බල්ටියට LOGIC

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    රතු කට්ට වැඩසටහනේදී ප්‍රවින රංගධර ශ්‍රීයන්ත මෙන්ඩිස් මහතා විමල් වීරවංශ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුර

    https://www.facebook.com/1580534728845852/videos/2063003960598924/

    කෝ බලන්න අපේ බයියො ටික
    :lol::rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකක්ද මේකෙ තියෙන වරද පොඩ්ඩක් කියපන්කො...
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    SL VLOG karana eka 2 month walata kalin kiwwa wimal pimmakata serasenawa kiyala. ane manda ban. politics nam gu godak

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිත්‍රී තනි වෙලා කියන්නෙ :rofl:. තනි රකින්න යනව කියන්නෙ පනිනවෙ නෙවෙයිනෙ :rolleyes:

    :rofl::rofl: උබල දේශපාලන ලදරුවො බන්...ඌරගෙ මාලු කපන්නෙ ඌරගෙ ඇගේ තියල බන්...:cool::cool:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    විමල් සහ රාජිත කියන්නේ , ලංකාවේ ඉදිරි දේශපාලන අනාගතේ පේන නියම නරි දෙන්නෙක්.( ඇත්තම කිව්වොත් ඒව තමයි දේශපාලන මොළ )
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wimal rajitha sujeewa mata poenna bari kujithama sonnayo 3n denek

    habayi ithing oka panna kiyala kawada ban my3, unp pathhe chande denne muta illana parippu thama hodayi sakkiliwansha hadi gawilamaya yanna :D :D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :rofl::rofl: උබල දේශපාලන ලදරුවො බන්...ඌරගෙ මාලු කපන්නෙ ඌරගෙ ඇගේ තියල බන්...:cool::cool:
    ඔව් ඔව් ඒකනම් පිලිගන්න පුලුවන්, මහින්ද ලොක්කටත් කෙලෙව්වෙ නියමට.
    මේ තැන් දෙකේදි ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කැපුව නියමෙට.
    (Derana 360' - ආර්ථික ගාතකයා & 2015.01.05 - මහින්දගේ අන්තිම රැලියෙදි.)

    :lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    ඔව් ඔව් ඒකනම් පිලිගන්න පුලුවන්, මහින්ද ලොක්කටත් කෙලෙව්වෙ නියමට.
    මේ තැන් දෙකේදි ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කැපුව නියමෙට.
    (Derana 360' - ආර්ථික ගාතකයා & 2015.01.05 - මහින්දගේ අන්තිම රැලියෙදි.)

    :lol::lol::lol:

    :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    SL VLOG karana eka 2 month walata kalin kiwwa wimal pimmakata serasenawa kiyala. ane manda ban. politics nam gu godak

    sirawata :lol:

    විමල් සහ රාජිත කියන්නේ , ලංකාවේ ඉදිරි දේශපාලන අනාගතේ පේන නියම නරි දෙන්නෙක්.( ඇත්තම කිව්වොත් ඒව තමයි දේශපාලන මොළ )

    :yes:

    wimal rajitha sujeewa mata poenna bari kujithama sonnayo 3n denek

    habayi ithing oka panna kiyala kawada ban my3, unp pathhe chande denne muta illana parippu thama hodayi sakkiliwansha hadi gawilamaya yanna :D :D

    හැම එකාම එක වල්ලෙ පොල් වගේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඒකනම් පිලිගන්න පුලුවන්, මහින්ද ලොක්කටත් කෙලෙව්වෙ නියමට.
    මේ තැන් දෙකේදි ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියලම කැපුව නියමෙට.
    (Derana 360' - ආර්ථික ගාතකයා & 2015.01.05 - මහින්දගේ අන්තිම රැලියෙදි.)

    :lol::lol::lol:

    හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු. :lol::lol::lol::lol::lol::lol:

    අනේ තෝ වගේ නරියෙක්...රෙද්ද ඇදගෙනද බුරන්ඩ ආවෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    මයිත්‍රී තනි වෙලාලු. කොල්ලට පොඩි සප් එකක් දීගන්න තිබ්බනම් හොඳයි කියන්නෙ රට වෙනුවෙන් :P

    :P:P
    Samahara wita kindiyata ban kiyanna aththe. Wimal inne ranilge sakkuwe ban
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif