ෂෝක් වෙන අය බලන්න එපා
මම එයේ රැ යුටියුබ් එකේ ඩොකියුමෙන්ටරි එකක් බැලුවා. එකේ පෙන්නන්නවා ඉන්දියාවේ එක එක පති වලින් ළමයින්ව හොරකම් කරලා ,අවුරුදු 9 ,අවුරුදු දෙක හමාරේ පවා ළමයින්ව හොරකම් කරගෙන ඇවිත් මුම්බායි දිල්ලි වගේ නගර වල වෙන්දේසියේ දාලා විකුනනවා. විකුනලා ඊ ළමයාගේ ජිවිත කාලෙම ගණිකාවක් විදිහට ජිවත් වෙලා අඩු වයසින් ඒඩ්ස් වගේ හැදිලා මැරිලා යනවා.කල්කටා වල එක දුප්පත් ගමක හැම පවුලකම ගැහැණු දරුවෙක් හොරකන් කරගෙන ගිහින්.ඊ පළාතේ ගැහැණු ළමයි දහදාහක් අතුරුදහන් වෙලාලු.එකේම අන්තිම හරියේ පෙන්නන්නවා එහෙම කෙල්ලෝ උස්සගෙන යන එකෙක්ව/ එකා කරන්නේ ගම වල උත්සව වලට ගිහින් ලස්සන කෙල්ලන්ව බදිනවා කියලා රවට්ටලා ගණිකා මඩම් වලට විකුණන එක. එකා අවුරුදු හතක තිස්සේ මේක කරගෙන යනවලු එකාට හොදට සල්ලි තියෙනවා .එකා දැනට කෙල්ලෝ 7000 ගානක් විකුනලා තියෙනවලු පැනලා පොලිසියට යන්න ගියපු අහිංසක ගනු ළමයි 400 ගානක් එකා මරලා තියෙනවලු එක අහපු වෙලේ ඉදලා මට මාරම අප්සට්.

ලංකාවෙත් පොඩියට වෙනවා ඇති ඕවා 

ඔය කෙල්ලො අතිතෙ මොන මොන සෙල්ලම් දාලා තියෙනවද කවුද දන්නෙ
kello balen thiyan innava kamathen ganikavak vidihata vada karanakan