AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    default තියෙන්නෙ විනාඩි 10ක්

    ඕක 1ට අඩු කෙරුව කියල අවුලක් නෑනෙ. මං කිව්වෙ එක මිනිත්තුවකට තිබ්බ කියල... :rolleyes:

    තව දෙයක්
    Save දුන්නම ඇයි Save as එක එන්නෙ :confused:
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    Podi Silva - පොඩි සිල්වා;22579075 said:
    නෑ
    පලවෙනි පාර එනවා

    පළවෙනි පාර එන්නෙත් සේව් අෑස් :rofl:

    excel වල කරල බලපං පොඩ්ඩක්...

    Capture.JPG
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    තව දෙයක්
    Save දුන්නම ඇයි Save as එක එන්නෙ :confused:

    Eka parak save as gihin save karapu file ekak witharai save button eken save karanna puluwan.. mokada api mulinma eka kohehari thanaka save karagena inna onene.. ethakota enne save as window eka..

    default තියෙන්නෙ විනාඩි 10ක්

    ඕක 1ට අඩු කෙරුව කියල අවුලක් නෑනෙ. මං කිව්වෙ එක මිනිත්තුවකට තිබ්බ කියල... :rolleyes:

    Oya time eka adu kalama mokakhari loku file ekaka wadak karanakota excel eka stuck wenna balanawa.. habai pc eke ram eka ehema hondata thiyenawanam aulak na.. :yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    Eka parak save as gihin save karapu file ekak witharai save button eken save karanna puluwan.. mokada api mulinma eka kohehari thanaka save karagena inna onene.. ethakota enne save as window eka..

    තෑන්ක්ස් මචං උඹ විතරයි සහයෝගයක් දක්වල තියෙන්නෙ..
    එතකොට මම හිතං ඉන්නෙ අනිත් පැත්ත. ඉස්සෙල්ල කරන්නෙ සේව්. පස්සෙ තව තැනක හරි වෙන නමකින් හරි සේව් ඈස් :rofl:

    හරිනෙ බං උඹ කියන කතාව.. ඒක හරියට තේරුණේ දැනුයි... :cool:
    ආයෙත් අලුත් තැනකහරි වෙන නමකින් හරි සේව් කරනවනං Save as ගන්ඩ වෙනව :yes:
    තියෙන විදියටම සේව් කරන්ඩ Save එක ඇති...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    ලැජ්ජාවෙ බෑ. අහල තියෙන්නෙ හෙනම ගොං ප්‍රශ්නයක්...
    මෙච්චර කාලයක් මම හිතං ඉඳල තියෙන විදිය තමා ඉතිං.. :rofl:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    තෑන්ක්ස් මචං උඹ විතරයි සහයෝගයක් දක්වල තියෙන්නෙ..
    එතකොට මම හිතං ඉන්නෙ අනිත් පැත්ත. ඉස්සෙල්ල කරන්නෙ සේව්. පස්සෙ තව තැනක හරි වෙන නමකින් හරි සේව් ඈස් :rofl:

    හරිනෙ බං උඹ කියන කතාව.. ඒක හරියට තේරුණේ දැනුයි... :cool:
    ආයෙත් අලුත් තැනකහරි වෙන නමකින් හරි සේව් කරනවනං Save as ගන්ඩ වෙනව :yes:
    තියෙන විදියටම සේව් කරන්ඩ Save එක ඇති...

    :rolleyes::rolleyes: 1st eketh save/save as dekama tiyanwa bang....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    මට ඕක පැටලුණේ අපිට ඕක ඉස්සර ඉගැන්නුවෙ සේව් කරන්නෙ මෙහෙමයි කියල
    සේව් ඈස් කරනව කියල ඒකට කිව්වෙ නෑ
    දෙවෙනි වතාවට වෙන තැනක හරි වෙන නමකින් හරි සේව් කරනකොටනං Save as කතාව කිව්ව..
    මම ඒක එහෙමම ඔලුවෙ තියං ඉඳල.. :P
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මට ඕක පැටලුණේ අපිට ඕක ඉස්සර ඉගැන්නුවෙ සේව් කරන්නෙ මෙහෙමයි කියල
    සේව් ඈස් කරනව කියල ඒකට කිව්වෙ නෑ
    දෙවෙනි වතාවට වෙන තැනක හරි වෙන නමකින් හරි සේව් කරනකොටනං Save as කතාව කිව්ව..
    මම ඒක එහෙමම ඔලුවෙ තියං ඉඳල.. :P

    awlak naha ne bang komahari wade wenawanam... :P:P:oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    awlak naha ne bang komahari wade wenawanam... :P:P:oo:

    ඔව් වැඩේනං වෙලා.. :yes:
    බලපං මගේ ප්‍රශ්න ඇහිල්ලෙන් මම ම අද දෙයක් ඉගෙන ගත්ත..
    පළවෙනි කමෙන්ට් එක පොඩි සිල්ව දාල තියනේනෙ. ඒකත් මම වැරදියට තේරුම් ගත්තෙ :sorry:
     
    පළවෙනි පාර එන්නෙත් සේව් අෑස් :rofl:

    excel වල කරල බලපං පොඩ්ඩක්...

    View attachment 70621

    ඒක තමා යකෝ කිව්වේ
    පලවෙනි සේව් දුන්නත් සේව් ඈස් දුන්නත් එන්නේ
    සේව් ඈස් බොස් එක