BTC තව අවුරුද්දක් ඇතුලත 25000$ - 50000$ යනවා බාහිර සාදක ආවේ නැත්නම්..
GOLD 700 Billion
BTC 217 Billion (BTC 100 Billion 200 Billion වෙන්න ගියේ මාස එකයි)
BTC 400 Billion වගේ අවා ගමන් ලෝකේ හැමෝම එකා දන ගන්නවා.. මාස දෙකකින් 700 Billion වෙනවා..දැනටම GOLD උන් බය වෙලා ඉන්නේ මේ එන රේට් එකට..
ඒ නිසා BTC HODL![]()
හිතන්ඩ බැ බන්...අනේ මන්ද....මිනිස්සු රත්තරන් වලට් ආශ වෙයි බන්...










