Podi Silva - පොඩි සිල්වා;22584142 said:මම යන්නෙත් නෑ තොපි යන්නත් එපා

Podi Silva - පොඩි සිල්වා;22584189 said:අලුත් එකක් ඇවිත් ද
වෝකිං ඩෙඩ් එකනං යනව. ගිය ඉරිද සීසස් එයිට් 7වෙනි කතාව ගියා![]()
මේ අර උබ කලින් දාලා තිබ්බ ෆිල්ම් එකේ නම මොකද්ද බන් ? ත්රෙඩ් එක හෙව්වා found වුණේ නෑ.
uba walking dead balanawada machan? podi deyak danaganna thiyenawa. ekai ahuwe

අහපං බලන්ඩ![]()
ubata karadarayak nathnam peli 5-6ta withara keti karala kiyahanko ethanin passe moko une kiyala
balanna tharam hoda thathweka dan thiyenawada?mama anthimata baluwe rickui ara kalu ganiyi set wechcha episode ekak. episode eke anke mathakath naha. kathawa adena nisa mata kathawe interesting eka enna enna adu una ban. dan balanna welawakuth naha ban. awurudu ganak follow karapu ekak nisa hithata lobai wage gathiyakuth thiyenawaubata karadarayak nathnam peli 5-6ta withara keti karala kiyahanko ethanin passe moko une kiyala
balanna tharam hoda thathweka dan thiyenawada?
ආයෙත් අහල. බලපිය කතාව. මරු ඈ...
මම හෙට සාරංශයක් එවන්නං.. වයිට්වෝකරයටත් කතාව හොඳට මතක ඇති..
Negan ඉන්න කතා බැලුවද?
ela ela machan.
ow ban ewa baluwa.
mama anthimata balapu hariye. negannui uuge set ekai Daryl Dixon wa allanna hoyanawa. thawa ekak thamai, ara wayasaka ganiyek(nama mathaka naha) car ekakin apu set ekakata kudu wenna wedi thiyenawa or rpg ekak gahanawa wage ekak
Carol නේද...
7වෙනි සීසන් එක මුල ඉඳල බලපන්කො.. අපරාදෙනෙ.. සීන් ගොඩක් තියෙනව