඉතින් පෞද්ගලික ඉඩමක් වගේ තමා පොදු ස්ථානයක් කියන්න බෑ.

    :yes::yes::yes:

    හැබැයි ඉතිං ඔහොම ඔලුවෙන් හිටගෙන ඇතුලට එන්න කිව්වම ලොකු හාමුදුරුවෝ ඇන්ඩ් සංඝ සභාව ඇරෙන්න වෙන කාගෙන්වත් ගෞරවයක් ප්‍රසාදයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    pala kari hambayo yanna :rofl: xhamster ekata gihn muslim kiyala search karahan :rofl::rofl::love:

    එයාලගෙනම් මහ එක්කෙනත් පහේ ගැල්ළමයෙක් ඉස්සුව එකේ ෆලොවර් ස් ල කළාම මොකෝ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:

    හැබැයි ඉතිං ඔහොම ඔලුවෙන් හිටගෙන ඇතුලට එන්න කිව්වම ලොකු හාමුදුරුවෝ ඇන්ඩ් සංඝ සභාව ඇරෙන්න වෙන කාගෙන්වත් ගෞරවයක් ප්‍රසාදයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :yes:
    වෙන පන්සලකට ගියාම ඉවරයි නෙ :yes: මොකෝ රටේ යන්න තැන් නැතුවයැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිවුර ගලවල චෙක් කරන්න වෙයි කොන තියෙනවද කියල. කවුද දන්නෙ සිවුර දාගෙන ඉන්නෙ අයිසිස් කාරයොද කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බැනර් එක ගහපු එකාට නම් පුකේ ඉදන් පිස්සු.. වයසක එකෙක් වෙන්න ඇති. උන්ට කොල්ලො කෙල්ලො පෙන්න බැ..

    මේව වයසක උන් නෙවෙයි කරන්නෙ. වයසක උන් මෙච්චරකල් රටේ හිටියනෙ මෙහෙම දේවල් නොකර.

    මේව කරන්නෙ නැට්ටට කිරි උනපු නැති වැද්දන්ගෙන් බන අහපු ගොඩේ පොන්සියො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකක්ද ඔකෙ වරද ..හැම එකම දිහා එක කෝනයකින් බලන්ඩ පුරුදු වෙන්ඩ එපා..ඔය වගේ බැනර් එකක් ගහන්ඩ හේතු වෙච්ච සිද්දි ඇති..ස්තානයට අනුව හැසිරෙන්ඩ නොදන්න මීහරක් ඔනෙ තරන් මේ සමාජයේ ඉන්නව බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොදු ස්ථානයක් කිව්වැකි අපේ බදු සල්ලිවලින් නඩත්තු වෙන තැනක් වගේ නං :baffled: මේවා ඉතින් ඒ පන්සලේ හාමුදුරුවෝ දායක සභාව එක්ක එකතුවෙලා හදාගත්ත තැන් නෙ. ඉතින් ලොකු හාමුදුරුවෝ ඔලුවෙන් හිටගෙන ඇතුලට වරෙන් කිවොත් යන්න වෙනවා :baffled:

    වෙන එකක් තියා පන්සලේ ඔප්පුවත් හාමුදුරුවෝ ගාවනේ තියෙන්නේ ඉතින් පෞද්ගලික ඉඩමක් වගේ තමා පොදු ස්ථානයක් කියන්න බෑ.

    පිස්සුද බන් පන්සල් අයිති පන්සලේ හාමුදුරුවන්ට නෙමේ..ඔකෙ බාරකාරත්වය අන්තිමට මල්වතු අස්ගිරි ඇතුලු අනෙකුත් නිකායන් දක්වා යනව..දැන පවසනු.. නොදැන නොපවසනු..:P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    තොගේ ඇස් පොට්ට වෙලා..

    24301405974650676020.jpg

    දැන් මේ හොර ඝනයෝ ඒනවද බුදුන් වදින ඒකටත් නීති දාන්න. මුන්ට අසහනේ තියෙන්නේ කපල් ඒකක් දැක්කම ඉන්න බෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකක්ද ඔකෙ වරද ..හැම එකම දිහා එක කෝනයකින් බලන්ඩ පුරුදු වෙන්ඩ එපා..ඔය වගේ බැනර් එකක් ගහන්ඩ හේතු වෙච්ච සිද්දි ඇති..ස්තානයට අනුව හැසිරෙන්ඩ නොදන්න මීහරක් ඔනෙ තරන් මේ සමාජයේ ඉන්නව බන්..

    මොන වගේ සිද්දි වෙන්න පුලුවන්ද? නිකමට එකක් දෙකක් කියපන් බලන්න:rolleyes: