ගණිකාවන්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ෂෝක් වෙන අය බලන්න එපා

    මම එයේ රැ යුටියුබ් එකේ ඩොකියුමෙන්ටරි එකක් බැලුවා. එකේ පෙන්නන්නවා ඉන්දියාවේ එක එක පති වලින් ළමයින්ව හොරකම් කරලා ,අවුරුදු 9 ,අවුරුදු දෙක හමාරේ පවා ළමයින්ව හොරකම් කරගෙන ඇවිත් මුම්බායි දිල්ලි වගේ නගර වල වෙන්දේසියේ දාලා විකුනනවා. විකුනලා ඊ ළමයාගේ ජිවිත කාලෙම ගණිකාවක් විදිහට ජිවත් වෙලා අඩු වයසින් ඒඩ්ස් වගේ හැදිලා මැරිලා යනවා.කල්කටා වල එක දුප්පත් ගමක හැම පවුලකම ගැහැණු දරුවෙක් හොරකන් කරගෙන ගිහින්.ඊ පළාතේ ගැහැණු ළමයි දහදාහක් අතුරුදහන් වෙලාලු.එකේම අන්තිම හරියේ පෙන්නන්නවා එහෙම කෙල්ලෝ උස්සගෙන යන එකෙක්ව/ එකා කරන්නේ ගම වල උත්සව වලට ගිහින් ලස්සන කෙල්ලන්ව බදිනවා කියලා රවට්ටලා ගණිකා මඩම් වලට විකුණන එක. එකා අවුරුදු හතක තිස්සේ මේක කරගෙන යනවලු එකාට හොදට සල්ලි තියෙනවා .එකා දැනට කෙල්ලෝ 7000 ගානක් විකුනලා තියෙනවලු පැනලා පොලිසියට යන්න ගියපු අහිංසක ගනු ළමයි 400 ගානක් එකා මරලා තියෙනවලු එක අහපු වෙලේ ඉදලා මට මාරම අප්සට්.


     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    okata hena gahanna epaya bn 7k kiyanne lesi na mara ratak! okun mehe awoth meheth oya sean thamai!!!
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Lankawe ekek haiyyen padayak ariyat manawa himikam kaduwa gaga UN eken duwagena enne. Indiawe mechara dewal wenawa un danne nadda. :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    salli thiyena business karayo deshapalakayo podi lamainwa rape karanna sahenna salli wiyadam karanawalu neda. gahanu pirimi bedayak naha pedophile lata. thirisannu
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආවස්තාව පරිසර සකස් වෙච්ච ගමන් කර්ම විපාක දෙනවා , අනුන්ගෙ කර්ම විපාක දෙන්න වෙනම අයව එකට සම්බන්ද කරනවා, ඔවුන්ට වෙනම කර්ම පතයක් හැදෙන වා, ඔය ගොඩක් එවා අතිත කර්ම :dull: ඔය කෙල්ලො අතිතෙ මොන මොන සෙල්ලම් දාලා තියෙනවද කවුද දන්නෙ :baffled:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නිවේදකයා අන්තිමට කියනවා නය්ෂ්ටික බලය ලොකු හමුදාව බිලියන පතියෝ 50 ගානක් ඉන්න රටකට ඊ රටේ අම්මාවරු බෙර ගන්න විදිහක් හැදුවොත් හොදයි කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස්ලම් ඩෝග් මිලියනර් එකෙත් පෙන්නන්නේ :baffled: ලංකාවෙත් පොඩියට වෙනවා ඇති ඕවා
    ඇහැට දැකලතියෙනවා බං....... පොලිටිෂන්සලා පවා යන තැනක හයක් හතරක් තෙරෙන්නේ නැති පොඩි කෙල්ලෝ පවා ඉන්නවා......... හිතපන්කෝ රට ගැන රටේ මිනිස්සු ගැන තීරණය කරන උන්ගේ ඇස් ඉස්සරහා පොඩි උන් ඉන්දෙද්දී කට උක වහං ඉන්න උන්ගෙන් රටකට තියෙන සෙතේ

    රේඩ් කලා.... ඒත් දැන් ඒ තැන වෙනින් නමකින් ඇති........ විස්තර දන්නේ අදුනන උන් හිටිය නිසා...... :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lankawe ekek haiyyen padayak ariyat manawa himikam kaduwa gaga UN eken duwagena enne. Indiawe mechara dewal wenawa un danne nadda. :angry:

    UN එක එන්නෙ රටක් දියුනු වෙනවනම් බන්...මේවගේ ඒවට උන් යටින් සපෝට්...ලකාවෙත් ඕක කරන්ඩ පුලුවන් නම් UN සප් එක දෙනව...ඒක තමයි UN එකේ තිත්ත ඇත්ත..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    946
    113
    Godric's Hollow
    ohoma documentary ekak maath dakka bn. Human trafficking thamai ithin. modern day slavery kiyala kiyanne :oo: kello balen thiyan innava kamathen ganikavak vidihata vada karanakan :angry:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ok hena lokuwata yanawa ban...usa walath lokuwatama yanawa ban...marry karanawa kiyala alone wechcha ganu lamai rawattan gihin ussanawa. "human trafficking" kiyala search karapanko..sahenna enawa.

    ubata kiyanna mama video ekak dakka kello thun denek ussala.ayyai malliy gema gahala thiyenne.aurudu 10 or 15 (mathaka na hariyatama)kata passe yako hoyan thiyenne..ussapu eka eliyata yanakan idala anthimata meki door eka gawata awith ka gahala.ethakota issaraha gedara eka thama beragena thiyenne..balinnam eka kellekta lamayekuth innawa ussapu ekagen. 4-5 year wage. rooms wala lock karala dala echchara kal.ithin hithapanko 10years walin gedarin eliyatawath bahala nathuwa idala thiyenne kohomada kiyala.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    habai ekak thiyenawa..mama sahena videos set ekak baluwa human trafficking sambandayen..eken beruna ayage story walata anuwa 95% kma kolla ekka panala giyapu aya and job dennam kiyala geniyapu aya.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    lankaweth thiyanawa bn, man Hiru eketh dakka halawatha paththe iscole yana ganu lamaiwa ussan gihin owa walata dana scene ekak, eedi lamayawa beragaththat eka karapu unwa allaganna bari una. Polciyath support athi :dull: