පන්සලෙත් දැන් ශරියා නීතිය

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මිහිදු තනාපතිතුමා දැක්ක ගමන් තිස්සගේ ඔඩරේට ට්‍රැක් පැන්නා.. ඔක්කොම එකයි.. [/SIZE]

    තිස්ස ට්‍රැක් පැන්නේ නැත්නම් තාමත් උඹලා ගල් යුගයේ තමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයත් සමග මේ රටට බුදු දහම පමණක් නෙවේ ආර්ථික, සංස්කෘතික, භාෂාමය වගේ ගොඩක් පැති වලින් දියුණු වුණා. පොඩ්ඩක් දැනගෙන කථා කරමු නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධ ශාසනේ රකින්න බෞද්ධයෝ විදියට අපි කරන්න ඕනේ මොකක්ද මචන්?

    ඔය නිර් ආගම දෙසන කුරුසකාරයන්ට අහුවෙන් නැතුව ඉදපන්.. කලෙන් කාලෙට කුරුසකාරයො එකේකෙ වෙස් ගන්නව තේරුම් ගනින්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තිස්ස ට්‍රැක් පැන්නේ නැත්නම් තාමත් උඹලා ගල් යුගයේ තමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයත් සමග මේ රටට බුදු දහම පමණක් නෙවේ ආර්ථික, සංස්කෘතික, භාෂාමය වගේ ගොඩක් පැති වලින් දියුණු වුණා. පොඩ්ඩක් දැනගෙන කථා කරමු නේද?

    mama nam hithanne naha ban maha wanse liyapu hamuduruwonge athishokthiya ban .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තිස්ස ට්‍රැක් පැන්නේ නැත්නම් තාමත් උඹලා ගල් යුගයේ තමයි. මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයත් සමග මේ රටට බුදු දහම පමණක් නෙවේ ආර්ථික, සංස්කෘතික, භාෂාමය වගේ ගොඩක් පැති වලින් දියුණු වුණා. පොඩ්ඩක් දැනගෙන කථා කරමු නේද?
    ඉතින් ඔක්කොම ගෙනාවෙ මිහිදු උන්නාන්සේ නම් මොනවද මේකේ තිබ්බේ.. දැන් කියහන්කො. ඔච්චර පොරවල් නම්. 1948න් පස්සේ සුද්දා එලොල උන්ගේ බිස්නස් ටික එහෙම්මම කරගෙන යන්නේ ඇයි.. ඇයි තාම තේ වවන්නේ.. ඇයි උන්ට ජන්ගි මහන්නේ... ප්‍රෞඩත්වය තියාගෙන් මිහිදු උන්නන්සෙගේ ආර්තික, සමාජීය ස්ටැන්ඩඩ් එකට ඉදහල්ලකො.. ටයිප් කරන ගමන් අත ගාලා බලහන් ඇදන් ඉන්නේ සරමක්ද, කලිසමක්ද කියලා. මොකද ඔය දෙකම සින්හල උන්ගේ වස්ත්‍ර නෙමෙයි.. දැන් කතා කරමුකො මහින්දාගමනය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔක්කොම ගෙනාවෙ මිහිදු උන්නාන්සේ නම් මොනවද මේකේ තිබ්බේ.. දැන් කියහන්කො. ඔච්චර පොරවල් නම්. 1948න් පස්සේ සුද්දා එලොල උන්ගේ බිස්නස් ටික එහෙම්මම කරගෙන යන්නේ ඇයි.. ඇයි තාම තේ වවන්නේ.. ඇයි උන්ට ජන්ගි මහන්නේ... ප්‍රෞඩත්වය තියාගෙන් මිහිදු උන්නන්සෙගේ ආර්තික, සමාජීය ස්ටැන්ඩඩ් එකට ඉදහල්ලකො.. ටයිප් කරන ගමන් අත ගාලා බලහන් ඇදන් ඉන්නේ සරමක්ද, කලිසමක්ද කියලා. මොකද ඔය දෙකම සින්හල උන්ගේ වස්ත්‍ර නෙමෙයි.. දැන් කතා කරමුකො මහින්දාගමනය..

    දැන් මෙච්චර වෙලා බුද්ධාගම ගැන නහයෙන් ඇඩුවෙ කුරුසයෙක් කියල මේකෙන් පැහැදීනෙ..බුද්ධාගමත් එක්ක වයිරෙන් ඉන්න කුරුසයන්ට රැවටෙන්ඩ එපා...මුන්ට දෙන්නම් ලගදිම..]
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් මෙච්චර වෙලා බුද්ධාගම ගැන නහයෙන් ඇඩුවෙ කුරුසයෙක් කියල මේකෙන් පැහැදීනෙ..බුද්ධාගමත් එක්ක වයිරෙන් ඉන්න කුරුසයන්ට රැවටෙන්ඩ එපා...මුන්ට දෙන්නම් ලගදිම..]
    දැන් ඔකද උත්තරේ.. මට නම් තබේක වැඩක් නැ උබ ඔලුවෙන් හිටන් පල්ලියට බැන්නත්.. මට ඔය කොකත් එකයි. දාපන්කො උන්ගේ ත්‍රේඩ් එකක් කොලවෙරියට කියලා. එදාට ගලවන්නම් උගෙත් රෙදි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rahathanwahanse kenek neme liwwe pruthakjana aya :yes:

    ඔක කවද විතර.ලියුව කියලද හිතාගෙන ඉන්නෙ??? යාලුවා ඔයා ඉන්නෙ ගොඩක් අනවබෝධෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔකද උත්තරේ.. මට නම් තබේක වැඩක් නැ උබ ඔලුවෙන් හිටන් පල්ලියට බැන්නත්.. මට ඔය කොකත් එකයි. දාපන්කො උන්ගේ ත්‍රේඩ් එකක් කොලවෙරියට කියලා. එදාට ගලවන්නම් උගෙත් රෙදි..

    ලැජ්ජාව වහ ගන්ඩ එහෙම කියන්ඩ වෙනව..වෙන මොනා කියන්නද..කන්යාවිය දරුවෙක් වැදුව කියුවම ආමේන් කියනව කියන්ඩද බැනෙ බැනෙ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලැජ්ජාව වහ ගන්ඩ එහෙම කියන්ඩ වෙනව..වෙන මොනා කියන්නද..කන්යාවිය දරුවෙක් වැදුව කියුවම ආමේන් කියනව කියන්ඩද බැනෙ බැනෙ..
    මේ බොඩ් එක වහගන්න දැන් ඉතින් කුරුසෙක හරි එල්ලියන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ හිතන් ඉන්නේ අපි ඉරිදට පල්ලි යන උන් කියලා.. කිත්තොත් මහා කපටියො. උන් එන්නේ නැ මෙවට..

    මට කියපන්කො නිර් ආගමිකයො කොහොමද සද්ධාව උපදවා ගන්නෙ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බොඩ් එක වහගන්න දැන් ඉතින් කුරුසෙක හරි එල්ලියන්..

    මම එල්ලිලා නැ උබලයි කුරුසෙ එල්ලිලා කද හරහ ඇණ ගහගෙන ඉන්නෙ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඉතින් ඔක්කොම ගෙනාවෙ මිහිදු උන්නාන්සේ නම් මොනවද මේකේ තිබ්බේ.. දැන් කියහන්කො. ඔච්චර පොරවල් නම්. 1948න් පස්සේ සුද්දා එලොල උන්ගේ බිස්නස් ටික එහෙම්මම කරගෙන යන්නේ ඇයි.. ඇයි තාම තේ වවන්නේ.. ඇයි උන්ට ජන්ගි මහන්නේ... ප්‍රෞඩත්වය තියාගෙන් මිහිදු උන්නන්සෙගේ ආර්තික, සමාජීය ස්ටැන්ඩඩ් එකට ඉදහල්ලකො.. ටයිප් කරන ගමන් අත ගාලා බලහන් ඇදන් ඉන්නේ සරමක්ද, කලිසමක්ද කියලා. මොකද ඔය දෙකම සින්හල උන්ගේ වස්ත්‍ර නෙමෙයි.. දැන් කතා කරමුකො මහින්දාගමනය..

    මහින්දාගමනයෙයි 1948 අතරේ ලොකු කාල වෙනසක් තියෙනවා. ඒ කාලේ තිබ්බ සමාජ මට්ටම් අනුව ආර්ථික, ආගමික, භාෂාමය වගේ විවිධ පැති වලින් අසීමිත වෙනසක් ඇති වුණා. මොකද මහින්දාගමනය සිද්ධ වුණේ ලංකාවේ ගස් ගල් අදහන කාල වකවානුවක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර පාත්පයින්ඩර් කියන හිපාටුව සද්ධාව උපදව ගන්න හැටි අහපු ගමන් මාරු වගේ..කියුවෙනම් අබිධර්මෙත් දන්නව කියල..:lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මහින්දාගමනයෙයි 1948 අතරේ ලොකු කාල වෙනසක් තියෙනවා. ඒ කාලේ තිබ්බ සමාජ මට්ටම් අනුව ආර්ථික, ආගමික, භාෂාමය වගේ විවිධ පැති වලින් අසීමිත වෙනසක් ඇති වුණා. මොකද මහින්දාගමනය සිද්ධ වුණේ ලංකාවේ ගස් ගල් අදහන කාල වකවානුවක.
    ඔකේ.. එහෙමනම් දැන් ඉන්නේ බොඩ් ගහලා වදින වකවානුවක වෙන්ඩ ඇති..