ඇත්තෝ කති බොති.
නැත්තෝ බැනර් ගසති. නීති දමති
ඊය බන් උබේ දත්ටිකේ හැටි...

ඇත්තෝ කති බොති.
නැත්තෝ බැනර් ගසති. නීති දමති

මිහිදු තනාපතිතුමා දැක්ක ගමන් තිස්සගේ ඔඩරේට ට්‍රැක් පැන්නා.. ඔක්කොම එකයි.. [/SIZE]
බත් එක අක්කට දීලා, මල්ලි වැන්ජන ටික ගෙනිච්චොත් ඔකේ උන්ට හොදි බීලා බත් කන්න වෙන්නේ..

බුද්ධ ශාසනේ රකින්න බෞද්ධයෝ විදියට අපි කරන්න ඕනේ මොකක්ද මචන්?
තිස්ස ට්‍රැක් පැන්නේ නැත්නම් තාමත් උඹලා ගල් යුගයේ තමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයත් සමග මේ රටට බුදු දහම පමණක් නෙවේ ආර්ථික, සංස්කෘතික, භාෂාමය වගේ ගොඩක් පැති වලින් දියුණු වුණා. පොඩ්ඩක් දැනගෙන කථා කරමු නේද?
ඉතින් ඔක්කොම ගෙනාවෙ මිහිදු උන්නාන්සේ නම් මොනවද මේකේ තිබ්බේ.. දැන් කියහන්කො. ඔච්චර පොරවල් නම්. 1948න් පස්සේ සුද්දා එලොල උන්ගේ බිස්නස් ටික එහෙම්මම කරගෙන යන්නේ ඇයි.. ඇයි තාම තේ වවන්නේ.. ඇයි උන්ට ජන්ගි මහන්නේ... ප්‍රෞඩත්වය තියාගෙන් මිහිදු උන්නන්සෙගේ ආර්තික, සමාජීය ස්ටැන්ඩඩ් එකට ඉදහල්ලකො.. ටයිප් කරන ගමන් අත ගාලා බලහන් ඇදන් ඉන්නේ සරමක්ද, කලිසමක්ද කියලා. මොකද ඔය දෙකම සින්හල උන්ගේ වස්ත්‍ර නෙමෙයි.. දැන් කතා කරමුකො මහින්දාගමනය..තිස්ස ට්‍රැක් පැන්නේ නැත්නම් තාමත් උඹලා ගල් යුගයේ තමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයත් සමග මේ රටට බුදු දහම පමණක් නෙවේ ආර්ථික, සංස්කෘතික, භාෂාමය වගේ ගොඩක් පැති වලින් දියුණු වුණා. පොඩ්ඩක් දැනගෙන කථා කරමු නේද?
mama nam hithanne naha ban maha wanse liyapu hamuduruwonge athishokthiya ban .
දන්න තරම තාමා ඉතින් මහා වශය ලියුවෙ එක හාමුදුරුනමක් විතරද???

ඉතින් ඔක්කොම ගෙනාවෙ මිහිදු උන්නාන්සේ නම් මොනවද මේකේ තිබ්බේ.. දැන් කියහන්කො. ඔච්චර පොරවල් නම්. 1948න් පස්සේ සුද්දා එලොල උන්ගේ බිස්නස් ටික එහෙම්මම කරගෙන යන්නේ ඇයි.. ඇයි තාම තේ වවන්නේ.. ඇයි උන්ට ජන්ගි මහන්නේ... ප්‍රෞඩත්වය තියාගෙන් මිහිදු උන්නන්සෙගේ ආර්තික, සමාජීය ස්ටැන්ඩඩ් එකට ඉදහල්ලකො.. ටයිප් කරන ගමන් අත ගාලා බලහන් ඇදන් ඉන්නේ සරමක්ද, කලිසමක්ද කියලා. මොකද ඔය දෙකම සින්හල උන්ගේ වස්ත්‍ර නෙමෙයි.. දැන් කතා කරමුකො මහින්දාගමනය..
දැන් ඔකද උත්තරේ.. මට නම් තබේක වැඩක් නැ උබ ඔලුවෙන් හිටන් පල්ලියට බැන්නත්.. මට ඔය කොකත් එකයි. දාපන්කො උන්ගේ ත්‍රේඩ් එකක් කොලවෙරියට කියලා. එදාට ගලවන්නම් උගෙත් රෙදි..දැන් මෙච්චර වෙලා බුද්ධාගම ගැන නහයෙන් ඇඩුවෙ කුරුසයෙක් කියල මේකෙන් පැහැදීනෙ..බුද්ධාගමත් එක්ක වයිරෙන් ඉන්න කුරුසයන්ට රැවටෙන්ඩ එපා...මුන්ට දෙන්නම් ලගදිම..]
කුරුසෙ ලොකුද?? ජේසුට ඇණ ගහනකන් දෙයිය බුදිද බන්??
rahathanwahanse kenek neme liwwe pruthakjana aya![]()
ඌ හිතන් ඉන්නේ අපි ඉරිදට පල්ලි යන උන් කියලා.. කිත්තොත් මහා කපටියො. උන් එන්නේ නැ මෙවට..මගෙන් අහන්නෙපා උත්ටෝ. මන් කිත්තෙක් නෙමේ![]()
දැන් ඔකද උත්තරේ.. මට නම් තබේක වැඩක් නැ උබ ඔලුවෙන් හිටන් පල්ලියට බැන්නත්.. මට ඔය කොකත් එකයි. දාපන්කො උන්ගේ ත්‍රේඩ් එකක් කොලවෙරියට කියලා. එදාට ගලවන්නම් උගෙත් රෙදි..
මේ බොඩ් එක වහගන්න දැන් ඉතින් කුරුසෙක හරි එල්ලියන්..ලැජ්ජාව වහ ගන්ඩ එහෙම කියන්ඩ වෙනව..වෙන මොනා කියන්නද..කන්‍යාවිය දරුවෙක් වැදුව කියුවම ආමේන් කියනව කියන්ඩද බැනෙ බැනෙ..
ඌ හිතන් ඉන්නේ අපි ඉරිදට පල්ලි යන උන් කියලා.. කිත්තොත් මහා කපටියො. උන් එන්නේ නැ මෙවට..
මේ බොඩ් එක වහගන්න දැන් ඉතින් කුරුසෙක හරි එල්ලියන්..
ඉතින් ඔක්කොම ගෙනාවෙ මිහිදු උන්නාන්සේ නම් මොනවද මේකේ තිබ්බේ.. දැන් කියහන්කො. ඔච්චර පොරවල් නම්. 1948න් පස්සේ සුද්දා එලොල උන්ගේ බිස්නස් ටික එහෙම්මම කරගෙන යන්නේ ඇයි.. ඇයි තාම තේ වවන්නේ.. ඇයි උන්ට ජන්ගි මහන්නේ... ප්‍රෞඩත්වය තියාගෙන් මිහිදු උන්නන්සෙගේ ආර්තික, සමාජීය ස්ටැන්ඩඩ් එකට ඉදහල්ලකො.. ටයිප් කරන ගමන් අත ගාලා බලහන් ඇදන් ඉන්නේ සරමක්ද, කලිසමක්ද කියලා. මොකද ඔය දෙකම සින්හල උන්ගේ වස්ත්‍ර නෙමෙයි.. දැන් කතා කරමුකො මහින්දාගමනය..
ඔකේ.. එහෙමනම් දැන් ඉන්නේ බොඩ් ගහලා වදින වකවානුවක වෙන්ඩ ඇති..මහින්දාගමනයෙයි 1948 අතරේ ලොකු කාල වෙනසක් තියෙනවා. ඒ කාලේ තිබ්බ සමාජ මට්ටම් අනුව ආර්ථික, ආගමික, භාෂාමය වගේ විවිධ පැති වලින් අසීමිත වෙනසක් ඇති වුණා. මොකද මහින්දාගමනය සිද්ධ වුණේ ලංකාවේ ගස් ගල් අදහන කාල වකවානුවක.