ට්රේන් ස්ට්රයික් තවම
පෙරේදා හවසද කොහෙද පටන්ගත් වර්ජනය තවමයනවා.මහව ඔෆිස් ට්රේන් එකත් ( පැය එකහමාරක් පරක්කුවෙලා ) , කැන්ඩියත් ආවා.පොල්ගහවෙලින් ඔක්කොම කැන්ඩියට පැටෙව්වා.ඉස්ටේශන් වල බලු බල්ලොත් එක්ක මිනිස්සු 30-40 උපරිම ඉන්න ඇති.
ඔෆිස් කට්ටියට මේසතියේ පයිලට් කෝච්චි මමලා බෝනස් දීල.ඒ අවසරෙන් මේසතියෙත් ලෝන්ග් වීකෙන්ඩ්.මීයට පිම්බවගේ. මිනිස්සු බනිනවා ඇහුනේම නෑ.හොරුවගේ ගෙවල්වල ඇති.
මේ වෙලාවේ ජනාධිපති ලේකම් එක්ක සාකච්චාවක් යනවා කියල වැඩට එද්දී නිවුස් එකක ඇහුනා.උබලත් දන්න අප්ඩේට් තියනවනම් දාපල්ල.කොම්පැනිය ගැන හිතලා අපිනම් දැන් අවා වැඩට.

Last edited:

..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..