ට්‍රේන් ස්ට්‍රයික් තවම

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    ESc4wn8.jpg

    පෙරේදා හවසද කොහෙද පටන්ගත් වර්ජනය තවමයනවා.මහව ඔෆිස් ට්‍රේන් එකත් ( පැය එකහමාරක් පරක්කුවෙලා ) , කැන්ඩියත් ආවා.පොල්ගහවෙලින් ඔක්කොම කැන්ඩියට පැටෙව්වා.ඉස්ටේශන් වල බලු බල්ලොත් එක්ක මිනිස්සු 30-40 උපරිම ඉන්න ඇති.

    ඔෆිස් කට්ටියට මේසතියේ පයිලට් කෝච්චි මමලා බෝනස් දීල.ඒ අවසරෙන් මේසතියෙත් ලෝන්ග් වීකෙන්ඩ්.මීයට පිම්බවගේ. මිනිස්සු බනිනවා ඇහුනේම නෑ.හොරුවගේ ගෙවල්වල ඇති.

    මේ වෙලාවේ ජනාධිපති ලේකම් එක්ක සාකච්චාවක් යනවා කියල වැඩට එද්දී නිවුස් එකක ඇහුනා.උබලත් දන්න අප්ඩේට් තියනවනම් දාපල්ල.කොම්පැනිය ගැන හිතලා අපිනම් දැන් අවා වැඩට.
     
    Last edited:
    • Like
    Reactions: Ne@

    ඊයෙ වහලේ නේද කස්ටිය :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකශ 62කේ මීහරක් උදාකරගත්ත වෙනස තමයි..ඔය කෝච්චි වල යන උනුත් චන්දෙ දුන්න වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන :yes:..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..:lol::lol::lol::lol:.හොදම වැඩේ ඔකුන්ට පාරටම වැටෙන්ඩ ඔනෙ...:yes::yes: එතකොට තමයි වෙනස දැනෙන්නෙ...:):)
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    aiyooo epa wenawa mun masayata dawasak mokkak hari magulak.
    train season eken ctb bus wala free yanna denawa news wala kiwwa.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලකශ 62කේ මීහරක් උදාකරගත්ත වෙනස තමයි..ඔය කෝච්චි වල යන උනුත් චන්දෙ දුන්න වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන :yes:..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..:lol::lol::lol::lol:.හොදම වැඩේ ඔකුන්ට පාරටම වැටෙන්ඩ ඔනෙ...:yes::yes: එතකොට තමයි වෙනස දැනෙන්නෙ...:):)

    ඇයි බන් බොරු කියන්නේ.. අපේ ගොන්සෝන් කිව්වේ සංවර්ධන News වලින් මොනෝ රේල් දානවා කියල.. මේ පරණ කොච්චි එලවන උන්ට මල පැනල ඒකට.. හෙට අනිද්දා වෙනකොට මොනෝ රේල් වල තමා අපි යන්නේ.. අපරාදේ කුලියාපිටියේ වොක්සාවැගන් එක.. අවුලක් නෑ අඩුවටනේ ගත්තේ අතේ සල්ලි පිරිලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඇයි බන් බොරු කියන්නේ.. අපේ ගොන්සෝන් කිව්වේ සංවර්ධන News වලින් මොනෝ රේල් දානවා කියල.. මේ පරණ කොච්චි එලවන උන්ට මල පැනල ඒකට.. හෙට අනිද්දා වෙනකොට මොනෝ රේල් වල තමා අපි යන්නේ.. අපරාදේ කුලියාපිටියේ වොක්සාවැගන් එක.. අවුලක් නෑ අඩුවටනේ ගත්තේ අතේ සල්ලි පිරිලා
    අපි යන්නේ මෙහෙම තමා​
    car-funny-vw-beetle-18.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් බොරු කියන්නේ.. අපේ ගොන්සෝන් කිව්වේ සංවර්ධන News වලින් මොනෝ රේල් දානවා කියල.. මේ පරණ කොච්චි එලවන උන්ට මල පැනල ඒකට.. හෙට අනිද්දා වෙනකොට මොනෝ රේල් වල තමා අපි යන්නේ.. අපරාදේ කුලියාපිටියේ වොක්සාවැගන් එක.. අවුලක් නෑ අඩුවටනේ ගත්තේ අතේ සල්ලි පිරිලා

    :rofl::rofl: අනේ මන්ද මචන් හීනා වෙලා මැරෙනව මේ පාන්ඩුව දෙන ආතල් වලට...චන්දෙ දුන්න උන්ට මාර සනීප ඇති..:lol::lol:
     
    ලකශ 62කේ මීහරක් උදාකරගත්ත වෙනස තමයි..ඔය කෝච්චි වල යන උනුත් චන්දෙ දුන්න වොක්ස්වැගන් ගන්ඩ බලාගෙන :yes:..අන්තිමට තිබ්බ කොච්චියත් නැ..:lol::lol::lol::lol:.හොදම වැඩේ ඔකුන්ට පාරටම වැටෙන්ඩ ඔනෙ...:yes::yes: එතකොට තමයි වෙනස දැනෙන්නෙ...:):)

    ඔන්න බය්යොන්ට රිදිලා
    යකෝ මොනෝ රේල් දාලා Train වලට මිනිස්සු අඩු වෙන හින්දා ඔය Strike කරන්නේ
    ඇසට නොපෙනෙන් සීග්ගර ශංවර්දනේ එක්ක මේ වගේ සුලු සුලු Strike සාමාන්‍යය්
    ඔව් :lol::rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි බන් බොරු කියන්නේ.. අපේ ගොන්සෝන් කිව්වේ සංවර්ධන News වලින් මොනෝ රේල් දානවා කියල.. මේ පරණ කොච්චි එලවන උන්ට මල පැනල ඒකට.. හෙට අනිද්දා වෙනකොට මොනෝ රේල් වල තමා අපි යන්නේ.. අපරාදේ කුලියාපිටියේ වොක්සාවැගන් එක.. අවුලක් නෑ අඩුවටනේ ගත්තේ අතේ සල්ලි පිරිලා

    මනෝ-රේල් නේද.. ඒවා දැන් අපි දාගන තියෙන්නේ, කෝච්චියේ එන මුල් දවසේ ඉදලා.

    සල්ලියන්නේත් නෑ.දාඩිය පොඩ්ඩක් පිහද්දි ,බැහැල යන එකා කලිසමේ බෙල්ට් එකත් එක්ක පටලවන් හරකවගේ යන්න අදිද්දී තමයි පොඩ්ඩක් මනෝ රේල් එක නවතින්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    :rofl::rofl: අනේ මන්ද මචන් හීනා වෙලා මැරෙනව මේ පාන්ඩුව දෙන ආතල් වලට...චන්දෙ දුන්න උන්ට මාර සනීප ඇති..:lol::lol:

    අපෝ සනීපයි..නීල හරිත අය වැයනේ.. අනික කට්ටියට කෝච්චියේ එන්ජිමේ එල්ලිලා යද්දී සනීපයි කොහොමත් හුලන් වදිනවනේ.. සදුන් බුවා එහෙම පේන්න නැත්තේ බරටම වැඩ ඇති.. මොකද පොරගේ බින්ගෙට වික්කාමසිංහ මහත්තයාගේ මොනෝ රේල් එක යවනවනේ හැමදාම.. විනාඩි 4න් 4 ට යනවලු.. :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Podi Silva - පොඩි සිල්වා;22586866 said:
    ඔන්න බය්යොන්ට රිදිලා
    යකෝ මොනෝ රේල් දාලා Train වලට මිනිස්සු අඩු වෙන හින්දා ඔය Strike කරන්නේ
    ඇසට නොපෙනෙන් සීග්ගර ශංවර්දනේ එක්ක මේ වගේ සුලු සුලු Strike සාමාන්‍යය්
    ඔව් :lol::rofl:

    ඔව් ඒකනේ.. දැනටමත් ට්‍රේන් වල යන මිනිස්සු අඩුයි වොක්සාවගන් තියෙන නිසා.. ඉස්සරහට මොනෝ රේල් දැම්මම රේල් පාරවල් ටික වහන්නත් වෙයි.. :sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මනෝ-රේල් නේද.. ඒවා දැන් අපි දාගන තියෙන්නේ, කෝච්චියේ එන මුල් දවසේ ඉදලා.

    සල්ලියන්නේත් නෑ.දාඩිය පොඩ්ඩක් පිහද්දි ,බැහැල යන එකා කලිසමේ බෙල්ට් එකත් එක්ක පටලවන් හරකවගේ යන්න අදිද්දී තමයි පොඩ්ඩක් මනෝ රේල් එක නවතින්නේ.

    ඔව් ඔව් අන්න ඒක තමා.. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ සනීපයි..නීල හරිත අය වැයනේ.. අනික කට්ටියට කෝච්චියේ එන්ජිමේ එල්ලිලා යද්දී සනීපයි කොහොමත් හුලන් වදිනවනේ.. සදුන් බුවා එහෙම පේන්න නැත්තේ බරටම වැඩ ඇති.. මොකද පොරගේ බින්ගෙට වික්කාමසිංහ මහත්තයාගේ මොනෝ රේල් එක යවනවනේ හැමදාම.. විනාඩි 4න් 4 ට යනවලු.. :P

    :rofl::rofl:ඇත්තට බන් හදුන් බුවාව හොයා ගන්ඩම නැනේද..මට මිනිහව වෙන තෙර්ඩ් එකක හම්බුනා..ඌ එකේ ඝර්ම කලාපයේ ගෝව වවන හැටි කියෝ කියෝ උන්න...මම ආව ගමන් මාරු උනා...:lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපි යන්නේ මෙහෙම තමා​
    car-funny-vw-beetle-18.jpg

    අනිවා සැපේ යන්නේ.. මන් මේ හොරණ ටයර් ෆැක්ටරියෙන් වොක්සාවැගන් එකට අලුත් ටයර් දාන්න ඉන්නේ පට්ට ලාබයි :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl::rofl:ඇත්තට බන් හදුන් බුවාව හොයා ගන්ඩම නැනේද..මට මිනිහව වෙන තෙර්ඩ් එකක හම්බුනා..ඌ එකේ ඝර්ම කලාපයේ ගෝව වවන හැටි කියෝ කියෝ උන්න...මම ආව ගමන් මාරු උනා...:lol::lol::lol::lol:

    අහ් එහෙමද.. නෑ නෑ උබ ආව නිසා නෙමේ.. විනාඩි 4න් 4 ට මොනෝ රේල් ඒක බින්ගෙට එනවනේ.. වෙලාව නාස්ති කරන්න බෑ.. දශමෙට එනවා.. ගෝවා වවන්නේ රට යවන්න ඇයි අපේ වික්කාමසිංහ අගමැති තුමා කිව්වේ ජාත්‍යන්තරේ ජයගන්නවා කියල
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මුන් තවම මහින්දයගේ පහනෙන් එලිය බලන්නේ. මොනවා උනත් වෙල්ගම ට්‍රේන් ටිකක් දැම්මා
    ( S- 09,10,11, 12 ). තවම මුන් කෙකරගග මහින්දයටා බැන බැන ට්ඝව එක කෝච්චි පෙට්ටියක්වත් ගෙනත්නෑ මම දන්න තරමට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් තවම මහින්දයගේ පහනෙන් එලිය බලන්නේ. මොනවා උනත් වෙල්ගම ට්‍රේන් ටිකක් දැම්මා
    ( S- 09,10,11, 12 ). තවම මුන් කෙකරගග මහින්දයටා බැන බැන ට්ඝව එක කෝච්චි පෙට්ටියක්වත් ගෙනත්නෑ මම දන්න තරමට.

    ඒ ඉස්සර දැන් මොකටද කොච්චි වොක්සාවැගන් තියෙද්දී :growl: