මේ site එකේ (http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home) වාහනේ owner ගෙ නම n/a කියල එන්නෙ ඇයි බන්? එහෙම එන වාහනයක් ගන්න එක හොඳ නැද්ද? :confused: