පන්සලෙත් දැන් ශරියා නීතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන වගේ සිද්දි වෙන්න පුලුවන්ද? නිකමට එකක් දෙකක් කියපන් බලන්න:rolleyes:

    කරන්ඩ ඔනෙ ඔක්කොම පොදු ස්තානයක හරි කරගන්ඩ බලන් ඉන්න මීහරක් ඉන්නව බන්...පන්සලක් කියන්නෙ ආගමික ස්තානයක් පෙම් සුව විදින පාර්ක් එකක් නෙමේනෙ..පන්සල පාර්ක් එකක් කරගන්ඩ බලන් ඉන්න උන් නැතුවා නොවේ..ඒකයි ඔහොම බෝඩ් වදින්නෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් පන්සල් අයිති පන්සලේ හාමුදුරුවන්ට නෙමේ..ඔකෙ බාරකාරත්වය අන්තිමට මල්වතු අස්ගිරි ඇතුලු අනෙකුත් නිකායන් දක්වා යනව..දැන පවසනු.. නොදැන නොපවසනු..:P
    "පෞද්ගලික ඉඩමක් වගේ තමා"
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    දැන් මොකක්ද ඔකෙ වරද ..හැම එකම දිහා එක කෝනයකින් බලන්ඩ පුරුදු වෙන්ඩ එපා..ඔය වගේ බැනර් එකක් ගහන්ඩ හේතු වෙච්ච සිද්දි ඇති..ස්තානයට අනුව හැසිරෙන්ඩ නොදන්න මීහරක් ඔනෙ තරන් මේ සමාජයේ ඉන්නව බන්..

    මේකට නම් උබ එක්ක එකගයි. අපි දන්නවනේ පන්සල අස්සේ හරි රින්ගන් ඕව කරගන්න දගලන උන් ගැන. සැදැහැවත් බවුද්ද පෙම්වතුන් යුවලකගෙ ඉමේජ් එක හිතෙන මවාගෙන මේ බැනර් එක දිහා බැලුවොත් නම් මේ බැනර් එක වැරදියි. නැත් නම් බහුතරයක් පන්සල් යන කපල් දිහා බැලුවම ඕකේ වරදක් නැහැ. ඕක ටවුමක තියන පන්සලක නෙමෙයිනේ ගහන්න ඇත්තේ, ටිකක් හුදකලා උන එකක කියලයි මන් හිතන්නේ.
    අපේ උන් මෙහෙම එකක් දැක්කම පට්ට විචාර ටිකක් ලියල අනිත් ආගම්වල උන්ට කරුණු සපයනවා, හැබැයි එකෙක් ගිහින් කෙලින් කතා කරලා අහන් නැහැ පන්සලෙන්.
    හාමුදුරුවෝ අරක කලාලු මේක කලාලු, කරනකන් බලන් ඉදල, ඉල්ලන ඒවා ගෙනත් දීලා පස්සේ පොස්ට් එකක් දානවා. :rofl::rofl::rofl::rofl:
    හාමුදුරුවෝ පිරිහෙනවා නම් දායකයොත් වගකියන්න ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වගේ උනාට වගේ නෙමේ...:P
    පන්සලේ ලොකු හාමුදුරුවෝ තමා නිසි බලධාරියා :yes: ආය පෞද්ගලික ඉඩමක් වගේම තමා වෙනසක් නෑ. මොකෝ මල්වත්තට ගිහින් අනේ බලන්නකෝ හාමුදුරුවනේ අපිට අත් අල්ලාගෙන උඩ මළුවට යන්න දෙන්නේ නෑ කියල පැමිණිලි කරන්නද :D ගිහින් ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක බලාගන්නවා මෙහෙ එන්නේ පිස්සුද අහයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්සලේ ලොකු හාමුදුරුවෝ තමා නිසි බලධාරියා :yes: ආය පෞද්ගලික ඉඩමක් වගේම තමා වෙනසක් නෑ. මොකෝ මල්වත්තට ගිහින් අනේ බලන්නකෝ හාමුදුරුවනේ අපිට අත් අල්ලාගෙන උඩ මළුවට යන්න දෙන්නේ නෑ කියල පැමිණිලි කරන්නද :D ගිහින් ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක බලාගන්නවා මෙහෙ එන්නේ පිස්සුද අහයි.

    ඔය ප්‍රශ්නෙ එන්නෙ බන් බලන කෝනය අනුව..මම තමයි පොර අපි තමයි පොර , අපිට හෝ මට ඔනෙ විදිහට තමා හැසිරෙන්ඩ ඔනෙ කියල හිතනව නම් ආන්න ඔය ප්‍රශනෙ එනව...අපි නම් පොඩි කාලෙ ඉදන් පන්සල් ආබාශයෙන් හැදුන උන් ..පන්සලේ හාමුදුරුනමක් දිහා අපි නම් බලන්නෙ ගරුත්වයෙන්...පන්සලට සාසනේට හාමුදුරුවන්ට ගරුත්වයක් හිතේ තියෙනවනම් පන්සලේ අත් අල්ලගෙන අවිදින්ඩ දෙන්නෙ නැනෙ කියල හිතෙන් නැ... පැමිනිලි කරන්ඩ අරව මේව මොනද.මේව??කෝන්තර පිරිමහ ගන්ඩද පන්සල් යන්නෙ??:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට නම් උබ එක්ක එකගයි. අපි දන්නවනේ පන්සල අස්සේ හරි රින්ගන් ඕව කරගන්න දගලන උන් ගැන. සැදැහැවත් බවුද්ද පෙම්වතුන් යුවලකගෙ ඉමේජ් එක හිතෙන මවාගෙන මේ බැනර් එක දිහා බැලුවොත් නම් මේ බැනර් එක වැරදියි. නැත් නම් බහුතරයක් පන්සල් යන කපල් දිහා බැලුවම ඕකේ වරදක් නැහැ. ඕක ටවුමක තියන පන්සලක නෙමෙයිනේ ගහන්න ඇත්තේ, ටිකක් හුදකලා උන එකක කියලයි මන් හිතන්නේ.
    අපේ උන් මෙහෙම එකක් දැක්කම පට්ට විචාර ටිකක් ලියල අනිත් ආගම්වල උන්ට කරුණු සපයනවා, හැබැයි එකෙක් ගිහින් කෙලින් කතා කරලා අහන් නැහැ පන්සලෙන්.
    හාමුදුරුවෝ අරක කලාලු මේක කලාලු, කරනකන් බලන් ඉදල, ඉල්ලන ඒවා ගෙනත් දීලා පස්සේ පොස්ට් එකක් දානවා. :rofl::rofl::rofl::rofl:
    හාමුදුරුවෝ පිරිහෙනවා නම් දායකයොත් වගකියන්න ඕන

    :yes::yes::yes: වෙනත් ආගම් වල උන් මඩ ගහන එක තමා වෙන්නෙ මේ තෙර්ඩ් එකේ..මගෙ අම්මෝ කියන කතා බලන්ඩ ඔනෙ..මම බොහොම ඉවසීමෙන් ඉන්නෙ බන් ...මම තෙර්ඩ් දාල කිස්තියානි ආගම විවේචනය කරන්ඩ ගියොත් ගොඩක් අයට රිදෙයි..ඒක නිසා උන් පාඩුවෙ උන්නොත් හොදයි නේද මචන්..පෘතුවිය වටේ සූරියා ගමන් කරනවා කියද්දි ..ආමේන් ගාන ..ගොන්නු එනව පන්සල හදන්ඩ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරන්ඩ ඔනෙ ඔක්කොම පොදු ස්තානයක හරි කරගන්ඩ බලන් ඉන්න මීහරක් ඉන්නව බන්...පන්සලක් කියන්නෙ ආගමික ස්තානයක් පෙම් සුව විදින පාර්ක් එකක් නෙමේනෙ..පන්සල පාර්ක් එකක් කරගන්ඩ බලන් ඉන්න උන් නැතුවා නොවේ..ඒකයි ඔහොම බෝඩ් වදින්නෙ...

    හරියට කියපන් වටේ යන්නෙ නැතුව;

    කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලන් පන්සලේ චෛත්‍ය වටේ රවුමක් ඇවිද්දොත් අවුල්ද?

    එක ලඟ වාඩිවෙලා බුදුන් වැන්දොත් අවුල්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ප්‍රශ්නෙ එන්නෙ බන් බලන කෝනය අනුව..මම තමයි පොර අපි තමයි පොර , අපිට හෝ මට ඔනෙ විදිහට තමා හැසිරෙන්ඩ ඔනෙ කියල හිතනව නම් ආන්න ඔය ප්‍රශනෙ එනව...අපි නම් පොඩි කාලෙ ඉදන් පන්සල් ආබාශයෙන් හැදුන උන් ..පන්සලේ හාමුදුරුනමක් දිහා අපි නම් බලන්නෙ ගරුත්වයෙන්...පන්සලට සාසනේට හාමුදුරුවන්ට ගරුත්වයක් හිතේ තියෙනවනම් පන්සලේ අත් අල්ලගෙන අවිදින්ඩ දෙන්නෙ නැනෙ කියල හිතෙන් නැ... පැමිනිලි කරන්ඩ අරව මේව මොනද.මේව??කෝන්තර පිරිමහ ගන්ඩද පන්සල් යන්නෙ??:confused::confused:
    ඉතින් ඒක හින්දම තමා මම මුලින්ම කිවේ පන්සල කියන්නේ පොදු ස්ථානයක් නෙවේ අපිට ඕනේ ඕනේ විදිහට ඉන්න බෑ ඒ කියල තියෙන විදිහට ඉන්න ඕනේ කියල :yes: හාමුදුරුවෝ පාරේදී හම්බෙලා උපාසක ඇත්තෝ දෙන්න එකට අත් අල්ලන් යන්න එපා කොල්ලා ඉස්සෙල්ල යන්න කෙල්ල පස්සෙන් යන්න කිවොත් අහනවද කවුරුත්, නෑ නෙ. :no: පන්සලේදී හාමුදුරුවෝ අරෙහෙම කරන්ඩ එපා කියද්දී හරස් ප්‍රශ්න නොඅහ ඒකට අවනත වෙන්න පුරුදුවෙලා තියෙන්නේ හාමුදුරුවෝ තමා පන්සලේ නිසි බලධාරියා කියල දන්නා නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට කියපන් වටේ යන්නෙ නැතුව;

    කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලන් පන්සලේ චෛත්‍ය වටේ රවුමක් ඇවිද්දොත් අවුල්ද?

    එක ලඟ වාඩිවෙලා බුදුන් වැන්දොත් අවුල්ද?

    කිසිම වටේ යාමක් නැ..ඇත්ත කියල තියෙන්නෙ...ඔය දෙකම කරා කියල වරදක් නැ.. හැබැයි සමහර ඔලමොට්ටලයො ඔය දෙක කරල නතර වෙන්නෙ නැ ඒකයි ඔහොම බෝඩ් වදින්නෙ ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉතින් ඒක හින්දම තමා මම මුලින්ම කිවේ පන්සල කියන්නේ පොදු ස්ථානයක් නෙවේ අපිට ඕනේ ඕනේ විදිහට ඉන්න බෑ ඒ කියල තියෙන විදිහට ඉන්න ඕනේ කියල :yes: හාමුදුරුවෝ පාරේදී හම්බෙලා උපාසක ඇත්තෝ දෙන්න එකට අත් අල්ලන් යන්න එපා කොල්ලා ඉස්සෙල්ල යන්න කෙල්ල පස්සෙන් යන්න කිවොත් අහනවද කවුරුත්, නෑ නෙ. :no: පන්සලේදී හාමුදුරුවෝ අරෙහෙම කරන්ඩ එපා කියද්දී හරස් ප්‍රශ්න නොඅහ ඒකට අවනත වෙන්න පුරුදුවෙලා තියෙන්නේ හාමුදුරුවෝ තමා පන්සලේ නිසි බලධාරියා කියල දන්නා නිසා.

    පන්සල සහ පාක් එකේ වෙනස නොදන්නවුන් හින්ද කෙල්ලෙකුයි කොල්ලෙකුයි පන්සල් භූමියේ එක ළඟ ඉන්න එකත් තහනම් කරන එක බුද්ධාගමට ගැළපෙන්නේ නෑ වගේ හිතෙන්නෙ නැද්ද :baffled: ඔන්න මුස්ලිම් ආගම නම් එහෙම නීති දාන එක පුදුමයක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසිම වටේ යාමක් නැ..ඇත්ත කියල තියෙන්නෙ...ඔය දෙකම කරා කියල වරදක් නැ.. හැබැයි සමහර ඔලමොට්ටලයො ඔය දෙක කරල නතර වෙන්නෙ නැ ඒකයි ඔහොම බෝඩ් වදින්නෙ ...

    ඒදෙක කරල නොනැවතී තව මොනවද පන්සල්වල කරන්නෙ. be specific
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්සල සහ පාක් එකේ වෙනස නොදන්නවුන් හින්ද කෙල්ලෙකුයි කොල්ලෙකුයි පන්සල් භූමියේ එක ළඟ ඉන්න එකත් තහනම් කරන එක බුද්ධාගමට ගැළපෙන්නේ නෑ වගේ හිතෙන්නෙ නැද්ද :baffled: ඔන්න මුස්ලිම් ආගම නම් එහෙම නීති දාන එක පුදුමයක් නෑ

    කිසිම නොගැලපීමක් නැ..විනය නැතිව සීලය අති වෙන්නෙ නැ..බුදු හාමුදුරුවොත් වෙනමම විනය නිති රිති අනුදැන වදාරල තියෙනව..ඒක නිසා පන්සලකවත් විනය ගරුකව හැසිරීම අනිවාර්යයි..පන්සල කියන්නෙ ඩිස්කො ඩාන්ස් දාන තැනක් නෙමේ ඒකට ගලපෙන වෙනම තැන තියෙනව..ඒවට ගිහින් නටා ගත්තට කමක් නැ..
     
    ඇයි හිතාගන්ඩම බැරිද? ඔව අහන්ඩ ඔන ප්‍රශන නෙමේ ...ලදරු මානසිකත්වයෙන් ප්‍රශ්න අහන්ඩ එපා බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒක හින්දම තමා මම මුලින්ම කිවේ පන්සල කියන්නේ පොදු ස්ථානයක් නෙවේ අපිට ඕනේ ඕනේ විදිහට ඉන්න බෑ ඒ කියල තියෙන විදිහට ඉන්න ඕනේ කියල :yes: හාමුදුරුවෝ පාරේදී හම්බෙලා උපාසක ඇත්තෝ දෙන්න එකට අත් අල්ලන් යන්න එපා කොල්ලා ඉස්සෙල්ල යන්න කෙල්ල පස්සෙන් යන්න කිවොත් අහනවද කවුරුත්, නෑ නෙ. :no: පන්සලේදී හාමුදුරුවෝ අරෙහෙම කරන්ඩ එපා කියද්දී හරස් ප්‍රශ්න නොඅහ ඒකට අවනත වෙන්න පුරුදුවෙලා තියෙන්නේ හාමුදුරුවෝ තමා පන්සලේ නිසි බලධාරියා කියල දන්නා නිසා.

    මේව නම් මම දන් නැ බන්..පොඩ්ඩක් කත කරන්නෙ මොකක් ගැනද කියල හිතපන් ඉස්සෙල්ල.. ආගම මොකක්ද උබේ??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පන්සල සහ පාක් එකේ වෙනස නොදන්නවුන් හින්ද කෙල්ලෙකුයි කොල්ලෙකුයි පන්සල් භූමියේ එක ළඟ ඉන්න එකත් තහනම් කරන එක බුද්ධාගමට ගැළපෙන්නේ නෑ වගේ හිතෙන්නෙ නැද්ද :baffled: ඔන්න මුස්ලිම් ආගම නම් එහෙම නීති දාන එක පුදුමයක් නෑ
    බුද්ධාගමට ගැලපෙනවද නැද්ද නං මම දන්නේ නෑ එහෙම කොහෙවත් ලියවිලා නං නැතුව ඇති මම හිතන්නේ :oo:

    අපි ඉතින් ඔය පන්සල ගොඩනගන්න සතේකින්වත් දායක වෙලා නෑ නෙ. ඒ හින්ද ඉතින් එතන වැඩ වෙන්න ඕනේ විදිහ අදාළ ස්ථානය පවත්වාගෙන යන හාමුදුරුවෝ + දායක සභාව කැමති විදිහකට කරගත්තු දෙන් කියලයි මගේ අදහස.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කිසිම නොගැලපීමක් නැ..විනය නැතිව සීලය අති වෙන්නෙ නැ..බුදු හාමුදුරුවොත් වෙනමම විනය නිති රිති අනුදැන වදාරල තියෙනව..ඒක නිසා පන්සලකවත් විනය ගරුකව හැසිරීම අනිවාර්යයි..පන්සල කියන්නෙ ඩිස්කො ඩාන්ස් දාන තැනක් නෙමේ ඒකට ගලපෙන වෙනම තැන තියෙනව..ඒවට ගිහින් නටා ගත්තට කමක් නැ..

    එසමයෙහි රජගහනුවරින් පැවිදි වූ සුන්‍දර නම් මහණ තෙමේ වීථියෙහි යෙයි. එක්තරා ස්ත්‍රියක් “වහන්ස, මොහොතක් නවතිනු මැනව. වඳින්නෙමි”යි කීවා ය. වඳින්නී අඳනය ඔසවා රහසඟ මුවින් ගත්තී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ ඉවසූයෙහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් නො ඉවසීමි”යි හේ කි ය. “මහණ නොඉවසන්නහුට ඇවැත් නො වේ.”

    ඒ කාලෙ මෙහෙම උන් හිටිය කියල පාරෙදි ස්ත්‍රීන් මඟ හැරල යන්න වගේ අන්තගාමී දේශනාවක් කළේ නෑනෙ :yes: ඔය පන්සලේ සංඝ සභාව නම් එහෙම නීතියක් දායි :yes:

    පන්සලේ විනයගරුකව හැසිරෙන්න දන්නෙ නැති අය හින්ද විරුද්ධ ලිංගිකයෙක් ළඟින් ඉන්නවා නම් පන්සල් මළුවට යන එකත් සපුරා තහනම් කරන එක ගැළපෙන්නේ නෑ කියල මට හිතෙන්නෙ (පෞද්ගලික මතය - ත්‍රෙඩ් එකේ පේන විදිහට නම් වැඩි පිරිසක් ඒ වගේ තමයි )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේව නම් මම දන් නැ බන්..පොඩ්ඩක් කත කරන්නෙ මොකක් ගැනද කියල හිතපන් ඉස්සෙල්ල.. ආගම මොකක්ද උබේ??
    ඉතින් මම කීවෙත් හාමුදුරුවෝ පන්සලේදී මෙහෙම කරන්න එපා කිවොත් කරන්න එපා කියල තමා :yes: උඹ නෙ පන්සල හාමුදුරුවන්ගේ පෞද්ගලික බුදලයක් නෙවේ පොදු ස්ථානයක් කියල දැන් ආය කියනවා හාමුදුරුවන්ට ගරු කරලා ඒ කියන එක අහන්න ලු :oo: හාමුදුරුවන්ගේ බූදලයක් නෙවේ නං ඔහොම එකට යන්න එපා කියල නීති දාන්න අයිතියක් කොයින්ද :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලෙ මෙහෙම උන් හිටිය කියල පාරෙදි ස්ත්‍රීන් මඟ හැරල යන්න වගේ අන්තගාමී දේශනාවක් කළේ නෑනෙ :yes: ඔය පන්සලේ සංඝ සභාව නම් එහෙම නීතියක් දායි :yes:

    පන්සලේ විනයගරුකව හැසිරෙන්න දන්නෙ නැති අය හින්ද විරුද්ධ ලිංගිකයෙක් ළඟින් ඉන්නවා නම් පන්සල් මළුවට යන එකත් සපුරා තහනම් කරන එක ගැළපෙන්නේ නෑ කියල මට හිතෙන්නෙ (පෞද්ගලික මතය - ත්‍රෙඩ් එකේ පේන විදිහට නම් වැඩි පිරිසක් ඒ වගේ තමයි )

    නිවන අහුරන මුල්ම දේ කාමච්න්දය...ස්තිය හෝ පුරුශයන් මග අරින්ඩ ඔනෙ තැනදි මග හරින විදිහ උගන්නල තියෙනව...බුදු දහම හරියට තේරුම් ගන්ඩ ඔනෙ..එක කෝනයකින් බලන්ඩ එපා..එක කතාවකින් සියල්ල තීරනය වෙන්නෙ නැ..

    ඔය තහනම් කරන ඒවට නම් හේතු තියෙනව..පන්සල පාර්ක් එකක් කරගන්ඩ ඉඩ දෙන්ඩ කිසිම අවශ්යතාවයක් නැ..බහුතර කොහොමත් මිත්යා දුශ්ටිය අදහන්නෙ ඒක සාමාන්ය තත්වයක්..මේ කල්පයට කලියුගය කියන්නෙ ඒක නිසා..