තව දෙයක්
Save දුන්නම ඇයි Save as එක එන්නෙ![]()
default තියෙන්නෙ විනාඩි 10ක්
ඕක 1ට අඩු කෙරුව කියල අවුලක් නෑනෙ. මං කිව්වෙ එක මිනිත්තුවකට තිබ්බ කියල...![]()



Eka parak save as gihin save karapu file ekak witharai save button eken save karanna puluwan.. mokada api mulinma eka kohehari thanaka save karagena inna onene.. ethakota enne save as window eka..




තෑන්ක්ස් මචං උඹ විතරයි සහයෝගයක් දක්වල තියෙන්නෙ..
එතකොට මම හිතං ඉන්නෙ අනිත් පැත්ත. ඉස්සෙල්ල කරන්නෙ සේව්. පස්සෙ තව තැනක හරි වෙන නමකින් හරි සේව් ඈස්
හරිනෙ බං උඹ කියන කතාව.. ඒක හරියට තේරුණේ දැනුයි...
ආයෙත් අලුත් තැනකහරි වෙන නමකින් හරි සේව් කරනවනං Save as ගන්ඩ වෙනව
තියෙන විදියටම සේව් කරන්ඩ Save එක ඇති...

1st eketh save/save as dekama tiyanwa bang....1st eketh save/save as dekama tiyanwa bang....


මට ඕක පැටලුණේ අපිට ඕක ඉස්සර ඉගැන්නුවෙ සේව් කරන්නෙ මෙහෙමයි කියල
සේව් ඈස් කරනව කියල ඒකට කිව්වෙ නෑ
දෙවෙනි වතාවට වෙන තැනක හරි වෙන නමකින් හරි සේව් කරනකොටනං Save as කතාව කිව්ව..
මම ඒක එහෙමම ඔලුවෙ තියං ඉඳල..![]()



awlak naha ne bang komahari wade wenawanam...![]()

