කෝච්චි strike....

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    24955528_10155898189041737_4961119510580202484_o.jpg
    :baffled::baffled::baffled::baffled::baffled:

    හම්මට .මොකක්ද යකෝ මේ සීන් එක .එකෙක් වැටුනොත් ඔක්කොම ඇදගෙන යන්නෙ :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබත් දෑන් ඉරොශන් වගේ පිස්සෙක් වෙලාද? :D:D:D

    රාගම ස්ටේශන් එකෙන් නගින එකෙකුට කතා කලා. අද කොලඹට එන්න කෝච්චි නෑ කිව්වා. මොකක්ද දන්නේ නෑ අවුල

    Logic of Elakiriyans bro. My post is sarcastic.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22583996 said:
    උකපන් හුස්තා :angry::angry:

    :rofl: :rofl:
    උඹ කොහොමත් කවද හරි මැරෙන්නෙ කෝචිචියෙන් වැටිල තමා :baffled:
     

    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22584041 said:
    :( :(
    උබලෑ ආන්ඩුවෙන් පොක්ස්වැගන් එක ගත්තම ට්‍රේන් වල යන්න ඕන නෑ

    Hilz....