ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BTC තව අවුරුද්දක් ඇතුලත 25000$ - 50000$ යනවා බාහිර සාදක ආවේ නැත්නම්..

    GOLD 700 Billion
    BTC 217 Billion (BTC 100 Billion 200 Billion වෙන්න ගියේ මාස එකයි)

    BTC 400 Billion වගේ අවා ගමන් ලෝකේ හැමෝම එකා දන ගන්නවා.. මාස දෙකකින් 700 Billion වෙනවා..දැනටම GOLD උන් බය වෙලා ඉන්නේ මේ එන රේට් එකට..

    ඒ නිසා BTC HODL :rofl::P

    හිතන්ඩ බැ බන්...අනේ මන්ද....මිනිස්සු රත්තරන් වලට් ආශ වෙයි බන්...:rolleyes::rolleyes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හිතන්ඩ බැ බන්...අනේ මන්ද....මිනිස්සු රත්තරන් වලට් ආශ වෙයි බන්...:rolleyes::rolleyes:

    බාහිර සාදක කෙස් නොවුනොත් ඕක වෙනවා මචන්...එත් දැනටම බාහිර සාදක ගේම පටන් අරන් තියෙන්නේ ;)
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහෙද දවස් දෙකකට කලිනුත් කිව්වා නේද BTC HODL,අනිත් ඒවා දවස් 02-03ක වඩා එපා කියලා..

    ALT = DEAD :dull:
    BTC = KING :D

    තව බය හිතෙන කතාවක් කියන්නද? December 10 වෙද්දී BTC 14000$ :rofl:

    :rofl::rofl:

    කියලා පැය 10ක් ගියේ නැහැ..අන්න BTC 14000$ :rofl::rofl:

    dZeqCTT.png

    මේක දාපු වෙලාවේ වත් ITOA sell කර උන්,දැන් අයිමාත් අරගෙන 15% ITOA count එක වැඩි කර ගන්න තිබුණා :rofl::P

    තව HODL කරන ඉදපල්ලා,ඩොලර් value එක බල බල :dull:



    ETH fork එකක් ලග එනවා..එකයි ඔය price up උනේ...ETH දැන් දුවන්න බැරි තරමට එමින් තියෙන්නේ..ඔකේ ඇතුලේ උන් එක දන්නවා...උන්ටත් BTC problem එකම තියෙනවා...:D

    මෙතන වෙලා තියෙන්නේ හොද එකෙක් ආව නැති එක..ලෝක ප්‍රසිද්ද company එකකින් අවොත් BTC,ETH සේරම game over වෙනවා :rofl:

    :rofl::rofl:

    කියලා සති දෙකක් යන්න කලින් ETH payment frozen වෙලා.. :P:P

    මගේ ETH එක තාම ආවේ නැහැ,දැන් පැය 24කට ලගයි :dull::dull:

    පුළුවන් තරම් USDT වලින් LTC ගනිල්ලා... LTC => New moon :rofl:
     
    Last edited:

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    :rofl::rofl:

    කියලා පැය 10ක් ගියේ නැහැ..අන්න BTC 14000$ :rofl::rofl:



    මේක දාපු වෙලාවේ වත් ITOA sell කර උන්,දැන් අයිමාත් අරගෙන 15% ITOA count එක වැඩි කර ගන්න තිබුණා :rofl::P

    තව HODL කරන ඉදපල්ලා,ඩොලර් value එක බල බල :dull:





    :rofl::rofl:

    කියලා සති දෙකක් යන්න කලින් ETH payment frozen වෙලා.. :P:P

    මගේ ETH එක තාම ආවේ නැහැ,දැන් පැය 24කට ලගයි :dull::dull:

    පුළුවන් තරම් USDT වලින් LTC ගනිල්ලා... LTC => New moon :rofl:

    IOTA vikunala LTC ganna kiyalada bn kiyanne
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    IOTA vikunala LTC ganna kiyalada bn kiyanne

    මම කාටවත්ම දැන් මුකුත්ම ගන්න කියන්නේ නැහැ... :rofl:

    Make your own decision

    මේ දැන් ITOA sell කරන එක ගොන් වැඩක් :P
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එක තේරුම් නැති එක ලොකුවට හිතන්න එපා.. crpto කරන 75% ඔය සින් එක තේරුම් අරන් නැහැ :rofl::rofl:

    OMG chart එක බලපන් BTC value එකට විතරක්
    https://coinmarketcap.com/currencies/omisego/#charts

    දැන් අද තියෙන OMG/BTC price එක 0.00073741 BTC ($9.38 USD)

    ඕකට කෙලින් ඉරක් ඇදලා බලපන්..August 04 2017 OMG BTC price එක..දැන් USD chart එක දාලා එදා price එක (2.63$)

    OMG HODL කරන හිටපු සේරගේම 75% BTC ratio rate එක අඩු වෙලා කියලා උබට පේනවද?උන් OMG ගන්නේ නැතුව BTC තියන් හිටියා නම් ප්රෝෆිට්

    August 04 2.63$ අපි ගත්ත OMG තමා අද අපි $9.38 USD ගන්නේ..ඕකට කියන්නේ BTC ratio එකට OMG බාල්දු වෙනවා කියලා..අපේ රුපියල $ බාල්දු වෙනවා වගේ...

    මට තවත් තේරෙන්නේ නැහැ මචන්,මේ සින් එක තේරුම් කරන්න...ඕක හෙන complex කියලා දැනුනට හෙන basic දෙයක් වටහාගත්තොත් :rolleyes:

    Hari theruna:yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Dear XXXX,

    If you are facing a problem with 'We are unable to locate the Transaction Hash', the matter got resolved from our end. However, there is still something going on from the side of blockchain which needs to have some things fixed.

    The timeframe is unknown, but we suppose this should be handled by them as swift as possible.
    Best regards
    Dean Croft
    Customer support
    CEX.IO


    Hello,

    Yesterday ETH Blockchain was experiencing severe network congestion due to an issue related to "Crypto Kiddie".

    Please refer to the following link for further information:
    http://www.bbc.com/news/technology-42237162

    Thank you for your continued patronage.

    Sincerely,
    The Binance Support Team

    :angry::angry::angry:

    ඊයේ යවපු ETH තාම නැහැ