පොදු ස්ථානයක් කිව්වැකි අපේ බදු සල්ලිවලින් නඩත්තු වෙන තැනක් වගේ නංCould you please elaborate on this?![]()
මේවා ඉතින් ඒ පන්සලේ හාමුදුරුවෝ දායක සභාව එක්ක එකතුවෙලා හදාගත්ත තැන් නෙ. ඉතින් ලොකු හාමුදුරුවෝ ඔලුවෙන් හිටගෙන ඇතුලට වරෙන් කිවොත් යන්න වෙනවා
වෙන එකක් තියා පන්සලේ ඔප්පුවත් හාමුදුරුවෝ ගාවනේ තියෙන්නේ ඉතින් පෞද්ගලික ඉඩමක් වගේ තමා පොදු ස්ථානයක් කියන්න බෑ.






