රතු කට්ට වැඩසටහනේදී ප්රවින රංගධර ශ්රීයන්ත මෙන්ඩිස් මහතා විමල් වීරවංශ මහතාගෙන් ඇසූ ප්රශ්නයට දුන් පිළිතුර
Last edited:
දැන් මොකක්ද මේකෙ තියෙන වරද පොඩ්ඩක් කියපන්කො...

හෑ විමලයා පනින්නද යන්නේ![]()
. තනි රකින්න යනව කියන්නෙ පනිනවෙ නෙවෙයිනෙ 
මයිත්රී තනි වෙලා කියන්නෙ. තනි රකින්න යනව කියන්නෙ පනිනවෙ නෙවෙයිනෙ
![]()

උබල දේශපාලන ලදරුවො බන්...ඌරගෙ මාලු කපන්නෙ ඌරගෙ ඇගේ තියල බන්...
ඔව් ඔව් ඒකනම් පිලිගන්න පුලුවන්, මහින්ද ලොක්කටත් කෙලෙව්වෙ නියමට.උබල දේශපාලන ලදරුවො බන්...ඌරගෙ මාලු කපන්නෙ ඌරගෙ ඇගේ තියල බන්...
![]()



ඔව් ඔව් ඒකනම් පිලිගන්න පුලුවන්, මහින්ද ලොක්කටත් කෙලෙව්වෙ නියමට.
මේ තැන් දෙකේදි ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කැපුව නියමෙට.
(Derana 360' - ආර්ථික ගාතකයා & 2015.01.05 - මහින්දගේ අන්තිම රැලියෙදි.)
![]()


ඕකා පනින්නේ නෑ ඔය මුට්ටිය දාල බලන්නේමයිත්රී තනි වෙලා කියන්නෙ. තනි රකින්න යනව කියන්නෙ පනිනවෙ නෙවෙයිනෙ
![]()
Data na ban. Wimal dan mokadda karanna hadanne? Kohetada paninna yanne?

SL VLOG karana eka 2 month walata kalin kiwwa wimal pimmakata serasenawa kiyala. ane manda ban. politics nam gu godak

විමල් සහ රාජිත කියන්නේ , ලංකාවේ ඉදිරි දේශපාලන අනාගතේ පේන නියම නරි දෙන්නෙක්.( ඇත්තම කිව්වොත් ඒව තමයි දේශපාලන මොළ )
wimal rajitha sujeewa mata poenna bari kujithama sonnayo 3n denek
habayi ithing oka panna kiyala kawada ban my3, unp pathhe chande denne muta illana parippu thama hodayi sakkiliwansha hadi gawilamaya yanna![]()
![]()
ඔව් ඔව් ඒකනම් පිලිගන්න පුලුවන්, මහින්ද ලොක්කටත් කෙලෙව්වෙ නියමට.
මේ තැන් දෙකේදි ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කැපුව නියමෙට.
(Derana 360' - ආර්ථික ගාතකයා & 2015.01.05 - මහින්දගේ අන්තිම රැලියෙදි.)
![]()






මයිත්රී තනි වෙලාලු. කොල්ලට පොඩි සප් එකක් දීගන්න තිබ්බනම් හොඳයි කියන්නෙ රට වෙනුවෙන්![]()

