පන්සලෙත් දැන් ශරියා නීතිය

topkollek

Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි හිතාගන්ඩම බැරිද? ඔව අහන්ඩ ඔන ප්‍රශන නෙමේ ...ලදරු මානසිකත්වයෙන් ප්‍රශ්න අහන්ඩ එපා බන්..

    මට හිතාගන්න බෑ. පන්සලේ හුකන්න, ගල්කපන්න ගියා නම් වැරදියි. කවුරුත් මේ පන්සලේ එහෙම කරන්න නැතුව ඇති. උඹට ලැජ්ජද කෙලින් කතා කරන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මම කීවෙත් හාමුදුරුවෝ පන්සලේදී මෙහෙම කරන්න එපා කිවොත් කරන්න එපා කියල තමා :yes: උඹ නෙ පන්සල හාමුදුරුවන්ගේ පෞද්ගලික බුදලයක් නෙවේ පොදු ස්ථානයක් කියල දැන් ආය කියනවා හාමුදුරුවන්ට ගරු කරලා ඒ කියන එක අහන්න ලු :oo: හාමුදුරුවන්ගේ බූදලයක් නෙවේ නං ඔහොම එකට යන්න එපා කියල නීති දාන්න අයිතියක් කොයින්ද :baffled:

    ආගම මොකක්ද උබේ?? ඒක නැතුව උත්තර දෙන්ඩ බැ මේවට..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    වෙන මොකුත් නෙමේ ලිංගික ඊරිසියාව ඔය තියෙන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිවන - බෞද්ධ. කලි යුගය - හින්දු.

    උඹල බෞද්ධ සංකල්ප පටලවන් ඉන්නෙ

    අපේ එවුන් බුද්ධාගම කියල අදහන්නේ අශෝක ධර්මය....
    හරි නම් නියම බෞද්ධයා කියන්නේ නිර්ආගමිකයෙක්...
    බුදුන් පහළ වෙන කොට ඉන්දියාවේ ආගම් හැට ගාණක් තිබ්බා...
    බුදු හාමුදුරුවෝ කළේ ආගම් ප‍්‍රතික්‍ෂේප කර දර්ශනයක් ඉදිරිපත් කිරීම...
    ඇදහීම වෙනුවට අනුගමනය කිරීමේ වතක්... අන්තිමට අශෝක සමයෙන් පස්සේ බුද්ධ දර්ශනය ආගමක් විදියට පරිවර්තනය වෙනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවන - බෞද්ධ. කලි යුගය - හින්දු.

    උඹල බෞද්ධ සංකල්ප පටලවන් ඉන්නෙ

    පැටලීමක් නැ...ගොඩක් සමානයි..මේ කල්පය විනාශ වෙන්නෙ සුර්යාගෙන් කියල බුදු දහමෙ උගැන්වීම..හින්දු ආගමේ උගැන්වීම ඊශ්වර දෙවියො නිසා කියල..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ. :yes:

    :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ එවුන් බුද්ධාගම කියල අදහන්නේ අශෝක ධර්මය....
    හරි නම් නියම බෞද්ධයා කියන්නේ නිර්ආගමිකයෙක්...
    බුදුන් පහළ වෙන කොට ඉන්දියාවේ ආගම් හැට ගාණක් තිබ්බා...
    බුදු හාමුදුරුවෝ කළේ ආගම් ප‍්‍රතික්‍ෂේප කර දර්ශනයක් ඉදිරිපත් කිරීම...
    ඇදහීම වෙනුවට අනුගමනය කිරීමේ වතක්... අන්තිමට අශෝක සමයෙන් පස්සේ බුද්ධ දර්ශනය ආගමක් විදියට පරිවර්තනය වෙනවා...
    මොක නිර් ආගමික කොහෙද ඔක තියෙන්නෙ කියපන් බලන්ඩ.. දන්න දෙයක් කියපන් බන්..ඉස්සල්ලා බුදු දහම ඉගෙන ගනින් පස්සෙ කතා කරපන්..උබ අඩුම ගානෙ මූලික හරයවත් දන්නෙ නැ බුදු දහමෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොක නිර් ආගමික කොහෙද ඔක තියෙන්නෙ කියපන් බලන්ඩ.. දන්න දෙයක් කියපන් බන්..ඉස්සල්ලා බුදු දහම ඉගෙන ගනින් පස්සෙ කතා කරපන්..උබ අඩුම ගානෙ මූලික හරයවත් දන්නෙ නැ බුදු දහමෙ..

    උඹ ඉස්සරවෙලා ආගමක් කියන්නේ මොකක්ද කියල අර්ථ ගන්වපංකෝ...
    මහ දැන උගතා... ඊට පස්සේ මම උත්තරය දෙන්නම්.. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම මොකක්ද උබේ?? ඒක නැතුව උත්තර දෙන්ඩ බැ මේවට..
    හරි වැඩක් නෙ මගේ ආගම උඹට මොකටද :baffled: උඹේ උත්තර මට ඕනේ නෑ මම ප්‍රශ්න ඇහුවේ නෑ කාගෙන්වත් මගේ අදහස කිවා එච්චරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එක කෝනයකින් බලන්ඩ එපා..

    මම එළකිරියට ආපු දවසේ ඉඳන්ම මම උඹව දැක්කේ එකම කෝණයකින් බලන, කාටදේ මල්ලක් අරන් කඬේ යන එක විතරයි... උඹගේ දේශපාලන කෙරුවාවෙන්ම උඹගේ දෘෂ්ටිකෝණය ගැන හිතාගන්න පුලූවන්.... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඉස්සරවෙලා ආගමක් කියන්නේ මොකක්ද කියල අර්ථ ගන්වපංකෝ...
    මහ දැන උගතා... ඊට පස්සේ මම උත්තරය දෙන්නම්.. :P

    අගම කියන්නෙ ආගමට බන් ආයෙ ඔකට ප්‍රයිතගරස්න් ප්‍රමේහය්ක් ඔනෙ වෙන්නෙත් නැ සාධනය කරල පෙන්නඩ..ඒක පුද්ගලයාට අනුබද්ධ තම තමන්ගෙ බුද්ධිමට්ටම අනුව තිරනය වෙන දෙයක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි වැඩක් නෙ මගේ ආගම උඹට මොකටද :baffled: උඹේ උත්තර මට ඕනේ නෑ මම ප්‍රශ්න ඇහුවේ නෑ කාගෙන්වත් මගේ අදහස කිවා එච්චරයි.

    උඹගේ ආගම අනුව උගේ අර්ථ නිරුපණය වෙනස් වෙනවලූ...
    ලබ්බේ ලොජික්.... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එළකිරියට ආපු දවසේ ඉඳන්ම මම උඹව දැක්කේ එකම කෝණයකින් බලන, කාටදේ මල්ලක් අරන් කඬේ යන එක විතරයි... උඹගේ දේශපාලන කෙරුවාවෙන්ම උඹගේ දෘෂ්ටිකෝණය ගැන හිතාගන්න පුලූවන්.... :P
    මම නෙමේ උබයි එකම කෝණයකින් බලන්නෙ....මම දැන් මේ තෙර්ඩ් එකේ කොහෙ හරි දේශපාලනේ කතා කරාද??? නැ..ඒත් උබ බලන කෝණය දේශපාලනිකයි ඒකයි ඔහොම කියන්නෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අගම කියන්නෙ ආගමට බන් ආයෙ ඔකට ප්‍රයිතගරස්න් ප්‍රමේහය්ක් ඔනෙ වෙන්නෙත් නැ සාධනය කරල පෙන්නඩ..ඒක පුද්ගලයාට අනුබද්ධ තම තමන්ගෙ බුද්ධිමට්ටම අනුව තිරනය වෙන දෙයක්..

    ඒකනේ ලොක්කා ඉස්සරවෙලා ආගමක් කියන්නේ මොකක්ද කියල හොයල බලපං... එතකොට උඹට තේරෙයි ථෙරවාදි බුද්ධාගමේ සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියල බෙදීමක් තියෙනව කියල... ඒක පටන් ගන්නේ මම දන්න විදියට දෙවන ධර්ම සංගායනාවෙන්... ඒවා ගැන හොයල බලල දීර්ඝ සංවාදයකට වරේ... මම ලෑස්තියි... නියම බුද්ධ ඉගැන්වීම ආගමක් නෙවෙයි.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම නෙමේ උබයි එකම කෝණයකින් බලන්නෙ....මම දැන් මේ තෙර්ඩ් එකේ කොහෙ හරි දේශපාලනේ කතා කරාද??? නැ..ඒත් උබ බලන කෝණය දේශපාලනිකයි ඒකයි ඔහොම කියන්නෙ..

    අඩව්ව අල්ලන විදියෙන් කස්තිරම කොහොමද කියල මම ඉගෙන ගත්තේ කොටට ඇදගෙන කෙල්ලෝ ඩාන්සිං පුරුදු වෙන පංති කාමරවලට එබිල... ඉතිං උඹ කලින් අල්ලපු අඩව් හැටියට උඹගේ කස්තිරම ගැනත් හිතාගන්න පුලූවන්.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹගේ ආගම අනුව උගේ අර්ථ නිරුපණය වෙනස් වෙනවලූ...
    ලබ්බේ ලොජික්.... :rofl:

    උබටයි ලබ්බෙ ලොජික් තියෙන්නෙ...ඌගෙ ආගම කිස්තියානි නම් මගේ උත්තරය එකක් බුදු දහම නම් තව එකක්...උබ නිර් ආගමිකනෙ උබට දෙන උත්තරේ වෙනම එකක්.. පුද්ගලයාගේ මනස හැඩගැහිල තියෙන රටාවට ගැලපෙන පිලිතුරු දීමයි බුදු දහම...වාදකයට වීනාවෙ තත් ගැනයි,අශ්ව පුහුනු කරුට අසුන් ගැනයි,ගොවියට ගොවිකමයි උපමාට ගැනීමයි අපේ දහම..:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනේ ලොක්කා ඉස්සරවෙලා ආගමක් කියන්නේ මොකක්ද කියල හොයල බලපං... එතකොට උඹට තේරෙයි ථෙරවාදි බුද්ධාගමේ සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියල බෙදීමක් තියෙනව කියල... ඒක පටන් ගන්නේ මම දන්න විදියට දෙවන ධර්ම සංගායනාවෙන්... ඒවා ගැන හොයල බලල දීර්ඝ සංවාදයකට වරේ... මම ලෑස්තියි... නියම බුද්ධ ඉගැන්වීම ආගමක් නෙවෙයි.... :yes:

    ආගම කියන්නෙ මොකක්ද කියල කියුවනෙ ආයෙ මොනාද අහන්නෙ?? කියපන්කො බලන්ඩ මොකක්ද නොගැලපීම කියල...අපි බලමු නොගැලපෙන තැන..:cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආගම කියන්නෙ මොකක්ද කියල කියුවනෙ ආයෙ මොනාද අහන්නෙ?? කියපන්කො බලන්ඩ මොකක්ද නොගැලපීම කියල...අපි බලමු නොගැලපෙන තැන..:cool:

    මම මෙහෙම අහන්නම්කෝ ඔයා බුද්ධාගම ආගමක් කියල කියන්නේ ඇයි..? :confused: