ගණිකාවන්

nu45an

Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ow ban.lankaweth oya seen eka wenwa.mathakada lagadi pennuwa kellek mal kadanna gihin(aththa mal hode) wheel ekakin ekek awith ganu kenek ekka.un thabili wathura poddak deela bonna kiyala.mekith beela sihi nathi unama ussala.ganika newasekata wikunanna wade karala thiyenne.kohoma hari mattu wela wade..

    thawa ekak thama dala thibuna oya wage ussapu kellek genawama issella enne policiye loku loku ewun and salli karayolu issellama kellawa rape karanne balen.passe kalak hira karagena wade karanakota kellath huru wenawa
     
    • Like
    Reactions: Boomslang

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක ගණිකා නෙමේ Human Trafficking නේද
    ඔව නවත්වන්න පුළුවන් එත් කරන්නේ නැහැ. මුළු ලෝකෙම වැඩි හරියක චන්ද වලින් උනාට පාලකයෝ තේරෙන්නේ ඇති බහුතරයක් හරක් චන්දෙ දෙන්නේ අපරාධ කාරයොන්ට විතරයි මුළු ලෝකෙම ඉන්න දේශපාලනේ or පාලකයෝ විදිහට ඉන්න උන් 99% හරියට නිතිය වැඩ නම් හිරේ ඉන්න ඕන උන් :P
    1430326458291

    hrzgal.number.illustration.jpg
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,365
    113
    Panadura
    මාස 3කට විතර කළින් පානදුර ටවුන් එකේ මහදවල් අම්මයි තාත්තයි එක්ක යන කෙල්ලෙක්ව උස්සන් ගිහින් තිබුණා හොද කාර් එකකින් ඇවිත්. ළමයි පරිස්සම් කරගන්න කියලා ඒ ටිකේ කට්ටිය කතා වුණා. නැව් වලට දෙන්න උස්සනවා කියලා කතාවක් තිබුණා. බොඩි පාර්ට්ස් ගන්න උස්සනවා කියලත් කියනවා. :confused:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපං ඉන්දියාවේ පොලිසියේ හැටි.. ඒ අතින් ලංකාව දහස් ගුණයක් හොදයි.. ඉන්දියාව කියන්නේ නීතියක් කියල නාමයක් නැති රටක්.. ගොත්‍රිකයෝන්ට අන්තයි ජිවත් වෙන උන්.. එහෙම උන් තමයි අපේ රට හදන්න එන්නේ :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර ෆිල්ම් වල පෙන්නන සුරංගනා ලෝකෙ එහෙ නැහැ බන්. ඕක අනිවාර්යෙන් වෙනව ඇති. මම අහල තියනව ළමයි උස්සල අතපය කඩල පුච්චල අබ්බගාත කරල හිඟමනේ යොදවන ජාවාරමක් තියනව කියල. අර සති පූජාවට නොයන ගෑණු කොටු කරල තියන මඩම් වලිනුත් රෑට ගෑණු පිටකරන ජාවාරමක් තියෙන්නෙ.
    ඉන්දියාව කියන්නෙ හඳට රොකට් යවන්න ට්‍රයි කලාට බොග දාගන්න වැසිකිලියක් නැති කොටසක් ඉන්න රටක්
    මතකනේ වයසක ගෑනියෙක් වැසිකිලියක් හදල ඒක විවෘත කරන්න අගමැතිතුමාත් ආවෙ, අපේනම් ඉස්පිරිතාලයක් හැදුවත් එහෙම කරනවද...? කොහොමද ඉතින් තත්ත්වෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    salli thiyena business karayo deshapalakayo podi lamainwa rape karanna sahenna salli wiyadam karanawalu neda. gahanu pirimi bedayak naha pedophile lata. thirisannu

    නීතියෙනුත් කොහොමහරි ගැලවෙනව... :frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මට මතක් වෙනව ෆිල්ම් එකක්. හරියටම මතක නෑ හැබැයි.
    තමන්ගෙ දුවව උස්සපු තාත්ත කෙනෙක් දෙන ගේමක් ගැන..
    මගෙ ලමයෙක්ට එහෙම උනොත් මරාගෙන මාත් මැරෙනව..